Get Mystery Box with random crypto!

සඥ්ඤක ක්ලෝරයිඩ් වලින් කිරි සුදට දිලිසෙන සරල සංසිද්ධියක් නොවේ | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

සඥ්ඤක

ක්ලෝරයිඩ් වලින් කිරි සුදට දිලිසෙන
සරල සංසිද්ධියක් නොවේ සිනහව
කාබන් වලින්ම සුදුවෙච්චි
කාශ්ඨක ඩොටේ පැල්‍පතේ එල්ලා ඇති
කණ්ණාඩි කැබිලිත්තේ සිනාවක් පා
ඇඳගත්තු ලෝකයට
පේන්නට ඇදගත්තු
සංකීර්ණ සිද්ධියකි...

පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas

@kathamaduraofficial
@kathamadurachats