Get Mystery Box with random crypto!

අපූරුම හිනාවක් ඒකනං කොහොමටත් ඉනාවක් පැත්තකින් බලල ‍ගත්තු ෆොටෝව | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

අපූරුම හිනාවක්
ඒකනං කොහොමටත් ඉනාවක්
පැත්තකින් බලල ‍ගත්තු ෆොටෝවක්‍‍‍...
එක්තරා ආකාරයක කලාවක්..

ධමනියට නෙවේ සිරාවට
අම්මපා කියන්නෙ
කවි සීරිස් පිරෙන්නම
ලියවෙන්න
ඔහේ රිංගන්නෙම
හදවතේ හීන් සිදුරු අස්සෙන්!

එක්පසැති ප්‍රේමවන්තයා-

පද - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas
@kathamaduraofficial
@kathamadurachats