Get Mystery Box with random crypto!

දිසාපාමොක් 👿

टेलीग्राम चैनल का लोगो disapamok_official — දිසාපාමොක් 👿
टेलीग्राम चैनल का लोगो disapamok_official — දිසාපාමොක් 👿
चैनल का पता: @disapamok_official
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 7.94K
चैनल से विवरण

වෙනස් විදිහකට හිතමු😈
මොළයටම 🧠
හදවතටම 🫀
දැනෙන්න👊🏽
ඉගෙනගන්නා පුද්ගලයන්ට පමණි..🙈
Contact me :- @Disapamokinbox_bot
පේසුරු pdf : @Pesuru_mcq
🚫 Bot : @Disapamok_bot 🚫

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश 3

2022-04-28 19:36:05 තාම bot වැඩද කියල බලන්න @Disapamok_bot
6.4K views16:36
ओपन / कमेंट
2022-04-28 19:06:26 කාලෙකින් නේ?
කොහොමද වැඩ ටික එහෙම ?

Message එකක් දාලා තියන්න මට @Disapamokinbox_bot
6.5K views16:06
ओपन / कमेंट
2022-03-04 18:25:51 2023 අයට පටන්ගන්නවා කිව්ව papers වැඩේ කරන්න වෙන්නෑ මට
වැඩ ගොඩක් ගොඩගැහුණා හිතුවෙ නැති විදිහට
ඒ අස්සෙන් class එකකුත් කරන්න උනා නෑදෑ වෙන ළමයෙක්ට.. Online course එකකුත් කරනවා. තවත් වැඩ තියෙනවා නොකී ඒවා...

ඉතින් මට තවත් වැඩකට concentrate කරන්න අමාරුයි වෙලාත් නැති තරම්..
ඉතින් මං මේ ආවෙ ඔයාලට කියල යන්න ඒක.
සමාවෙන්න.....
Papers වැඩේට සම්බන්ධ වෙන්නම කියල හිතාගෙන syllabus ඉවර කරගත්තු අය ඒ ගැම්මෙන්ම වැඩ ටික, මං channel එකේ කියල තියෙන පිළිවෙලට කරන් යයි කියල හිතනවා...

Use this @Disapamok_bot

මට මැසේජ් එකක් දාන්න ඕන්නම් @Disapamokinbox_bot ට දාන්න.. free වෙලාවක reply කරන්නම්
19.0K views15:25
ओपन / कमेंट
2022-02-10 18:42:01 ආයෙ මාර්තු 1 වෙනිදා වගේ එන්නම්..
2023 අයගෙ වැඩේටම..
2021 අයගෙ exam එක මැද්දෙන් ඔයාලව දාලා යන්න උන එක ගැන දුකයි sorry ...
ඒත් නොයා බෑ.
හොඳට වැඩ ටික කරගන්න..

පෞද්ගලික හේතුවක් මත..
මගෙත් වැඩ ටිකක් හිර වෙලා තියෙන්නෙ
ඔයාලට උත්තර දෙන්න mentality එකක් තිබ්බොත් මං reply දාන්න.
Account එකට message දාන්න එපා.. Bot ට දාන්න..

Please, Channel එකේ තියෙන ඔක්කොම කියවන්න
22.6K views15:42
ओपन / कमेंट
2022-02-10 18:32:17 හෙට ඉදන් ඔයාලගෙ A/L paper එක @videolessonz channel එකට දෙන්න. එයාලා එයාලගෙ channel එකේ දායි.. (කොහොමහරි paper එක අනිත් අයට හම්බුනානම් ඇතිනෙ, මගෙ channel එකෙන්ම දෙන්න ඕන කියල එකක් නෑනෙ )

ඔය channel එකේ admin මේ message එක දැක්කොත් මගෙ bot ට message එකක් දාන්න

මොකද හෙට ඉදන් මං නෑ....
ඒක නිසා ඔයාලට papers දාන්න හම්බෙන්නෙ නෑ
17.4K views15:32
ओपन / कमेंट
2022-02-10 18:20:58
හදලා බලන්න හරි උත්තර නම් දන්නෑ
15.1K views15:20
ओपन / कमेंट
2022-02-10 17:16:25 අර paper වැඩේට සම්බන්ධ වෙන්න කැමති 2023 අය, දැන් ඉක්මනින් syllabus cover කරන්, ප්‍රශ්න කරන් යනව නේද ?
12.8K views14:16
ओपन / कमेंट