Get Mystery Box with random crypto!

මන්දාකිණි|🕊°🇱🇰

टेलीग्राम चैनल का लोगो mandakinichannel — මන්දාකිණි|🕊°🇱🇰
टेलीग्राम चैनल का लोगो mandakinichannel — මන්දාකිණි|🕊°🇱🇰
चैनल का पता: @mandakinichannel
श्रेणियाँ: अवर्गीकृत
भाषा: हिंदी
ग्राहकों: 5.09K
चैनल से विवरण

𝕋𝕖𝕝𝕖𝕘𝕣𝕒𝕞 මන්දාකිණිය🥀
° මෙහි පලවන කිසිම කතාවක් share කිරීම තහනම් °
🌿සිත් සේ විදින්න..🌿
🌼ඔබ සැම වෙත පිදෙන වගයි..🦋🐻

Sʀɪ ʟᴀɴᴋᴀɴ ᴄʜᴀɴɴᴇʟ🇱🇰
🇴 🇼 🇳 🇪 🇷 ; @Man_dakini_Owner 💞🌜️🦋
Contact us;
@Mandakinichannel_bot

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 40

2022-05-16 10:35:34




@Mandakinichannel
1.6K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 07:35
ओपन / कमेंट
2022-05-16 10:30:16 මනමාලි 05


#Onlyfrom_Mandakini
#infinity
1.6K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 07:30
ओपन / कमेंट
2022-05-16 09:30:11 සංසාර ඇරයුම් 03
1.7K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 06:30
ओपन / कमेंट
2022-05-16 08:33:55 සැලුන් ලේලී 26

#Onlyfrom_Mandakini
#Meenu
1.7K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 05:33
ओपन / कमेंट
2022-05-16 07:31:01 කතාව
1.7K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 04:31
ओपन / कमेंट
2022-05-15 20:18:57
ආසම දෙන්නෙක් එක පොටෝ එකක..




@Mandakinichannel
2.0K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 17:18
ओपन / कमेंट
2022-05-15 18:54:24 2022/05/07 ශ්‍රී පාදේ කරුණා කරන ගමන් අහම්බෙන් හම්බුනේ සීතගගුල පාස් කරලා ටික දුරක් යද්දි මම දැක්කා ලස්සන චූටී ගෑනු ළමයෙක් මං දිහා බලන් හිටියා ..

මම එවෙලෙම අමුතු හැගීමක් එයාව හිතට වැදුනා ඔහොම අපි ඔක්කොම උඩට කරුණා කරා අපි කොල්ලෝ ටිකක් ගියේ මම අර ගැම්මට උඩට ගියාට අනිත් අය එන්නේ නෑ මට ඒක අවුල් මොකද අරයව මිස් වෙන හින්දා ඉතින් නැවති නැවති එන අයවත් ඇදගෙන ගියා එයාත් මහන්සි අරිනවා මං දිහා බලාගෙන හිටියා ඔහොම ඔහොම මං පාස් උනොත් එයා එනකල් ඉන්නවා එයා පාස් උනොත් මං එනකල් ඉන්නවා ඔහොම කොහොම හරි අපේ මල්ලිට කියලා නම්බර් එක දුන්නා

එයත් එක්ක හිටපු අනිත් ළමයා කොලේ කකුලෙන් පාග ගත්තා මං ඉක්මනට මාරු උනා පලවෙනි කෝඩු ගමන ගු ටි කන්න උනොත් එහෙම කියලා මං දන්නේ නෑ ගත්තද කියලා මල්ලි නම් කිව්වා ගන්න නැමුනා කියලා එයාලගේ අම්මලා ආවා ඒ වෙලාවෙම කොහොම හරි එයත් කෝඩු කියලා මං දැන ගත්තා චාරිත්‍ර ටික කරද්දි ඔහොම උඩ මළුවට ගියා එයාලා කොහෙද හොයන්න බෑ ඒ තරම් සෙනග පස්සේ අපි ඉන්න තැනක් හොයන් ගියා අන්තිමට රත්නපුර පාරට මුහුණලා තියෙන පඩිපෙල අස්සට රිංගුවා ඒ තරමට වෙවනවා සීතල කොහොම උනත් මට අරයව හොයන්න හිතුනා උඩමළුවට ගිහින් හෙව්වා අදූර ගන්න මට තිබුනේ රෝස පාට ජැකට් එකයි කොන්ඩේ නුඩ්ලස් කොන්ඩයක් ඔලුව සුදු රෙද්දකින්ද කොහෙද පොරවගෙන හිටියේ ඒකෙන් තමා හොයා ගන්නේ මම මම දැක්කා ශ්‍රී පතුල වැදලා පහලට එනවා මම ඝන්ඨාර තියෙන තැනට ගියා එයත් ආවා එයා බලන් හිටියා මං දිහා එයාලගේ අම්මලා හිටියා මට කරන්න දෙයක් නෑ

මම ආපහු හෙව්වා හිටියේ නෑ මම ආයේ පඩිපෙල යටට ගිහින් හිටියා රෑ 12 විතර මං දැක්කා කෙනෙක් මං දිහෑ බලාන ඉදලා රත්නපුර පාරට බැස්සා මට මතක් උනා එයා කියලා එයා ආය ආවා උඩ මලුවට මම හිතුවේ උදේ වෙනකල් ඉදි කියලා ඒත් අන්තිම පාරට මං දැකලා තියෙන්නේ රත්නපුර පාරෙන් පහලට කරුණා කරලාද කොහෙද හැමතැනම හෙව්වා හිටියේ නෑ මට පිස්සු වගේ එවෙලේ ඉදන් මාර විදිහට හිතට වැදුනා

ඒත් එයාව හොයා ගන්න බැරුව ගියා රත්නපුර පාරෙත් බාගයක් බැහැලා බැලුවා නෑ එහෙම්ම ඉදලා ඉර සේවය පෙනුනෙත් නෑ උදේ පහළට කරුණා කරලා ගෙදර ආවා අද 13 ඒත් එයාවමයි මතක් වෙන්නේ පිස්සු වගේ නමක් වත් ඉන්න තැනක් වත් නම්බරේ ගත්තද කියලවත් දන්නේ නෑ හැබැයි එයා රෝස පාට ජැකට් එකක් දාලා හිටියේ කොන්ඩේ නුඩ්ලස් වගේ

එයා මේකෙවත් නැද්ද මං හොයන්න පුළුවන් හැම විදිහටම හෙව්වා හොයන එක නතර කරන්නේ නෑ කවදා හරි හම්බෙයි ශ්‍රී පාදෙදිම මට හොයන්න කියලා කිසිම විදිහක් නෑ හිතේ රූපෙයි ජැකට් එකයි කොන්ඩෙයි විතරයි බැරිම තැන මේකේ දැම්මේ එයා හිටියොත් කියලා..

හිනා වෙන්න එපා අවංකවම හිත ගියා එයාව ලැබෙනවනම් වෙන මොකුත් එපා..එයාට මතකනම් profile එකේ මම ඇදන් ඉන්න කලිසම මගේ මුහුණ.. මේ තියෙන්නේ මගේ පොටෝ එකක් එදා ඒ ඇදුමෙන්ම එයා දැක්කොත් අදුන ගනීවි 2022/05/07 එයා කරුණා කලේ රෑ

මෙන්න මේක තමයි අයියේ විස්තරේ එයාගේ පොටෝ නෑ මගේ පොටෝ එකක් තියෙනවා එදා කරුණා කරපු ඇදුමෙන්ම අයියට පුළුවන් නම් පේජ් එකේ පළ කරලා දෙන්න එයා දක්කොත් මට ලොකු උදව්වක්...

මේ වගේ ආදර කතා අනන්තවත් ඇති පුළුවන් අය ශෙයා කරලා කොල්ලට සප් එකක් දෙමු එයාගේ නුඩ්ලස් කොන්ඩේ හොයාගන්න...

Photo එක පහළ පලවෙනි comment එකේ..




@Mandakinichannel
2.2K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , edited  15:54
ओपन / कमेंट
2022-05-15 18:50:12
Hehe
@Mandakinichannel
1.9K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 15:50
ओपन / कमेंट
2022-05-15 18:48:17

@Mandakinichannel
1.9K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 15:48
ओपन / कमेंट
2022-05-15 18:30:51 ආද්‍යා 06

#Onlyfrom_Mandakini
#Aashi
1.8K views𝙈𝙖𝙣𝙙𝙖𝙠𝙞𝙣𝙞 , 15:30
ओपन / कमेंट