Get Mystery Box with random crypto!

Isuru L. Jayampathi - 11 Science (විද්‍යාව - ඉසුරු එල්. ජයම්පති) 👨‍🏫

टेलीग्राम चैनल का लोगो isurul — Isuru L. Jayampathi - 11 Science (විද්‍යාව - ඉසුරු එල්. ජයම්පති) 👨‍🏫 I
टेलीग्राम चैनल का लोगो isurul — Isuru L. Jayampathi - 11 Science (විද්‍යාව - ඉසුරු එල්. ජයම්පති) 👨‍🏫
चैनल का पता: @isurul
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 974
चैनल से विवरण

#Science paper class - බ්‍රහස්පතින්දා රාත්‍රී 9 සිට 11 දක්වා - Zoom live
* බහුවරණ ප්‍රශ්න 2500ක්..
*දිනපතා විද්‍යාව MCQ කරන්න. එවෙලෙම හරි වැරදි බලාගන්න. ගැටලු හදන නව ක්‍රම ඉගෙන ගන්න ISURU L. JAYAMPATHI ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න..
👨‍🏫

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 10

2022-05-04 16:39:56 සාර්ථක 1නි සම්මන්ත්‍රණයෙන් පසු 2නි සම්මන්ත්‍රණයට සහභාගී වීමට

පාඩම් 7ක් එක දවසින් Reverse ක්‍රමයට පාඩම් කරන්න එන්න ...

මැයි 06 සිකුරාදා උදේ 8.30 සිට 3.00 දක්වා..
හලාවත OMIN අායතනයේදී..

1. චුම්බකත්වය
2. විද්‍යුත් උපකරණ වල ජවය හා ශක්තිය
3. පටක
4. ප්‍රවේණිය
5. ප්‍රතික්‍රියා සීග්‍රතාවය
6. බල සමතුලිතතාවය
7. නිව්ටන් නියම

එක දවසින් ලොකු වැඩක් කරන්න.. යාලුවොත් එක්ක ඔයත් එන්න.. පාඩම් කරගෙනම ගෙදර යන්න..

මැයි 06 සිකුරාදා උදේ 8.30 වනවිට හලාවත omin අායතනයේදී හමුවෙමු..


විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති
0710466396

සැලකිය යුතුය.. එදිනට බස් රථ ධාවනය අඩුවක් සිදුවිය හැකි බැවින් දෙමාපියන් සමඟ සාකච්ඡා කර ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට කාරුණික වන්න.

විභාගයට කෙටි කාලයක් පවතින බැවින් සම්මන්ත්‍රණය කල් දැමීම සිදුකල නොහැකිය.
1.8K views13:39
ओपन / कमेंट
2022-05-03 08:45:17
*O/L 2021... O/L 2021*

*ඉලක්කය ද?........*

*අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරිම*

*මෙවර ප්‍රශ්න පත්‍ර සැකසෙන ආකාරය අපි සාකච්ඡා කරමු...එන්න*

*ප්‍රශ්නයක් නෑර ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරමු....එන්න*

*සෑම ප්‍රශ්නයක්ම කෙටි හා දිග ක්‍රම ඔස්සේ අපි සාකච්ඡා කරමු....එන්න*

*A ඕනේද???? Aඕනේද????*
*එන්න වැස්සේ තෙමෙන්න.*

*100% ප්‍රතිඵලයක්... ඔබත් ඒ අනාගත ප්‍රතිඵලයේ සමාජිකයෙක් වෙන්න*

*විශේෂයි...*
*විභාගය ආරම්භ වනතෙක් අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදු කෙරේ.*

*ඉංග්‍රීසි පැවැත්වේන දින කලින් දින රාත්‍රියේ අති දැවැන්ත සම්මන්ත්‍රණයට මැයි 04 කලින් ලියාපදිංචි අනිවාර්ය වේ.*

*ලියාපදිංචි මැයි 04 ප.ව.12 න් අවසන්.*


*ලියාපදිංචි වන්න...*

*නම - MRS.තිලකරත්න*
*බැංකුව - ලංකා බැංකුව*
*ශාඛාව - නාරම්මල*
*ගිණුම් අංකය - 73230991*
*ජා හැ.අ.- 198212402649*
*ලියාප.. ගාස්තුව - රු 800*

*බැංකු රිසිට්පතේ නම සදහන් කර 076 -4007709 Whatsapp කරන්න...*
501 views05:45
ओपन / कमेंट
2022-05-02 17:03:56
571 views14:03
ओपन / कमेंट
2022-05-02 17:03:56 Share කරන්න හැමෝම එන්න. භෞතික සහ online
524 views14:03
ओपन / कमेंट
2022-05-02 17:03:55 *O/L COMMERCE - අවසාන මහා සම්මන්ත්‍රණය*

*නොමිළේ පවත්වන ONLINE/ PHYSICAL සම්මන්ත්‍රණ මාලාව*

එදින ඔබට නොමිලේ,

11 වසර - ගිණුම්කරණය කොටසෙහි 04 සිට 08 වන පාඩම් ආවරණය වන පුනරීක්ෂණ වැඩසටහන.

අනුමාන ප්‍රශ්න පත්‍රයක් සාකච්චා කෙරේ.

*හෙට 03 වෙනි අඟහරුවාදා*
*පෙ.ව. 8:00-4:30*

*සිමාස් - කුරුණෑගල*

කුරුණෑගල එන්න බැරි දරුවන්ට ONLINE සම්බන්ද විය හැකී.

ඒ සදහා WhastApp group එකට පහත ලින්ක් එක මගින් join වෙන්න.

https://chat.whatsapp.com/E4JijxpbKAsChpP1C1NG9B

Zoom හරහා online සම්බන්ද විය හැකී,
10/11 COMMERCE අවසාන මහා සම්මන්ත්‍රණය - මැයි 03
Time: May 3, 2022 08:00 AM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/89772095370?pwd=YnVBdk5PdXlzY2plelR4elc5Z1JFQT09

Meeting ID: 897 7209 5370
Passcode: 422408

live Youtube සම්බන්ද විය හැකී,
https://youtube.com/channel/UCHNYXmZVDhpYrHI_TFscOpQ

මෙහෙයවීම,
පාසල් ගුරු,
ගිණුම්කරණ දේශක, සදරුවන් ජයකොඩි සර්
529 views14:03
ओपन / कमेंट
2022-05-02 07:09:30
*GRAMMAR & SYLLABUS CAMP*
( *ව්‍යාකරණ හා විෂය නිර්දේශ කදවුර*)


*අද දින....*
*නොමිලේ...නොමිලේ .....*

*2022/2023 O/L ලියන සියලුම දරුවන් සදහා...*


*අද දින සහභාගි වී වෙනස වටහා ගන්න...හොදනම් ලියාපදිංචි වන්න..*

*දිනය - 2022/05/02*
*වේලාව - අද රාත්‍රි 8.30 - 11.00*

*සාකච්ඡා කරන්නේ...*
*Adjectives + Chart & Graph* *(මෙම පාඩම් දෙකේ සම්බන්ධතාවය කුමක්ද????)*

*Date - 2022/05/02*
*Time - 4.00 - 6.00 P.m.*
*සියලු දෙනා සහභාගි වන්න...*
Sarath Thilakarathne is inviting you to a scheduled Zoom meeting.

Topic: Sarath Thilakarathne's Zoom Meeting
Time: May 2, 2022 04:00 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/4823166872?pwd=TWFXVGZhckcvM2djTTBEUTFwMUI5Zz09

Meeting ID: 482 316 6872
Passcode: 761835

*මෙහෙයවීම*
*RAVI THILAKARATHNA*
454 views04:09
ओपन / कमेंट