Get Mystery Box with random crypto!

Isuru L. Jayampathi - 11 Science (විද්‍යාව - ඉසුරු එල්. ජයම්පති) 👨‍🏫

टेलीग्राम चैनल का लोगो isurul — Isuru L. Jayampathi - 11 Science (විද්‍යාව - ඉසුරු එල්. ජයම්පති) 👨‍🏫 I
टेलीग्राम चैनल का लोगो isurul — Isuru L. Jayampathi - 11 Science (විද්‍යාව - ඉසුරු එල්. ජයම්පති) 👨‍🏫
चैनल का पता: @isurul
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 974
चैनल से विवरण

#Science paper class - බ්‍රහස්පතින්දා රාත්‍රී 9 සිට 11 දක්වා - Zoom live
* බහුවරණ ප්‍රශ්න 2500ක්..
*දිනපතා විද්‍යාව MCQ කරන්න. එවෙලෙම හරි වැරදි බලාගන්න. ගැටලු හදන නව ක්‍රම ඉගෙන ගන්න ISURU L. JAYAMPATHI ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න..
👨‍🏫

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 8

2022-05-27 14:00:46 ඉසුරු එල්. ජයම්පති ගුරුතුමාගේ අවසන් විද්‍යාව අනුමාන සම්මන්ත්‍රණය..

අද රාත්‍රී 7 සිට you tube live විකාශය පමණි..

රාත්‍රී 7ට පහත ලින්ක් එකෙන් චැනලය නරඹන්න..

https://youtube.com/channel/UC2umgDySbu0lnZoMunVjfpA

විශේෂ අනුමාන රැසක් සමඟ අවසන් උත්සාහය...

උසස් පෙළ විද්‍යාව ගණිතය හැදෑරීමට බලාපොරොත්තු වන දරුවන්
ඉසුරු එල්. ජයම්පති සර්ගේ නොමිලයේ උසස්පෙළ පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත ලින්ක් එකෙන් ටෙලිග්‍රෑම් ගෘප් එකට අැඩ් වෙන්න..

https://t.me/+-O5nH65g-TFiZjE9

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති 071-0466396
247 views11:00
ओपन / कमेंट
2022-05-27 13:13:29
2021 O/L විභාගයේ ENGLISH Paper සදහා අනුමාන කර ප්‍රශ්න 06 ක් ඇවිත් තිබිම ගැන පුදුම සතුටක් තියෙන්නේ..
278 views10:13
ओपन / कमेंट
2022-05-25 09:40:23 Examination 2021.pdf
204 views06:40
ओपन / कमेंट
2022-05-25 09:39:36 *O/L 2021... O/L 2021*
*ENGLISH ENGLISH*

*ඉලක්කය ද?........*

*අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරිම*
*Guessing Paper Discussion*
*මෙවර ප්‍රශ්න පත්‍ර සැකසෙන ආකාරය අපි සාකච්ඡා කරණ අවසාන දවස අදයි.*

*අවසාන ප්‍රශ්න කිහිපයත් ගොඩදාගන්න....එන්න අද*

*සෑම ප්‍රශ්නයක්ම කෙටි හා දිග ක්‍රම ඔස්සේ අපි සාකච්ඡා කරමු....එන්න*

*අද සාකච්ඡා කරන්නේ*

Grammar Questions(2)(ව්‍යාකර ප්‍රශ්න 2ක්)
Short Passage(කෙටි ජේදය)
Note(කෙටි ලිපිය)
Notice(දැන්වීමක්)
Short Essays (2)(කෙටි රචනා 2ක්)
Informal Letter(පුද්ගලික ලිපිය)
Essay(රචනාව)
Article.(පුවත් ලිපිය)

*A ඕනේද???? Aඕනේද????*
*එන්න වැස්සේ තෙමෙන්න.*

*දිනය - 2022/05/25(අද)*
*වේලාව - ප.ව. 6.00 - 10.00*

Ravi Thilakarathne is inviting you to a scheduled Zoom meeting.

Topic: Ravi Thilakarathne's Personal Meeting Room

Join Zoom Meeting
https://us02web.zoom.us/j/2123978347?pwd=dEJ2UFBReHVtYWwrbjhGOEFkQzdTUT09

Meeting ID: 212 397 8347
Passcode: 182953
---------------------------------------------
You tube

https://youtube.com/channel/UC2z-5ypbSKSO4mxG24Gfr7A
-----------------------------------------------
*100% ප්‍රතිඵලයක්... ඔබත් ඒ අනාගත ප්‍රතිඵලයේ සමාජිකයෙක් වෙන්න*

*මෙහෙයවීම*
*ප්‍රවීණ ඉංග්‍රීසි අචාර්‍ය*
*RAVI THILAKARATHNE*
204 views06:39
ओपन / कमेंट
2022-05-23 07:23:52
217 views04:23
ओपन / कमेंट
2022-05-22 09:07:31 *නිවේදනයයි*
*2022/05/22 වැනි අද දින පැවැත්වීමට නියමිත English Free Paper Discussion නොපැවැත්වේ.හේතුව හෙටදින O/L ආරම්භ වන නිසා..හෙට දිනට නියමිත විෂයන්හි අධ්‍යයන කටයුතුවල යෙදෙන්න..*

* අවසාන මහා සම්මන්ත්‍රණ මැයි 25 වැනි ප.ව.5.00 - 9.00 තෙක් පැවැත්වේ .එදිනට සහභාගි වන්න...*

*RAVI THILAKARATHNA*
*(Teacher Of English)*
341 views06:07
ओपन / कमेंट
2022-05-20 05:12:20
*වෙනුවෙන් වැඩකරන කොල්ලනේ කෙල්ලනේ අපි ආරම්භ කරාට ..ඔබ තාම ප්‍රමාද නෑ....*

*එකදිගට පැය 03 ක් වැඩ කරලා ගොඩදාමුද?ENGLISH එන්න..*

*ENGLISH මැයි 26 දා.. මැයි 25 ආවසාන සම්මන්ත්‍රණය.ඒ වෙනකම් අපි බැහැලම වැඩ.ඔබත් සහභාගි වන්න ඉක්මනින්*

*අවසාන සම්මන්ත්‍රණ සහභාගි වීමට කලින් ලියාපදිංචි වීම අනිවාර්ය වේ.*
*නම - MRS.තිලකරත්න*
*බැංකුව - ලංකා බැංකුව*
*ශාඛාව - නාරම්මල*
*ගිණුම් අංකය - 82462041*
*ජා.හැ.අංකය - 198212402649*
*ගාස්තුව - රු.800 (විභාගය වන තෙක්ම වෙන කිසිදු මුදලක් අය නොකරේ.)*

*ඔබේ රිසිට්පත 076- 4007709 Whatsapp කරන්න*
105 views02:12
ओपन / कमेंट
2022-05-20 05:11:29 *O/L 2021... O/L 2021*

*ඉලක්කය ද?........*

*අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරිම*

*මෙවර ප්‍රශ්න පත්‍ර සැකසෙන ආකාරය අපි සාකච්ඡා කරමු...එන්න*

*ප්‍රශ්නයක් නෑර ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරමු....එන්න*

*සෑම ප්‍රශ්නයක්ම කෙටි හා දිග ක්‍රම ඔස්සේ අපි සාකච්ඡා කරමු....එන්න*

*A ඕනේද???? Aඕනේද????*
*එන්න වැස්සේ තෙමෙන්න.*

*දිනය - 2022/05/20(අද)*
*වේලාව - පෙ.ව. 9.00 - 11.30*
(power cut නිසා)
Ravi Thilakarathne is inviting you to a scheduled Zoom meeting.

Topic: Ravi Thilakarathne's Personal Meeting Room

Join Zoom Meeting
https://us02web.zoom.us/j/2123978347?pwd=dEJ2UFBReHVtYWwrbjhGOEFkQzdTUT09

Meeting ID: 212 397 8347
Passcode: 182953
One tap mobile

*100% ප්‍රතිඵලයක්... ඔබත් ඒ අනාගත ප්‍රතිඵලයේ සමාජිකයෙක් වෙන්න*

*විශේෂයි...*
*විභාගය ආරම්භ වනතෙක් අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදු කෙරේ.*

*ඉංග්‍රීසි පැවැත්වේන දින කලින් දින රාත්‍රියේ අති දැවැන්ත සම්මන්ත්‍රණයට කලින් ලියාපදිංචි අනිවාර්ය වේ.*

*ලියාපදිංචි වන්න...*

*නම - MRS.තිලකරත්න*
*බැංකුව - ලංකා බැංකුව*
*ශාඛාව - නාරම්මල*
*ගිණුම් අංකය - 73230991*
*ජා හැ.අ.- 198212402649*
*ලියාප.. ගාස්තුව - රු 800*

*බැංකු රිසිට්පතේ නම සදහන් කර 076 -4007709 Whatsapp කරන්න...*
103 views02:11
ओपन / कमेंट
2022-05-19 17:24:52 දරුවනේ 8:00-11:30 පන්තිය කරන්න ලයිට් නෑ. ලයිට් එන්නෙ 8:40 වගේ ඒ නිසා අපි 9:00-12:00 පන්තිය කරමු. ඔයාලා ලින්ක් එක දුන්න හැමෝටම කියන්න.

9:00-12;00
235 views14:24
ओपन / कमेंट
2022-05-19 14:32:58 දරුවනේ 2021 ඔයාල වෙනුවෙන් මගෙන් ලැබෙන අවසාන ONLINE COMMERCE ප්‍රශ්න පත්‍ර සාකච්චාව..

*අද 19 රෑ 8:00-11:30*

පේපර් එක පහත link එක මගින් telegram group එකෙන් ලබාගන්න.
https://t.me/c/1467583895/29492

යාලුවන්ට එන්න කියන්න...
youtube live සහ zoom හරහා සම්බන්ද විය හැකී.

Live youtube,
https://youtube.com/channel/UCHNYXmZVDhpYrHI_TFscOpQ

Zoom,
Topic: 2021 OL COMMERCE අවසාන ONLINE සංග්‍රාමය
Time: May 19, 2022 08:00 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/85229255806?pwd=TG1nc1ZyUmxGKzZCU2N0TE9NdVRiQT09

Meeting ID: 852 2925 5806
Passcode: 974803

හැමෝටම share කරන්න..
287 views11:32
ओपन / कमेंट