Get Mystery Box with random crypto!

රටට ආදරේ අය ගෙදර ඉදං, • වෙසක් එකට කූඩුවක් හදන්න.. • ගෙදර වැඩක | මන්දාකිණි|🕊°🇱🇰

රටට ආදරේ අය ගෙදර ඉදං,

• වෙසක් එකට කූඩුවක් හදන්න..
• ගෙදර වැඩක් නැති ලයිට්ස් ඕෆ් කරන්න..
• අත්‍යාවශ්‍ය නොවන විදුලි භාණ්ඩ භාවිතය අඩු කරන්න..
• ගෑස් එක අරපිරිමැස්මත් පාවිච්චි කරන්න


රට ගොඩ ගන්න අපේ system එකත් change කරමු.. එතකොට ඉක්මනටම මේ ප්‍රශ්න විසදෙයි..

මම මන්දාකිණි
@Mandakinichannel