Get Mystery Box with random crypto!

Isuru L. Jayampathi - 11 Science (විද්‍යාව - ඉසුරු එල්. ජයම්පති) 👨‍🏫

टेलीग्राम चैनल का लोगो isurul — Isuru L. Jayampathi - 11 Science (විද්‍යාව - ඉසුරු එල්. ජයම්පති) 👨‍🏫 I
टेलीग्राम चैनल का लोगो isurul — Isuru L. Jayampathi - 11 Science (විද්‍යාව - ඉසුරු එල්. ජයම්පති) 👨‍🏫
चैनल का पता: @isurul
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 974
चैनल से विवरण

#Science paper class - බ්‍රහස්පතින්දා රාත්‍රී 9 සිට 11 දක්වා - Zoom live
* බහුවරණ ප්‍රශ්න 2500ක්..
*දිනපතා විද්‍යාව MCQ කරන්න. එවෙලෙම හරි වැරදි බලාගන්න. ගැටලු හදන නව ක්‍රම ඉගෙන ගන්න ISURU L. JAYAMPATHI ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න..
👨‍🏫

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 9

2022-05-19 03:59:14 ACCOUNTING - SANDARUWAN JAYAKODY Tiktok account
Plass follow us,

tiktok.com/@sandaruwan423
330 views00:59
ओपन / कमेंट
2022-05-12 14:34:23 වැඩි විස්තර සඳහා පහත ලින්ක් එකෙන් වීඩියෝව නරඹන්න



Reverse Online සම්මන්ත්‍රණය මාලාව සදහා ලියාපදිංචි කිරීම

ලියාපදිංචි වීම සදහා 0710466394 නම්බර් එකට නම, ලිපිනය හා අවශ්‍ය සම්මන්ත්‍රණය අංකය( උදා - Reverse - 01) ලෙස සඳහන් කර වට්ස්අැප් මැසේජ් එකක් යොමු කරන්න.

ගාස්තු ගෙවා රිසිට්පතෙහි ඉහළ කෙලවරේ සම්මන්ත්‍රණය අංකය සඳහන් කර 0710466394 අංකයට වට්ස්අැප් කරන්න.

එවිට ටියුට් pdf එක හා පාස්කෝඩ් එක ලබාදෙනු අැත.

එම පාස්කෝඩ් එකෙන් Akshara.lk වෙබ් අඩවිය මගින් අවශ්‍ය ඕනෑම වෙලාවක වීඩියෝව නැරඹීමට හැකිය.

සම්මන්ත්‍රණයක් පැය 5ක් හෝ 6ත් අතර කාලයක් විකාශය වේ.

එක් සම්මන්ත්‍රණයක් සදහා ගාස්තු රුපියල් 300කි.

විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති
1.5K views11:34
ओपन / कमेंट
2022-05-12 04:46:33 *E..N..G..L..I..S..H*
*GRAMMAR & SYLLABUS CAMP*
( *ව්‍යාකරණ හා විෂය නිර්දේශ කදවුර*)


*නොමිලේ...නොමිලේ*
*(නොමිලේ පවත්වන අවසන් දිනය)*

*2022/2023 O/L ලියන සියලුම දරුවන් සදහා...*


*සහභාගි වී වෙනස වටහා ගන්න...හොදනම් ලියාපදිංචි වන්න..*

*දිනය - 2022/05/12 බ්‍රහස්පතින්දා*
*වේලාව - පෙ.ව. 8.30 - 10.30* *(සදුදා පැවැත්වීමට නොහැකි වු Camp එක)*

*සාකච්ඡා කරන්නේ...*
*Adjectives + Chart & Graph* *(මෙම පාඩම් දෙකේ සම්බන්ධතාවය කුමක්ද????- අවසන් කොටස)*

*සියලු දෙනා සහභාගි වන්න...*
Ravi Thilakarathne is inviting you to a scheduled Zoom meeting.

Topic: Ravi Thilakarathne's Personal Meeting Room

Join Zoom Meeting
https://us02web.zoom.us/j/2123978347?pwd=dEJ2UFBReHVtYWwrbjhGOEFkQzdTUT09

Meeting ID: 212 397 8347
Passcode: 182953

*මෙහෙයවීම*
*RAVI THILAKARATHNA*
351 views01:46
ओपन / कमेंट
2022-05-10 18:30:07 *E..N..G..L..I..S..H*
*GRAMMAR & SYLLABUS CAMP*
( *ව්‍යාකරණ හා විෂය නිර්දේශ කදවුර*)


*නොමිලේ...නොමිලේ*
*(නොමිලේ පවත්වන අවසන් දිනය)*

*2022/2023 O/L ලියන සියලුම දරුවන් සදහා...*


*සහභාගි වී වෙනස වටහා ගන්න...හොදනම් ලියාපදිංචි වන්න..*

*දිනය - 2022/05/11 බදාදා*
*වේලාව - පෙ.ව. 8.30 - 11.00* *(සදුදා පැවැත්වීමට නොහැකි වු Camp එක)*

*සාකච්ඡා කරන්නේ...*
*Adjectives + Chart & Graph* *(මෙම පාඩම් දෙකේ සම්බන්ධතාවය කුමක්ද????- අවසන් කොටස)*

*සියලු දෙනා සහභාගි වන්න...*
Sarath Thilakarathne is inviting you to a scheduled Zoom meeting.

Topic: Sarath Thilakarathne's Personal Meeting Room

Join Zoom Meeting
https://us02web.zoom.us/j/4823166872?pwd=TWFXVGZhckcvM2djTTBEUTFwMUI5Zz09

Meeting ID: 482 316 6872
Passcode: 761835
*මෙහෙයවීම*
*RAVI THILAKARATHNA*
422 views15:30
ओपन / कमेंट
2022-05-09 16:57:42 *විශේෂ නිවේදනයයි..*

රටේ පවතින අයහපත් වාතාවරණය නිසා හෙට දින කුරුණෑගල සිප්වින් අායතනයේ පැවැත්වීමට නියමිතව තිබූ Reverse 05 සම්මන්ත්‍රණය තාවකාලික අත්හිටුවීමට තීරණය කළ බව කණගාටුවෙන් ප්‍රකාශ කරමි.

විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති
492 views13:57
ओपन / कमेंट
2022-05-09 13:24:26 *E..N..G..L..I..S..H*
*GRAMMAR & SYLLABUS CAMP*
( *ව්‍යාකරණ හා විෂය නිර්දේශ කදවුර*)


*නොමිලේ...නොමිලේ*
*(නොමිලේ පවත්වන අවසන් දිනය අදයි)*

*2022/2023 O/L ලියන සියලුම දරුවන් සදහා...*


*අද දින සහභාගි වී වෙනස වටහා ගන්න...හොදනම් ලියාපදිංචි වන්න..*

*දිනය - 2022/05/09*
*වේලාව - අද රාත්‍රි 9.30 - 11.30* *(විදුලිය විසන්ධි කිරිම හේතුවෙන් මෙම වේලාවට පැවැත්වේ)*

*සාකච්ඡා කරන්නේ...*
*Adjectives + Chart & Graph* *(මෙම පාඩම් දෙකේ සම්බන්ධතාවය කුමක්ද????)*

*සියලු දෙනා සහභාගි වන්න...*
Sarath Thilakarathne is inviting you to a scheduled Zoom meeting.

Topic: Sarath Thilakarathne's Personal Meeting Room

Join Zoom Meeting
https://us02web.zoom.us/j/4823166872?pwd=TWFXVGZhckcvM2djTTBEUTFwMUI5Zz09

Meeting ID: 482 316 6872
Passcode: 761835
*මෙහෙයවීම*
*RAVI THILAKARATHNA*
491 views10:24
ओपन / कमेंट
2022-05-08 04:12:41
1.7K views01:12
ओपन / कमेंट
2022-05-07 16:39:58 Reverse - 05 අවසාන සම්මන්ත්‍රණය

විශේෂ නිවේදනයයි

*මෙම සඳුදා හා අඟහරුවාදා reverse-05 සම්මන්ත්‍රණයට පැමිණෙන දරුවන් සියලුම දෙනා Reverse - 02 නිබන්ධනය රැගෙන පැමිණෙන්න.*

*පාඩම් 7ක් එක දවසින් පාඩම් කරවන...*

*Reverse 05 සම්මන්ත්‍රණය..*

1. විද්‍යුත් රසායනය
2. පරමාණුක ව්‍යුහය
3. ප්‍රවේණි විද්‍යාව
4. පදාර්ථයේ වෙනස්වීම්
5. සරල රේඛීය චලිතය
6. ප්‍රතික්‍රියා සීග්‍රතාවය
7. නිව්ටන් නියම

මැයි 09 සඳුදා කුලියාපිටිය සත්පහණ ශාලාවේදී..

මැයි 10 අඟහරුවාදා කුරුණෑගල සිප්වින් අායතනයේදී

සඳුදා හා අඟහරුවාදා
උදේ 8.30 සිට 4.30 දක්වා..

යාළුවන්ටත් පණිවිඩය දෙන්න දරුවනේ..

විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති
1.8K views13:39
ओपन / कमेंट
2022-05-05 10:23:57 *PAPER DISCUSSION*
*ENGLISH*
*2021 O/L*
*අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව..*

-----------------------------------------------
*සියලුම අනුමාන ප්‍රශ්න තිතටම ගලපා ගන්න....එන්න...*

*අද*

*අවසාන දින කිහිපය බැහැලම වැඩ කරමු.... target එකට කොහොම හරි යමු....*

*අද 2022 / 05 / 05 වැනි බ්‍රහස්පතින්දා*
*වේලාව රාත්‍රි 8.15 - 11.30.*
*(ස්තීර වේලාව රාත්‍රි 7.00 - 10.00 වේ.විදුලිය විසන්ධි කිරිම හේතුවෙන් අද ඉහත වේලාවට පැවැත්වේ)*
Sarath Thilakarathne is inviting you to a scheduled Zoom meeting.

Topic: Sarath Thilakarathne's Personal Meeting Room

Join Zoom Meeting
https://us02web.zoom.us/j/4823166872?pwd=TWFXVGZhckcvM2djTTBEUTFwMUI5Zz09

Meeting ID: 482 316 6872
Passcode: 761835
*වලට දැඩි ලෝබකමින් ඉන්න..දරුවෝ වරෙල්ලා.*

*යුගයේ අති විශිෂ්ඨ ඉගැන්වීම්*

*රවී තිලකරත්න සර්*

*මෙහෙයවයි*
612 views07:23
ओपन / कमेंट
2022-05-04 16:40:02
1.8K views13:40
ओपन / कमेंट