Get Mystery Box with random crypto!

Isuru L. Jayampathi - 11 Science (විද්‍යාව - ඉසුරු එල්. ජයම්පති) 👨‍🏫

टेलीग्राम चैनल का लोगो isurul — Isuru L. Jayampathi - 11 Science (විද්‍යාව - ඉසුරු එල්. ජයම්පති) 👨‍🏫 I
टेलीग्राम चैनल का लोगो isurul — Isuru L. Jayampathi - 11 Science (විද්‍යාව - ඉසුරු එල්. ජයම්පති) 👨‍🏫
चैनल का पता: @isurul
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 974
चैनल से विवरण

#Science paper class - බ්‍රහස්පතින්දා රාත්‍රී 9 සිට 11 දක්වා - Zoom live
* බහුවරණ ප්‍රශ්න 2500ක්..
*දිනපතා විද්‍යාව MCQ කරන්න. එවෙලෙම හරි වැරදි බලාගන්න. ගැටලු හදන නව ක්‍රම ඉගෙන ගන්න ISURU L. JAYAMPATHI ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න..
👨‍🏫

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 7

2022-06-01 05:40:01 *Online English Spoken Camp*

*O/L විභාගයෙන් පසු.*
*සුද්දෙක් වගේ ඉංග්‍රීසි කථා කරන්න ආසයිද?*

*පාඨමාලාව*

*මාස 03ක්*
*සතියට දින 02ක්..*
*(සදුදා හා බදාදා)*
*දිනකට පැය 04 ක්.*

*ජුනි 13 ආරම්භ කිරිමට සුදානම් කර ඇති spoken camp එක ගැන දැන ගන්න..ඉක්මනින් මේ Whatsapp සමුහය සදහා සම්බන්ධ වන්න.*

https://chat.whatsapp.com/GcWxGY4PIgmHjoUuWWUiu7
======================
https://chat.whatsapp.com/KMDEneN0fr2L4smT9eKM2E
=====================
https://chat.whatsapp.com/D9nNIydkuBaKwoWfsnrJdH

*ප්‍රවීණ ඉංග්‍රීසි ආචාර්ය*
*RAVI THILAKARATHNA*
130 views02:40
ओपन / कमेंट
2022-06-01 04:56:59 විශේෂ නිවේදනයයි

අාදරණීය දරුවනි,

මෙම සතියේ සිකුරාදා එනම් ජුනි 03 දින සිට 2024 උසස් පෙළ රසායන විද්‍යාව online හා physical පන්ති අැරඹේ.

සිප්කැන් - කුලියාපිටිය
Omin - හලාවත
Online - මුළු දිවයිනටම


කාලසටහන පසුව දැනුම් දෙනු ලැබේ.

Theory සඳහා පළමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී විය හැකිය.

Paper class - 2024 විභාගය අවසන් වන තුරු නොමිලයේ පැවැත්වේ.

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති

Online සහභාගී වන දරුවන් පහත නිබන්ධනය මුද්‍රණය කර තබාගන්න.
129 views01:56
ओपन / कमेंट
2022-05-31 21:52:45 අද සාකච්චා කල විශෙශ්ෂ කොටස්. පුළුවන් අවශ අය බලන්න.

හෙට දිනන්න. අනිවාර්යයෙන් ඔයාල හැමෝටම පුළුවන් දරුවනේ. Commerce කරන්නෙ වැඩ්ඩො තමා.

සුබපැතුම්

Topic: 11 COMMERCE - Sandaruwan sir
Start Time: May 31, 2022 09:35 PM

Meeting Recording:
https://us02web.zoom.us/rec/share/QVPQhg9rYRwlYAsAIP1gDTmCwnJ7-axUDUvpFwENwSfhnElji9mEd2xxNNWIXssu.O8be8LTXvdcc6WV2
201 views18:52
ओपन / कमेंट
2022-05-31 18:24:50 2021 COMMERCE
ගැටලු සාකච්චා කිරීමේ විශේෂ හමුව.

*අද රෑ 10:00 ට*

Commerce ගැටලු තියන හැමෝම එන්න. යාලුවන්ව අතර link එක share කරන්න.

meeting එකට පෙර ඔබේ ගැටලු ඔබ පෙළගස්වාගන්න.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/84007153220?pwd=dytwcVVDdmgrMTJsaUFKOEhKaXNhUT09

Meeting ID: 840 0715 3220
Passcode: 486521

උසස්පෙළ ගිණුම්කරණය දේශක,
සදරුවන් ජයකොඩි
230 views15:24
ओपन / कमेंट
2022-05-30 09:34:17 *GRAMMAR & SYLLABUS CAMP*
*අද පමණක් නොමිලේ*

*තිත්තවෙලා තියෙන ENGLISH....*
*ලකුණු අඩුයි කියන ENGLISH ....*
*හතර වටේ ගිහින් ඇණ ගත්තු ENGLISH..*
*හදන NO - 01*
*Online English Camp*

*බදවා ගන්නේ 2022 - 10 ශ්‍රේණිය හා O/ L ලියන දරුවන් පමණයි*

*ආවරණය කරන්නේ...*
*Grammar Lessons*
*(ව්‍යාකරණ පාඩම්)*
Verbs
Adjectives
Adverbs
Pronouns
Tenses( Active Voice &
Passive Voice)
Auxiliaries
Reported Speech

*SYLLABUS LESSONS*
*( විෂය නිර්දේශ පාඩම්)*
Describing Pictures
Note
Notice
Short Essay
Letter inwriting
Chart & Graph
Essay
Article
Deliver Speech
Dialogue
Story

*ඔබ අමාරු කියන මේ ප්‍රශ්න පමණයි සාකච්ඡා කරන්නේ*
*අද - 2022/05/30*

Ravi Thilakarathne is inviting you to a scheduled Zoom meeting.

Topic: GRAMMAR & SYLLABUS CAMP 04th...(Adverbs)
Time: May 30, 2022 08:00 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/83435426480?pwd=Nm1iRGVKSmV0eE1ZbDdaK1VsZEEwQT09

Meeting ID: 834 3542 6480
Passcode: 796387

*Adverbs + Syllabus Question*
*සෑම පාඩමකම Recording ලබා ගත හැක*

*Whatsapp සමුහය*
https://chat.whatsapp.com/FLgC4pGOXOr4hcwcDwX5MD

*REGISTRATION FOR GRAMMAR & SYLLABUS CAMP.*

*ලියාපදිංචි වන ආකාරය*

*නම - MRS.තිලකරත්න*
*බැංකුව - ලංකා බැංකුව*
*ශාඛාව - නාරම්මල*
*ගිණුම් අංකය - 73230991*
*ජා.හැ.අ. 198212402649*
*ලියාපදිංචි ගාස්තු - රු.2000*
( *ලියාපදිංචි ගාස්තුව පමණයි.2022..O/L විභාගය තෙක් නොමිලේ.*

*ගාස්තු තැම්පත් කර රිසිට්පතේ නම,ශ්‍රේණිය සදහන් කර 076 - 4007709 Whatsapp කිරිමට කාරුණික වන්න.*

*මෙහෙයවීම*
*RAVI THILAKARATHNA*
*071-7573711/076-3292891*
83 views06:34
ओपन / कमेंट
2022-05-29 07:49:28 Examination 2021.pdf
286 views04:49
ओपन / कमेंट
2022-05-29 07:48:54 *O/L 2022..... O/L 2022*

*ඉලක්කය ද?........*

*PAPER DISCUSSION*
*ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව*

*2022 target කරලා අපි වැඩකරමු.. එන්න*

*ප්‍රශ්නයක් නෑර ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරමු....එන්න*

*සෑම ප්‍රශ්නයක්ම කෙටි හා දිග ක්‍රම ඔස්සේ අපි සාකච්ඡා කරමු....එන්න*

*අද*

*2021 Guessing Paper Discussion එකේ ඉතිරි ප්‍රශ්න කිහිපය අද සාකච්ඡා කරනු ලැබේ.*

*A ඕනේද???? Aඕනේද????*
*එන්න වැස්සේ තෙමෙන්න.*

*දිනය - 2022/05/29 (අද)*
*වේලාව - පෙ.ව. 8.30 - 11.30*
Ravi Thilakarathne is inviting you to a scheduled Zoom meeting.

Topic: Ravi Thilakarathne's Personal Meeting Room

Join Zoom Meeting
https://us06web.zoom.us/j/2123978347?pwd=dEJ2UFBReHVtYWwrbjhGOEFkQzdTUT09

Meeting ID: 212 397 8347
Passcode: 182953
*100% ප්‍රතිඵලයක්... ඔබත් ඒ අනාගත ප්‍රතිඵලයේ සමාජිකයෙක් වෙන්න*

*RAVI THILAKARATHNA*
282 views04:48
ओपन / कमेंट
2022-05-28 14:28:51

*ඉංග්‍රීසි කථා කිරිමේ කදවුර*

*2021 O/L විභාගයෙන් පසු සුද්දෙක් වගේ කඩ්ඩ පොලිස් කර ගන්න...ඕන දරුවෝ පහත Group සමග සම්බන්ධ වන්න..*
*(2021 විභාගය ලියු හා වැඩිහිටි හා සියලුම වෘත්තිකයන් සදහා)*

*අමුතුම තාලේ අලුත් අත්දැකිමක්....*

*පාධමාලාව - මාස 03ක්*
*සතියට දින දෙකක්...*
*(සදුදා හා බදාදා)*
*දිනකට පැය 04 ක්.*
*ඔබ බලාපොරොත්තු නොවන*
*සහනදායි පාධමාලා ගාස්තුක්...*

*මුලින්ම Group එකට add වන්න....වැඩි විස්තර තව දින 02කින්..*
https://chat.whatsapp.com/GcWxGY4PIgmHjoUuWWUiu7
=====================
https://chat.whatsapp.com/KMDEneN0fr2L4smT9eKM2E
======================
https://chat.whatsapp.com/D9nNIydkuBaKwoWfsnrJdH
=====================

*ප්‍රවීණ ඉංග්‍රීසි අචාර්‍ය*
*රවී තිලකරත්න*
343 views11:28
ओपन / कमेंट
2022-05-28 05:14:22 https://t.me/+-O5nH65g-TFiZjE9

උසස් පෙළ විද්‍යාව හා ගණිතය විෂය ධාරාවන් හැදෑරීමට බලාපොරොත්තු වන ඔබේ මිතුරන්ට මෙම ලින්ක් එක ශෙයාර් කරලා ගෘප් එකට අැඩ් වීමට උපකාර කරන්න.

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති
349 views02:14
ओपन / कमेंट