Get Mystery Box with random crypto!

දෙමව්පිය රැස්වීමට අම්මයි තාත්තයි ආවම ඒ අම්මගෙ හරි තාත්තගේ හරි | Educational assistant channel for AL's

දෙමව්පිය රැස්වීමට අම්මයි තාත්තයි ආවම ඒ අම්මගෙ හරි තාත්තගේ හරි කොණ්ඩෙ සුදු වෙලා නම් ඒවට විහිලු කරන , ඒ අයට මොකක් හරි ආබාධයක් තියේ නම් ඒවට විහිලු කරන , දෙමව්පියන්ගේ රැකියාව සම්බන්ධ කරලා විහිලු කරන , දුප්පත් පෝසත් බව බලලා විහිලු කරන සමහර යාළුවො අතරේ මේ වගේ ආබාධයකින් පෙලෙන කොල්ලෙක්ට දෙන ඇගයීම කොහොමද , නියම යාළුවො ටිකක් , බුදු සරණයි මල්ලි