Get Mystery Box with random crypto!

A යනූ S ගොනුවේ මූලද්‍රව්‍යකි . A වැඩිපුර වාතයේ දහනය කල විට ඵල | Educational assistant channel for AL's

A යනූ S ගොනුවේ මූලද්‍රව්‍යකි . A වැඩිපුර වාතයේ දහනය කල විට ඵල 3 ක් ලැබේ . ඉන් එක් ඵලයක් ජලය සමග ප්‍රතික්‍රියා කර විට භාෂ්මික ද්‍රාවණයක් හා සහසංයුජ සංයෝගයක් ලැබේ . A පහන්සිළු පරීක්ෂාවට කහ කොළ වර්ණයක් ලබාදේ .

A වන්නේ ?