Get Mystery Box with random crypto!

පත්තරකාරයා සරතැසේදිත් වසන්තය අපේක්ෂිත තත්පර ඉතිරෙන්න හදවතින් | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

පත්තරකාරයා

සරතැසේදිත් වසන්තය අපේක්ෂිත තත්පර
ඉතිරෙන්න හදවතින් වේදනාකාරීම හුස්ම හිස්කර
දෛවයේ කටුක පිටු විසුරුවා දවා අස්කර
ජීවිතේ නවාතැනේ අලවමි, සංගත-විසංගත පාට පත්තර

පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas

@kathamaduraofficial
@kathamadurachats