Get Mystery Box with random crypto!

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

टेलीग्राम चैनल का लोगो gatayaofficialchannel — 🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰 Ǥ
टेलीग्राम चैनल का लोगो gatayaofficialchannel — 🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰
चैनल का पता: @gatayaofficialchannel
श्रेणियाँ: अवर्गीकृत
भाषा: हिंदी
ग्राहकों: 14.04K
चैनल से विवरण

⭐ අපගේ හැම චැනල් එකකම ගෲප් එකකම සියලුම Updates ඔයාලට මේකෙන් ලබා ගන්න පුලුවන් වේවී😊👍
⭐ ඕනෑම Films & Tv Series ලබාගැනීමට Join වෙන්න.. Join Here To Download Any Movies 👇
@Gataya_Official
Submit your problem - @Contact_Gataya_Official_bot

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 2

2023-04-30 15:55:02
Transformers Rise of Beasts Trailer Breakdown, Hidden Details, Easter Eggs Sinhala Review


මේ අලුත් ෆිල්ම් එක අපි කලින් බලපු movies එක්ක හරි පිලිවෙලට ගලපගන්නෙ කොහොමද?

බලපු හැම Transformer movie එකක්ම පැටලිලාද තියෙන්නෙ?

Optimus Prime ගේ Look ගොඩක් අවුල් වෙලා තියෙන්නෙ ඇයි?

Maximals ලා කියන්නෙ කොයි වගේ පිරිසක්ද?

Terrorocons ලා කියන්නෙ කොයි වගේ පිරිසක්ද?

Predacons ලා කියන්නෙ කොයි වගේ පිරිසක්ද?

මේ Film එකේ ප්‍රධාන හතුරා කොච්චර ප්‍රබල කෙනෙක්ද?

Bumblebee මේ Movie එකේදි මැරෙන්වද?



මේ හැමදේම ගැන සහ Trailer එක ගැන නොතේරුනු හැමදෙයක්ම මේ Review එකෙන් Explain කරලා තියෙනවා

Link :



අනිවාර්යයෙන් බලන්න
3.9K views12:55
ओपन / कमेंट
2023-04-24 15:48:18
Autobotsලගේ ලාබාලම පුංචි වැඩකාරයා | Bumblebee Sinhala Review

Bumblebee ගේ සම්පූර්ණ කතාව

Bumblebee, Optimus prime එක්ක එකතු උනේ කොහොමද?

Bumblebee ට කතා කිරීමේ හැකියාව නැති උනේ කොහොමද?

Bumblebee ගේ ළගම මිතුරන් කවුද?

Bumblebee ගේ හැසිරීමේ ස්වභාවය

Bumblebee ට තියෙන හැකියා

Bumblebee ගේ Weapons

Bumblebee ගේ Weaknesses


ඒ හැමදේම එක්ක Bumblebee ගැන A-Z දැනගන්න මේ වීඩියෝ එක බලන්න





Bumblebee ගැන හැමදේම
2.4K views12:48
ओपन / कमेंट
2023-04-17 16:05:26
Miles Morales ගැන ඔබ නොදත් කරුණු | Spider man Miles Morales Sinhala Review

Powers ලැබුනු විදිය

විශේෂ කරුණු

Powers & Abilities

Weakness

Relationships ( )


මේ සියලුම දේවල් සහ Miles Morales ගැන දැනගත යුතු හැමදෙයක්ම දැනගන්න

Link :



අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න
1.2K views13:05
ओपन / कमेंट
2023-04-12 16:01:46
කවුරුත් නොකියූ Transformersලගේ අතීත කතාව හරිම පිලිවෙලට! | Transformers Origin Sinhala Review

Transformersලගේ Full Origin Story එක ගැන දන්නවද?

Transformersලව නිර්මාණය කරපු විදිය ගැන දන්නවද?

"Cybertron" ලෙස හඳුන්වන ග්‍රහලෝකය ගැන දන්නවද?

මෙම ග්‍රහලෝකය නිර්මාණය වුනේ කොහොමද?

මෙම ග්‍රහලෝකය නිර්මාණය කළේ කවුද?

මේ Transformersලව නිර්මාණය කළේ කවුද?

Transformersලා අතර යුද්ධයන් ඇති වූනේ කොහොමද?

මේ යුද්ධය නිසා මොකද වුණේ?

"Allspark" යනු කුමක්ද?

"Matrix" යනු කුමක්ද?

මුල්ම Primes ලා කවුද?

Autobot සහ Decepticon යන පිරිස් හැදුනේ කොහොමද?


මේ සේරම දේවල් ගැන සහ Transformersලා සම්බන්ධව ඔයාලා දැනගත යුතු ප්‍රධාන කීපයක් මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරලා තියෙනවා

Link:



අනිවාර්යයෙන් බලන්න

#transformers
894 views13:01
ओपन / कमेंट
2023-02-19 15:47:35
ෆ්ලෑෂ්ගේ අලුත්ම පිස්සුවේ සම්පූර්ණ විස්තරය | The Flash Trailer Breakdown Sinhala Review

2023 ජූනී මස 16 වැනිදා නිකුත් වීමට නියමිත The Flash Movie එක බලන්නද ඉන්නෙ?

එහෙනම් මේ වීඩියෝ එක ඔයාට

මේ Movie එකෙන් Villainලා කී දෙනෙක් දකින්න ලැබෙනවද?

Reverse Flash ?
Black Flash ?
Dark Flash ?
General Zod ?
Who is Next Villain ? (Watch this Video)

Dark Flash කොහොමද මේ Movie එකට සම්බන්ධ වෙන්නෙ?

මේ Movie එකෙන් Batmanලා කී දෙනෙක් දකින්න ලැබෙයිද?

මේ Movie එකේ Supermanලත් ඉන්න්වද?

අපිට දකින්න ලැබෙන Supergirl මොන වගේ චරිතයක් වේවීද?

Flash නිසා TimeLine එකට වෙන්නෙ මොකක්ද?

Alternate Universe කීයක් දකින්න ලැබෙනවද?

Wonderwoman, Aquaman එහෙමත් දකින්න ලැබෙයිද? තව මොනවගේ Herosලා Villainලා ඉදීවීද?

මේ The Flash Movie එක James Gunnගේ DC Future Plan එකට සම්බන්ධ වෙන්නෙ කොහොම්ද?



මේ සියලුම දේ ගැන සහ මේ Movie එකෙන් කතා කළ යුතු හැමදෙයක්ම, ඔයා දැනගත යුතු හැමදෙයක්ම මේ Video එකේ තියෙනවා






අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න
1.2K views12:47
ओपन / कमेंट
2023-01-14 16:01:43
Spideyගේ බලවත්ම Costume 12ක් ගැන හැමදේම | Spider man Powerful Costumes Armors Sinhala Review


Spider Man තමන්ගෙ නොයෙක් නොයෙක් සතුරන්ව පරාද කරලා දාන්න විවිධ Costumes යොදාගත්තා.. හරියට iron man වගේ...

(Mk1,Mk2,Mk3,Mk4) යනාදී වශයෙන් නොයෙක් Armors රැසක් අපේ Spideyට තිබුනා

ඉතින් මේ හැම Armor එකක් ගැනම සහ Spidey යොදාගත් නොයෙකුත් වූ Costumes 12 ක් ගැන හැමදෙයක්ම අද වීඩියෝ එකෙන් ගෙනාවා

Across the Spider Verse Trailer එකෙනුත් අපිට මේ විවිධ වූ armors, Costumes ඇදගත් විවිධ Spideyලා දකින්න ලැබුනා


ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවී කියලා හිතනවා

Link :



අනිවාර්යයෙන් වීඩියෝ එක බලන්න
450 views13:01
ओपन / कमेंट
2023-01-08 07:27:04
ඔබ දන්නවද?

මෙතනදි, මේ Spideyගේ දැවැන්ත පහර දීම නිසා hulk අභ්‍යවකාශයට විසි උනු නිසා පාවී පාවී ඉන්නවා. ඒක නිසා Spidey අභ්‍යවකාශයට ගිහින් නැවතත් Hulk ව අරගෙන ඇවිල්ලා තියෙනවා..

මේ විදියට Hulk ව ගෙනාවට පස්සෙ hulk කියනවා Spidey ට “if you’re looking for thanks forget it, I would have saved myself somehow. Still, it was a nice gesture, so I’m going to return the favor. I won’t kill you this time.” කියලා

මෙතනදි Hulk කියන්නෙ ඔයා මට කරපු මේ උදව්ව නිසා මම ඔයාට ස්තූති කරයි කියලා හිතනවා නම් ඒක වෙන්නෙ නෑ කියලා. ඒ වගේම ඔහුට එතනින් බේරීමට හැකියාව තිබුන බවත් කියනවා ඊට පස්සෙ කියනවා කමක් නෑ මට මේ කරපු උදව්ව නිසා මේ පාර මම උබව මරන්නෙ නෑ කියනවා



ඊට පස්සෙ Spidey කියනවා “kill me? After doing what I just did I’m not sure I could even die.” කියලා

මෙතනදි Spidey Hint එකක් තමයි දෙන්නෙ අර පොඩි කාලේ ළමයි කියන්නෙ.. "මේන් කියලා කරයි" කියලා අන්න ඒ වගේ දෙයක් තමයි ඔතනින් අදහස් වෙන්නෙ


ඉතින් මේ වගේ Cosmic Spidey ගැන තවත් දේවල් දැනගන්න

Link:




මේ වීඩියෝ එක බලන්න
172 views04:27
ओपन / कमेंट
2023-01-07 15:47:49
Spider man දෙවි කෙනෙක් උනොත්? | Cosmic Spider-Man Sinhala Review

එතෙක් මෙතෙක් සිටි බලවත්ම Spidey ගැන ඔයාලා දන්නවද?

Spider man ගේ බලවත්ම Version එක ගැන හැමදේම

Captain Universe යන තනතුර ගැන දන්නවද?

Cosmic Spider man එහෙමත් නැත්නම් Captain Universe Spider man ට ඒ තනතුර ලැබුනු විදිය ගැන දන්නවද?

මේ Cosmic Spidey ට තියෙන Powers & Abilities ගැන හැමදේම

මේ Cosmic Spidey කරලා තියෙන පුදුම වැඩ ගැන දන්නවද?


මේ හැමදෙයක් ගැනම දැනගන්න

Link:



මේ වීඩියෝ එක බලන්න
1.3K views12:47
ओपन / कमेंट
2023-01-04 15:49:34
Spideyලා සෙට් එකක් ගැන එක දිගට එක පෙලට දැනුවෙන් වෙමු


Spider man: Across The Spider-verse Movie එක බලන්නද ඉන්නෙ?

මේ විදියට එක එක Spideyලා එකට එකතු වෙන්නෙ ඇයි කියලා දන්නවද?

"Multiverse"එක කියන්නෙ මොකද්ද කියලා දන්නවද?

"Spider-verse"එක කියන්නෙ මොකද්ද කියලා දන්නවද?

"Web of life & Destiny" යන නමින් හදුන්වන දෙය මගින් Spider-man Across the Spider-verse Movie එකට තියෙන වැදගත්කම දන්නවද?

Spider-verse එකට විවිධ Spideyලා සම්බන්ධ වෙන හේතුව දන්නවද?

ඒ විදියට සම්බන්ධ වෙන විවිධ Spideyලා ගැන දන්නවද?

අද වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න ලැබෙන විශේෂ Spideyලා 37 දෙනෙක් ඉන්නවා



Link :



අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න ඔයාට ගොඩක් වැදගත් වේවී
628 views12:49
ओपन / कमेंट
2023-01-04 07:01:30 https://telegra.ph/DC-සහ-WBD-අප-නදකක-ද-01-02
147 views04:01
ओपन / कमेंट