Get Mystery Box with random crypto!

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

टेलीग्राम चैनल का लोगो gatayaofficialchannel — 🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰 Ǥ
टेलीग्राम चैनल का लोगो gatayaofficialchannel — 🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰
चैनल का पता: @gatayaofficialchannel
श्रेणियाँ: अवर्गीकृत
भाषा: हिंदी
ग्राहकों: 14.04K
चैनल से विवरण

⭐ අපගේ හැම චැනල් එකකම ගෲප් එකකම සියලුම Updates ඔයාලට මේකෙන් ලබා ගන්න පුලුවන් වේවී😊👍
⭐ ඕනෑම Films & Tv Series ලබාගැනීමට Join වෙන්න.. Join Here To Download Any Movies 👇
@Gataya_Official
Submit your problem - @Contact_Gataya_Official_bot

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0

नवीनतम संदेश 5

2022-11-23 19:55:05
Yellowstone Tv Series

407 views16:55
ओपन / कमेंट
2022-11-22 10:17:53 ඔන්න Original ම පිටපත් නිකුත් උනා .. දැන් Download කරගන්න
262 views07:17
ओपन / कमेंट
2022-11-22 10:17:28
Black Adam (2022) Movie

420 views07:17
ओपन / कमेंट
2022-11-22 04:39:27
උදවු කරපු හැමෝටම බොහොම ස්තුතියි.
මාව ඊළඟ වටයට තේරුණා
.

https://www.pcguide.lk/game-show-voting-round-2-final10/

මේ තියෙන්නේ link එක. ආපහු vote එකක් ඕනේ කරනවා අවසන් 10ට යන්න
.

අංකය 90 Harshana M. Perera

-----------
අපේ ඇඩ්මින් සහෝදරයා තරගයෙන් Win කරලා තියෙනවා.. දැන් දෙවැනි වටයේ ඉන්නෙ මම ආයෙමත් ඔයාලගෙන් ඉල්ලනවා..ආයෙමත් පොඩි උදව්වක් දෙන්න කියලා

ඔයාලත් මේ Vote එක ලබාදෙද්දී එක පාරක් මේ Number එක තියෙන තැන Click කරාම ඇති.. Vote එක වැටෙනවා.. සමහර වෙලාවට Vote එක වැටුනේ නෑ වගේ පෙන්නාවී.. ඒක වැඩිය හිතන්න එපා ඕකේ Already Voted කියලා තියනවා නම් ආපහු close කරලා data off කරලා ආපහු on කරලා link එකට ගිහින් බලන්න .

මේ පාරත් මේ පොඩි උදවුව කරන්න පුලුවන් නම් ඒක ලොකු උදව්වක් අපේ මේ ඇඩ්මින් සහෝදරයට
981 views01:39
ओपन / कमेंट
2022-11-21 17:56:44
උදවු කරපු හැමෝටම බොහොම ස්තුතියි.
මාව ඊළඟ වටයට තේරුණා
.

https://www.pcguide.lk/game-show-voting-round-2-final10/

මේ තියෙන්නේ link එක. ආපහු vote එකක් ඕනේ කරනවා අවසන් 10ට යන්න
.

අංකය 90 Harshana M. Perera

-----------
අපේ ඇඩ්මින් සහෝදරයා තරගයෙන් Win කරලා තියෙනවා.. දැන් දෙවැනි වටයේ ඉන්නෙ මම ආයෙමත් ඔයාලගෙන් ඉල්ලනවා..ආයෙමත් පොඩි උදව්වක් දෙන්න කියලා

ඔයාලත් මේ Vote එක ලබාදෙද්දී එක පාරක් මේ Number එක තියෙන තැන Click කරාම ඇති.. Vote එක වැටෙනවා.. සමහර වෙලාවට Vote එක වැටුනේ නෑ වගේ පෙන්නාවී.. ඒක වැඩිය හිතන්න එපා එක පාරක් Touch කරාම හරි .

මේ පාරත් මේ පොඩි උදවුව කරන්න පුලුවන් නම් ඒක ලොකු උදව්වක් අපේ මේ ඇඩ්මින් සහෝදරයට
810 viewsedited  14:56
ओपन / कमेंट
2022-11-20 16:02:47
පොඩි කාලෙදිම Green Lantern Ring එකක් ලැබුනු Batman ගේ කතාව |The Dawnbreaker Sinhala Review

විශ්වයේ සිටි හැම ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක්වම ඉතා ලේසියෙන්ම පරාද කරලා දාපු බැට්මෑන්ගේ කතාව

Green Lantern Ring Overpowered කරලා මුළු ලෝකයක්ම බය කරවපු බැට්මෑන් ගේ කතාව

හැම අපරාධකරුවක්වම දුටු තැන මරා දාපු මිලේච්ඡ කුරිරු බැට්මෑන්ගේ කතාව

The Dawnbreaker ගැන හැමදේම

Powers & Abilities

Facts

මේ හැමදෙයක් ගැනම දැනගන්න

Link :

අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න

#Batman #SinhalaReview #TheDawnbreaker
223 views13:02
ओपन / कमेंट
2022-11-20 04:37:53 කට්ටියගෙන්ම ලොකු උදවුවක් ඕනේ.

ඔයාලා දන්නවනේ. අපේ ගෲප් එකෙන් අපි එහෙම ඔයාලගෙන් ගොඩක් උදව් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා..

ඒත් මේ වෙලාවේදී අපේ මේ විශේෂ ඇඩ්මින් අයියට පොඩි හෙල්ප් එකක් දෙන්න.. මොකද මේ අයියා නිසා තමයි ඔයාලා ෆ්‍රී ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නෙ.. මේ අයියාගේ වැඩ නිසා තමයි මට ඔයාලට ෆිල්ම්ස් දෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ

ඉතින් මේ වගේ ඔයාලට මෙච්චර හෙල්ප් කරන විශේෂම කෙනා වෙනුවෙන් පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා

ඔයාලට කරන්න තියෙන්නෙ පුංචිම පුංචි දෙයයි මෙන්න මේ මෙන්න Link එකෙන් ගිහින්

https://www.pcguide.lk/game-show-voting-round-1/

90 වැනියට තියෙන Harshana M. Perera කියන Name එකට Tick එකක් දාලා Vote එකක් දාන්න

මේ තියෙන්නේ PC Guide LK එකේ Gaming Show එක.
මේකට යන්න අපේ මේ ඇඩ්මින් අයියටත් chance එකක් හම්බවුනා.

ඉල්ලන්නේ එක උදවුවයි. මේ link එකට ගිහින් අයියට පොඩි vote එකක් දාන්න

ආයෙමත්

https://www.pcguide.lk/game-show-voting-round-1/

90 වැනියට තියෙන Harshana M. Perera තමයි Name එක

එහෙනම් මං හිතනවා මෙච්චර කල් ඔයාලට හෙල්ප් කරපු මේ අයියා වෙනුවෙන් මෙන්න මේ පුංචි උදව්ව ඔයාලා කරයි කියලා

ස්තූති ඔයාලා හැමෝටම
1.4K views01:37
ओपन / कमेंट
2022-11-19 21:14:46 කට්ටියගෙන්ම ලොකු උදවුවක් ඕනේ.

240 views18:14
ओपन / कमेंट
2022-11-18 23:46:30
Stargirl Tv Series

Join This Channel

515 views20:46
ओपन / कमेंट
2022-11-18 15:56:36
බැට්මෑන්, ඩූම්ස්ඩේ වෙලා කරපු විනාශයක්! | The Devastator ගැන හැමදේම | The Devastator Sinhala Review

ලෝකය බේරාගන්න ඕනේ නිසා Doomsday Virus එක තමන්ට Inject කරගෙන අවසානයේ මුළු ලෝකයේම භීතියාව බවට පත් වූ Batman ගේ කතාව

තමන්ගේ හොදම යාලුවව ඝාතනය කිරීමට තමන්වම කැප කරපු Batman ගේ කතාව

හැම සුපිරි වීරයෙක්වම Batman පරද්දන්නෙ කොහොමද?

The Devastator ගැන හැමදේම

Powers & Abilities

මේ හැමදෙයක්ම දැනගන්න

Link :

අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න

#Batman #SinhalaReview
1.5K views12:56
ओपन / कमेंट