Get Mystery Box with random crypto!

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

टेलीग्राम चैनल का लोगो gatayaofficialchannel — 🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰 Ǥ
टेलीग्राम चैनल का लोगो gatayaofficialchannel — 🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰
चैनल का पता: @gatayaofficialchannel
श्रेणियाँ: अवर्गीकृत
भाषा: हिंदी
ग्राहकों: 14.04K
चैनल से विवरण

⭐ අපගේ හැම චැනල් එකකම ගෲප් එකකම සියලුම Updates ඔයාලට මේකෙන් ලබා ගන්න පුලුවන් වේවී😊👍
⭐ ඕනෑම Films & Tv Series ලබාගැනීමට Join වෙන්න.. Join Here To Download Any Movies 👇
@Gataya_Official
Submit your problem - @Contact_Gataya_Official_bot

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 4

2022-11-30 06:21:24
Yellowstone Tv Series

1.1K views03:21
ओपन / कमेंट
2022-11-28 16:12:31
බැට්මෑන්ගේ කුරිරු Female Version එක ගැන හැමදේම | The Drowned Sinhala Review

Earth එකේ හැම Meta Human කෙනෙක්වම ඉතා දරුණු ලෙස ඝාතනය කළ Batwoman ගේ කතාව

හැම හීරෝ කෙනෙක්ගෙම Female Version ඉන්න මේ Earth එක තමන්ගේ පාලනයට නතු කරගත් Batwoman ගේ කතාව

Atlantis අත්පත් කරගැනීමට තමන් යටතේ දුෂ්ට හමුදාවක් හදාගත් දරුණු කාන්තාව...

The Drowned ගැන හැමදේම

Powers & Abilities


Link :



මේ හැමදෙයක්ම ගැන දැනගන්න වීඩියෝ එක බලන්න
260 views13:12
ओपन / कमेंट
2022-11-25 15:40:14
Guardians of The Galaxy All Movies



Click Here To Download
865 views12:40
ओपन / कमेंट
2022-11-24 18:20:30
Titans Tv Series

53 views15:20
ओपन / कमेंट
2022-11-24 17:08:35
හැම Lantern Ring එකක්ම හැදුනු විදිය | Emotional Spectrum Sinhala Review

ඔයාලා Green Lanterns ලා ගැන එහෙම අහලා ඇතිනේ... ගිය දවස් ටිකේ දැනගන්න ලැබුනු සමහර News, ඒ වගේම Rumors නිසා අනිවාර්යයෙන් Green Lantern Project එකක් ගැන Hope එකක් තියාගන්න පුලුවන් ඉතින් මේ මේ Lanterns ලා ගැන ඔයාලා මොනවද දන්නෙ?

කවදහරි හිතුවද මේ Lanternsලා හැදුනේ කොහොමද කියලා?

ඇයි මේ එක එක අයට එක එක පාට එළි තියෙන්නෙ?

කොහොමද එක එක අයට වෙනත් පාට ලැබුනේ..

මේ පාට වලට හේතුව මොකද්ද?

කොහොමද මේ එක එක Power Rings හැදුවෙ?

මේ වගේ මුදු කීයක් තියෙනවා ද?

මේ වගේ Lantern Corps කීයක් තියෙනවා ද?


Emotional Spectrum කියන්නෙ මොකක්ද?

මේ හැමදෙයක් ගැනම දැනගන්න






අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න

#GreenLantern #SinhalaReview
271 views14:08
ओपन / कमेंट
2022-11-24 09:13:48
Wednesday Tv Series



මේ සීරිස් එක බලන්න කලින් දැනගත යුතුම කරුණු ගැන දැනගන්න මේ Review එක කියවන්න
26 views06:13
ओपन / कमेंट
2022-11-24 06:25:34
Kantara (2022) Movie

200 views03:25
ओपन / कमेंट
2022-11-24 06:12:23 අපේ ගෲප් එකේ ඔයාලට Films දෙන Botගේ අවුලක් වෙලා ඊයේ ඉදන් ඉක්මනින්ම හදලා දෙන්නම්.. වෙන අපහසුතාවයට සමාවෙන්නලා

එතකන් ඔයාලට අවශ්‍ය Films & Tv Series මෙන්න මේ Link එකේ තියෙන මැසේජ් එකේ පහලින් ඇති චැනල් කීපයකම Links... අන්න ඒ හැම එකකින්ම ඔයාට අවශ්‍ය දේ Search කරලා Download කරගන්න පුලුවන්


https://t.me/Gatayaofficialchannel/2124

ගෲප් එකේ Bot නැති උනත් ඔයාලට මේ Channels මාර්ගයෙන් හරි අවශ්‍ය දේවල් Download කරගැනීමේ හැකියාව තියෙනවා අපි ඉක්මනින්ම Bot හදන්නම්
497 viewsedited  03:12
ओपन / कमेंट
2022-11-23 19:58:13
Andor Tv Series



මෙම චැනල් එකෙන් සියලුම Episodes Download කරගන්න
460 views16:58
ओपन / कमेंट
2022-11-23 19:56:55
Chainsaw Man Series

429 views16:56
ओपन / कमेंट