Get Mystery Box with random crypto!

වියැලුණූ මා සිතුම් යලි යලී යයි තෙමී ඇගේ රුව සිහි නැගෙයි හි | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

වියැලුණූ
මා සිතුම්
යලි යලී
යයි තෙමී

ඇගේ රුව
සිහි නැගෙයි
හිත පුරා
රිදුම් දී

මගේ
ළාමක සිතුම්
ඉදුල් කළ
ඈ නිසා

නොතෙමෙනා
මුත් දෙනෙත්
සිත යටින්
වැලපෙමි...

#ඇය

An Anxiety of a LOVER