Get Mystery Box with random crypto!

දිසාපාමොක් 👿

टेलीग्राम चैनल का लोगो disapamok_official — දිසාපාමොක් 👿
टेलीग्राम चैनल का लोगो disapamok_official — දිසාපාමොක් 👿
चैनल का पता: @disapamok_official
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 7.94K
चैनल से विवरण

වෙනස් විදිහකට හිතමු😈
මොළයටම 🧠
හදවතටම 🫀
දැනෙන්න👊🏽
ඉගෙනගන්නා පුද්ගලයන්ට පමණි..🙈
Contact me :- @Disapamokinbox_bot
පේසුරු pdf : @Pesuru_mcq
🚫 Bot : @Disapamok_bot 🚫

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश 4

2022-02-10 17:14:07 හෙට physics mcq එක හොඳට ලියන්ඩලා....
මුලින්ම ලේසි ටික තෝරන් කරන්න ඈ
Paper එක ලියලා mcq කීයක් හරිද කියලා හොයන්න එපා ඈ
12.4K views14:14
ओपन / कमेंट
2022-02-10 16:59:18 පුළුවන් කෙනෙක් අලුත් bio resource book එකේ එකේ pdf එකක් දාන්නකෝ.(මාතෘකාවෙන් මාතෘකාවට ටික ටික දැම්මත් කමක් නෑ).ලොකු උදව්වක් .ලොකූ පිනක්.


කාගාවහරි තියෙනවනම් මට එවන්න


තාම book shop වලට ඇවිල්ලත් නැහැලු..
ඒත් කාගාවහරි තියෙනවනම් එවන්න
11.7K viewsedited  13:59
ओपन / कमेंट
2022-02-10 08:35:50 හෙට physics එකට හොඳට ලෑස්ති වෙලා යන්න ළමායි
2018, 2019, 2020 papers හොඳට study කරලා යන්න..

සමීකරණ ටික බලන් ගියා කියල, note එක බලන් ගියා කියල, විවරණ බලාගෙන ලිව්ව කියල, paper එකට හොඳට ලකුණු ගන්න හම්බෙන්නෙ නෑ.
හොඳට mcq කරලා යන්න..
ආ මේක මෙහෙම හදන්නෙ.. මෙහෙම හැදුවහම උත්තරේ එනව කියල හිතෙන් කියල විතරක් මදි,පෑනල් කොලයක් අරන් ලියන්නම ඕන.නැත්තන් මතක හිටින්නෑ...

උඩින් උඩින් බලන් ගිහිල්ලා, ලියලා එන්න මේක ඕලෙවල් නෙමේ
12.9K views05:35
ओपन / कमेंट
2022-02-10 06:59:39 එක එක පව්ලක්.. ඉගන ගන්න පව්ලක්... ඔක්කොම සහොදර සහොදරියො ..අම්ම තාත්තා වගෙ උපදෙස් දෙන්නෙ එකෙ ඉන්න වැඩිමල් එ,එ සිස්ටම් එකෙ ලොක්කො ..

අද ටිකක් හරි සාර්තක වෙලා නම් එ සාර්තක උනෙ නිස..

ආ තව එකක්

එතනට එන්න ඔන ඉගන ගන්න අස අය උනන්දුවක් තියන අය විතරමයි විතරමයි............

මන් දැනට එකෙ මාස 5ක් වැඩ කරල තියෙනව..

එකට අව කෙන නෙවෙ නෙවෙයි දැන් ඉන්නෙ..

වැඩ කරන්න ඇබ්බැහි වෙනව..

ඔකට ඇවිත් හැරිල යනව සමහරු .
වැඩක් හරියට කරන්න කැපවිම තියෙන්න ඔනි.
අන්න එ කැපවිමට එතනින් අපිව අගයනව..

අන්න එ ඇගයිමට අපි තවත් කැපවෙන්ව

ගොඩක් අය මෙ සිස්ටම් එක කොපි කරන්න හදනව
එහම කරන අයත් ඉන්නව

හැබැයි idea foun system එකට ඔය කවෘත් කරන වැඩ අහලල්කින්වත් තියන්න බැ..

එකට සම කරන්න තිය හිතන්වත් බැ..

ඉගන ගන්න ආස අය විතරක් සම්බද වෙන්න කියල ඉල්ලිමක් කරනව..

මොකද ඔන අයයි එප අයයි මෙකට සම්බන්ද උනොත් අන්න එ අයට මෙකෙ වැඩි කල් ඉන්න බැරි වෙයි..

මම එකෙ වැඩ කරන කෙනෙක්..එකට ගරු කරන කෙනෙක් ව්දිහට මෙ දැනුවත් කිරිමත් කරා..

පුලුවන් නම් මෙකත් කියන්න..
11.0K views03:59
ओपन / कमेंट
2022-02-10 06:09:01 බාහිර පුද්ගලයෙක් විදිහට ඔයාලගෙ studies වලට, මට දෙන්න පුළුවන් පොඩි support එකක් විතරයි
ඒක නිසා මං හිතුවා ඔයාලට ideafount group එකට join වෙන්න කියන්න දැනටත් ඒකෙ ඉන්න ගොඩක් අය ඇති.. Alpha අයියා තමා ඒක conduct කරන් යන්නෙ.
වැඩ නොකර, වැඩ කරන්න තේරෙන්නෙ නැති, ඒත් ඒකට උනන්දුවක් තියෙන අය ඉන්නවනම් ඒකට add වෙන්න..
අවශ්‍ය නැති අය join වෙන්න එපා
මේ bot ව start කරලා වැඩි විස්තර දැනගන්න
@ideafountinfo_bot

Join us කියන තැනින් form එක fill කරලා join වෙන්න.. Group link එක ඔයාගෙ email එකට එයි

මමත් වැඩිය ඒක ගැන දන්නෙ නැ
හැමදාම day plan දාන්න ඕන.
සතියකට සැරයක් meeting ගන්නව. ඔයාලගෙ ඕන ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් Alpha අයියා එක්ක

අවශ්‍ය අය විතරක් join වෙන්න
10.4K views03:09
ओपन / कमेंट
2022-02-10 05:34:23 Ane oyala kuru hari danm kohomda wada kran one A/L goda daga na

එදිනෙදා වැඩ එදාම කරන්න

Wen wikalpayak nethi weida?

එදිනෙදා වැඩ එදාම කරන්න බෑ කියන්නෙ ඔයා කම්මැලියි..
කම්මැලි අයට A/L ගොඩදාගන්න බෑ..
9.9K views02:34
ओपन / कमेंट
2022-02-09 19:19:49 හෙට bs හොඳට ලියන්න
ඔයාලටත් bs
10.0K views16:19
ओपन / कमेंट
2022-02-09 19:15:28 නංගි කෙනෙක් ඇහුවා physics වලට C එකක් දාගන්න මොන පාඩම්ද ඕන කියල
ඇත්තටම මට ඒ ගැන අදහසක් නෑ
ඔයාලා දන්නවනම් කියන්නකො
9.9K viewsedited  16:15
ओपन / कमेंट