Get Mystery Box with random crypto!

X නම් කැටායනට භාෂ්මික මාධ්‍යයේදී H2O2 එකතු කළ විට කහ පැහැති ද් | Educational assistant channel for AL's

X නම් කැටායනට භාෂ්මික මාධ්‍යයේදී H2O2 එකතු කළ විට කහ පැහැති ද්‍රාවණයක් ලැබුනි.එම ද්‍රාවණයට තනුක අම්ලයක් එක් කළ විට කහ පැහැය තැඹිලි පාටට හැරැනි.

X කැටායනය වනුයේ?
Anonymous Quiz
8%
Cu2+
11%
Zn+
36%
Cr2+
12%
Mn2+
33%
Cr3+