Get Mystery Box with random crypto!

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

टेलीग्राम चैनल का लोगो gatayaofficialchannel — 🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰 Ǥ
टेलीग्राम चैनल का लोगो gatayaofficialchannel — 🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰
चैनल का पता: @gatayaofficialchannel
श्रेणियाँ: अवर्गीकृत
भाषा: हिंदी
ग्राहकों: 14.04K
चैनल से विवरण

⭐ අපගේ හැම චැනල් එකකම ගෲප් එකකම සියලුම Updates ඔයාලට මේකෙන් ලබා ගන්න පුලුවන් වේවී😊👍
⭐ ඕනෑම Films & Tv Series ලබාගැනීමට Join වෙන්න.. Join Here To Download Any Movies 👇
@Gataya_Official
Submit your problem - @Contact_Gataya_Official_bot

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 45

2022-04-30 02:36:07 Mishan Impossible (2022)

480p / 720p

Uploaded
2.7K views23:36
ओपन / कमेंट
2022-04-30 02:00:15 Payanigal Gavanikavum (2022)

All Qualities

Uploaded
2.6K views23:00
ओपन / कमेंट
2022-04-30 01:56:11 Kallan D'Souza (2022)

All Qualities

Uploaded
2.4K viewsedited  22:56
ओपन / कमेंट
2022-04-29 16:20:06 හැමෝම මේක අනිවාර්යයෙන්ම කියවන්න

මේ දවස් වල අපේ ගෲප් එකෙන් ෆිල්ම්ස් ගනිද්දී ගොඩක් අයට, එක එක Error Msgs එන්න ඇති,

"Sorry, you can't access this chat because you were banned by admin"

"Unfortunately, you can't access this message. You are not a member of the chat where it was posted"

"Expired Link"


ඔය වගේ මැසේජ් ඔයාටත් පෙන්නන්න ඇති. නැත්නම් මීට අමතරව වෙන යම් හෝ මැසේජ්ස් පෙන්නන්න ඇති

ඕකෙන් කියවන්නෙ අපි Adminලා ඔයාලව ගෲප් එකෙන් චැනල් එකෙන් අයින් කරා කියන එක නෙමෙයි.. ඔයාලට චැනල් එකට යන්න බෑ කියන එක. ඒකට හේතුව තමයි ඔයාල අපේ Private චැනල් වලට ජොයින් වෙලා නැති නිසා.. ඒක නිසා ඒවට ජොයින් වෙන්න

ඒක නිස අනිවාර්යයෙන් ම අපේ Group එකේ Pinned Msg එක කියවන්න... නැත්නම් මේ පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒ මැසේජ් එක කියවලා චැනල් වලට Join වෙන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට ෆිල්ම්ස් ලබාගන්න පුලුවන් වේවී

Click Here to Read
2.9K views13:20
ओपन / कमेंट
2022-04-27 05:22:08 https://telegra.ph/Shazam-VS-Thor-04-27
3.3K views02:22
ओपन / कमेंट
2022-04-26 03:48:59
SHAZAM vs THOR

Who Would Win? කවුරු දිනාවිද?
Anonymous Poll
27%
SHAZAM
73%
THOR
364 voters3.2K views00:48
ओपन / कमेंट
2022-04-26 03:48:48
SHAZAM VS THOR

පහළින් Vote කරගෙන යමු කට්ටිය

Battle Start Time-: 26th April 2022
End Time-: 27th April 2022 06.20 A.M
3.0K viewsedited  00:48
ओपन / कमेंट
2022-04-26 03:45:42 හායි කට්ටිය , සුභ උදෑසනක් හැමෝටම

අපි කාලෙකින් වෙනදා වගෙ පොඩි battle එකක් එහෙම කරේ නෑ නේද වැඩත් එක්ක වැඩේ පොඩ්ඩක් පස්සට ගියානෙ සොරි

අද පටන් ගම්මු එකක්. මන් පහලින් දාන්නම් Poll එක. කට්ටිය Vote කරගෙන යමු

අද දාන්න යන්නෙ Dc & Marvel ලගෙ Main ම Characters ලා දෙකක්, දෙන්නම powerful super Heroes ලා

මේ දෙන්නා අතර Battles කලින් නොයෙක් කොමික්ස් තුළ ඇති වෙලා තියෙනවා .. ඒක නිසා Comics කියවන අය දන්නවා දෙන්නාගෙ Battle එකකින් Win කරන්නෙ කවුද කියලා

මං ඔයාලට දෙන ප්‍රශ්නය තමයි.. මේ දෙන්නා Fight කරොත් දිනන්නෙ කවුද කියලා හොදට හිතලා Vote කරන්න.. ඔයාගෙ Favourite ම Character එක තෝරන්න එපා. ඇත්තටම Win කරාවි කියලා හිතෙන කෙනාව තෝරන්න

මෙතැන් ඉදන් පැය 24 කින් පස්සෙ ඔයාලට මේ දේ තේරුම් ගන්න කියවන්න ඕනි Comics මොනවද කියලා මම ඔයාලට කියන්නම් එතකොට ඔයාලට යම්කිසි දැනුමක් ලැබේවී

වෙනදා කිවුවා වගේම අපි මේකෙන් බලාපොරොත්තු වෙන එකම දේ තමයි Comics කියවන හොද Fan Base එකක් ලංකාවෙ හදන්න පුලුවන් වෙයි කියලා තියෙන අපේ එකම බලාපොරොත්තුව මොකද ඉස්සරහට එන Dc වේවා Marvel වේවා ගොඩක් Films Base වෙන්නෙ මේ කියන Comics මත

ඉතින් Comics කියවනවද නැද්ද කියන එක හොදට හිතලා බලන්න Comics කියවන්න හිතන් ඉන්නවා නම් අපේ Comics Group එකෙන් ඔයාට අවශ්‍ය ඕනෑම Comic එකක් ලබා ගන්න පුලුවන්

@Comics_Download
3.0K views00:45
ओपन / कमेंट
2022-04-25 20:12:00 දෙන ලින්ක්ස් වැඩ කරන්නෙ නැත්නම් මේවට ජොයින් වෙලා ඉන්න . මේ හැම එකටම 𝐉𝐨𝐢𝐧 වෙන්න. මේවට 𝐉𝐨𝐢𝐧 උනොත් විතරයි ඔයාලට 𝐅𝐢𝐥𝐦𝐬 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝 කරන්න පුලුවන් වෙන්නෙ . අපි 𝐋𝐢𝐧𝐤𝐬 දුන්නම ඒවා වැඩ නෑ කියන්නෙ මේවට 𝐉𝐨𝐢𝐧 වෙලා නැති නිසයි . 𝐉𝐨𝐢𝐧 උනු අයට 𝐋𝐢𝐧𝐤𝐬 වැඩ. ඒක නිසා 𝐉𝐨𝐢𝐧 වෙලා ඉන්න . ඒ වගේම නවතම 𝐅𝐢𝐥𝐦,𝐒𝐞𝐫𝐢𝐞𝐬 ගැන විස්තර දැනගැනීමට 𝐆𝐀𝐓𝐀𝐘𝐀 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 𝐔𝐏𝐃𝐀𝐓𝐄𝐒 චැනල් එකට 𝐉𝐨𝐢𝐧 වෙන්න . ඒකේ හිටියොත් විතරයි ඔයාලට අපේ 𝐆𝐫𝐨𝐮𝐩 එකේ මැසේජ් කරන්න පුළුවං. අනිවාර්යයෙන් 𝐉𝐨𝐢𝐧 වෙන්න

𝐈𝐟 𝐭𝐡𝐞 𝐥𝐢𝐧𝐤𝐬 𝐝𝐨 𝐧𝐨𝐭 𝐰𝐨𝐫𝐤 𝐭𝐡𝐞𝐧 𝐣𝐨𝐢𝐧 𝐭𝐡𝐞𝐬𝐞 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥𝐬 . 𝐉𝐨𝐢𝐧 𝐚𝐥𝐥 𝐨𝐟 𝐭𝐡𝐢𝐬. 𝐘𝐨𝐮 𝐜𝐚𝐧 𝐝𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝 𝐦𝐨𝐯𝐢𝐞𝐬 𝐨𝐧𝐥𝐲 𝐚𝐟𝐭𝐞𝐫 𝐣𝐨𝐢𝐧𝐢𝐧𝐠 𝐭𝐡𝐞𝐬𝐞 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥𝐬 . 𝐖𝐡𝐞𝐧 𝐰𝐞 𝐠𝐢𝐯𝐞 𝐥𝐢𝐧𝐤𝐬, 𝐭𝐡𝐨𝐬𝐞 𝐥𝐢𝐧𝐤𝐬 𝐰𝐢𝐥𝐥 𝐧𝐨𝐭 𝐰𝐨𝐫𝐤 𝐢𝐟 𝐲𝐨𝐮 𝐡𝐚𝐯𝐞 𝐧𝐨𝐭 𝐣𝐨𝐢𝐧𝐞𝐝 𝐭𝐡𝐞𝐦 . 𝐋𝐢𝐧𝐤𝐬 𝐰𝐨𝐫𝐤 𝐟𝐨𝐫 𝐭𝐡𝐨𝐬𝐞 𝐰𝐡𝐨 𝐡𝐚𝐯𝐞 𝐣𝐨𝐢𝐧𝐞𝐝. 𝐀𝐥𝐬𝐨, 𝐣𝐨𝐢𝐧 𝐭𝐡𝐞 𝐆𝐀𝐓𝐀𝐘𝐀 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 𝐔𝐏𝐃𝐀𝐓𝐄𝐒 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐭𝐨 𝐤𝐧𝐨𝐰 𝐚𝐛𝐨𝐮𝐭 𝐭𝐡𝐞 𝐥𝐚𝐭𝐞𝐬𝐭 𝐅𝐢𝐥𝐦, 𝐒𝐞𝐫𝐢𝐞𝐬 . 𝐈𝐟 𝐲𝐨𝐮 𝐚𝐫𝐞 𝐧𝐨𝐭 𝐢𝐧 𝐭𝐡𝐚𝐭 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥, 𝐲𝐨𝐮 𝐜𝐚𝐧'𝐭 𝐦𝐞𝐬𝐬𝐚𝐠𝐞 𝐢𝐧 𝐨𝐮𝐫 𝐠𝐫𝐨𝐮𝐩. 𝐁𝐞 𝐬𝐮𝐫𝐞 𝐭𝐨 𝐣𝐨𝐢𝐧 𝐢𝐭
1.1K views17:12
ओपन / कमेंट
2022-04-14 06:13:19 හැමෝම අලුත් අවුරුද්ද සමරන්න ලක ලෑස්ති වෙලා ඉන්න මොහොතක,.. ලංකාව අමාරු තැනක ඉන්න බව ලොකු කුඩා කොයි කවුරුත් දන්නවනේ

ඉතින්, අපේ කෙල්ලො කොල්ලො කරගෙන යන මේ අරගලය දිනලා.. අපේ උන් හැමෝම මේක දිනපු දවසට තමයි අපිට හරියටම රටක් හැටියට ජාතියක් හැටියට අවුරුදු ලබන්නෙ..

ඉතින් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් එකට හඩනගන අරගල කරන යුක්තිය වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් තමන්ගෙ එවුන් වෙනුවෙන් කැපවෙන අපේ සේර්ම කෙල්ලො කොල්ලො ටිකට ජය වේවා අවුරුද්ද සුබ වේවා


ඒ වගේම මගේ රටේ මිනිස්සුන්ට මේ අමාරු කාලය ඉක්මනින්ම නිමා වෙලා සතුටින් ඉන්න පුලුවන් වෙන කාලයක් උදාවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

ඒ වගේම මේ වෙද්දි අපේ අතින් යම්කිසි කෙනෙකුට හිත් රිදීමක් වැරද්දක් වෙලා තියෙනවා නම් මේ අලුත් අවුරුද්දේ හැමෝගෙන්ම සමාව ඉල්ලනවා... ඒ වගේම ඒ හැමදෙනාටමත් තම තමන්ගේ වැඩ කටයුතු සදහා සුභ පතනවා

සුපුරුදු විදියටම හැමෝටම වැඩි වැඩියෙන් Films & Tv Series උතුරුන සුභ අලුත් අවුරුද්දක් වේවා

“සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ”

------------- Gataya Official Admin Crew,
7.2K views03:13
ओपन / कमेंट