Get Mystery Box with random crypto!

Educational assistant channel for AL's

टेलीग्राम चैनल का लोगो eachannelforals — Educational assistant channel for AL's E
टेलीग्राम चैनल का लोगो eachannelforals — Educational assistant channel for AL's
चैनल का पता: @eachannelforals
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.98K
चैनल से विवरण

Ea main channel

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


नवीनतम संदेश

2022-09-05 20:42:51
2005-2020 දක්වා Chemistry MCQ Past Paper වල Organic වල වැදගත් ප්‍රතික්‍රියා 75 ක් මෙහි අඩංගු වෙනවා.වැදගත් වෙයි.ජය

සැකසුම: හසිදු ඉරෝෂණ පෙරේරා
Undergraduate in Physical Science University of Jayewardenepura

Join වෙන්න

Subscribe
https://t.me/joinchemistryquiz

Join Group
https://t.me/chemistryhasindu
90 views17:42
ओपन / कमेंट
2022-08-24 12:39:27
දෙමව්පිය රැස්වීමට අම්මයි තාත්තයි ආවම ඒ අම්මගෙ හරි තාත්තගේ හරි කොණ්ඩෙ සුදු වෙලා නම් ඒවට විහිලු කරන , ඒ අයට මොකක් හරි ආබාධයක් තියේ නම් ඒවට විහිලු කරන , දෙමව්පියන්ගේ රැකියාව සම්බන්ධ කරලා විහිලු කරන , දුප්පත් පෝසත් බව බලලා විහිලු කරන සමහර යාළුවො අතරේ මේ වගේ ආබාධයකින් පෙලෙන කොල්ලෙක්ට දෙන ඇගයීම කොහොමද , නියම යාළුවො ටිකක් , බුදු සරණයි මල්ලි
170 views09:39
ओपन / कमेंट
2022-08-19 14:30:47
වැඩ කරන අයට අකාබනික රසායනයේ ප්‍රශ්න කිහිපයක්
96 views11:30
ओपन / कमेंट
2022-08-17 15:54:47
D ගොනුවේ මූල ද්‍රව්‍ය වල ප්‍රතික්‍රියා
81 views12:54
ओपन / कमेंट
2022-08-14 15:47:54
X නම් කැටායනට භාෂ්මික මාධ්‍යයේදී H2O2 එකතු කළ විට කහ පැහැති ද්‍රාවණයක් ලැබුනි.එම ද්‍රාවණයට තනුක අම්ලයක් එක් කළ විට කහ පැහැය තැඹිලි පාටට හැරැනි.

X කැටායනය වනුයේ?
Anonymous Quiz
8%
Cu2+
11%
Zn+
36%
Cr2+
12%
Mn2+
33%
Cr3+
1.5K voters96 views12:47
ओपन / कमेंट
2022-08-13 20:35:54
A වන්නේ ?
Anonymous Quiz
14%
Mg
15%
Ca
43%
Ba
22%
Na
6%
Li
1.1K voters134 views17:35
ओपन / कमेंट
2022-08-13 20:35:54 A යනූ S ගොනුවේ මූලද්‍රව්‍යකි . A වැඩිපුර වාතයේ දහනය කල විට ඵල 3 ක් ලැබේ . ඉන් එක් ඵලයක් ජලය සමග ප්‍රතික්‍රියා කර විට භාෂ්මික ද්‍රාවණයක් හා සහසංයුජ සංයෝගයක් ලැබේ . A පහන්සිළු පරීක්ෂාවට කහ කොළ වර්ණයක් ලබාදේ .

A වන්නේ ?
130 views17:35
ओपन / कमेंट
2022-08-12 16:24:35
Inorganic Question
177 views13:24
ओपन / कमेंट
2022-08-12 16:24:35
Photo from Hasindu Iroshana Perera
174 views13:24
ओपन / कमेंट
2022-08-07 19:07:33
NaoH
163 views16:07
ओपन / कमेंट