Get Mystery Box with random crypto!

දිසාපාමොක් 👿

टेलीग्राम चैनल का लोगो disapamok_official — දිසාපාමොක් 👿
टेलीग्राम चैनल का लोगो disapamok_official — දිසාපාමොක් 👿
चैनल का पता: @disapamok_official
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 7.94K
चैनल से विवरण

වෙනස් විදිහකට හිතමු😈
මොළයටම 🧠
හදවතටම 🫀
දැනෙන්න👊🏽
ඉගෙනගන්නා පුද්ගලයන්ට පමණි..🙈
Contact me :- @Disapamokinbox_bot
පේසුරු pdf : @Pesuru_mcq
🚫 Bot : @Disapamok_bot 🚫

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश

2022-08-08 04:35:04 හෙලෝ ළමයි
කොහොමද ඉතින්...

කට්ටිය වෙනදට වඩා හොඳට වැඩ කරන් යනව වගෙ

මං දැක්කා Pomodoro sessions විදිහට කට්ටිය වැඩ කරන් යනවා. ඉතින් ඒක එක පැත්තකින්, ගොඩාක් ප්‍රයෝජනවත් ඵලදායී දෙයක්

ඉතින් ඔයාලා දන්න එහෙම channels groups තියෙනවනම් මගෙ bot ට එවනවද?
මට channel එකේ දාන්න ඕනා, ඒවගේ ඒවා

ඒ කියන්නෙ අනිත් අයව වැඩ කරවන channel groups ඕනම එකක්
gHost අයියගෙ group එක වගේ ඒවා

Bot :- @Disapamokinbox_bot
6.4K views01:35
ओपन / कमेंट
2022-08-08 04:34:01 Good Morning
6.2K views01:34
ओपन / कमेंट
2022-07-10 17:49:49 ඔයාලගෙන් දෙයක් දැනගන්න ඕන, ඔයා අහන හුගක් ප්‍රශ්නවලට උත්තර මං මීට කලින් channel එකේ දාලා තියෙන්නෙ.
ඔයාලා එකම දේමයි හැමදාම මගෙන් අහන්නෙ
ප්‍රශ්න 10 ක් ඇහුවොත් 8 කට වගේ channel එකේ කතා කරලා තියෙනවා..

මං ආයෙ පරණ posts ආයෙ channel එකට forward කරන්නද?

@Disapamokinbox_bot ට ඔයාලගෙ අදහස එවන්න..
12.6K views14:49
ओपन / कमेंट
2022-07-10 17:45:04 දිසාපාමොක් pinned «මං මගෙ channel එකේ ඔයාලට theory knowledge එක දීලා තියෙන්නෙ . ඒ කියන්නෙ Day plan හදන හැටි, Monthly plan හදන හැටි, To-do-list එකක් හදන හැටි, Paper ලියන හැටි, විවරණ ලියන හැටි වගේ නොයෙකුත් දේවල්.. ඔයාලට තියෙන්නෙ ඒවා practically ක්‍රියාත්මක කරන්න.. ඔයාලගෙ…»
14:45
ओपन / कमेंट
2022-07-10 17:44:59 හෙට ඉදන් හැමෝම මේකේ day plan දාන්න.. Add වෙන්න.. දැනටත් ගොඩක් දෙනෙක් බරටම වැඩ. https://t.me/Day_Plans_Group
11.6K viewsedited  14:44
ओपन / कमेंट
2022-07-10 17:40:16 හෙට ඉදන් හැමෝම මේකේ day plan දාන්න..
Add වෙන්න.. දැනටත් ගොඩක් දෙනෙක් බරටම වැඩ.

https://t.me/Day_Plans_Group
10.4K views14:40
ओपन / कमेंट
2022-07-07 18:56:34 දැනට කරලා තියෙන්නේ පේපර් එකක් විතරයි.... .. මුලින්ම පාස්ට් පේපර් ටික තමා කරන්නේ ...2005-2021 ඊට පස්සෙ model pprs ටිකට බහින්නේ සදුදා .& අගහරුවාදා ... physics බදාදා &බ්‍රහස්පතින්දා Chemistry සිකුරාදා & සෙනසුරාදා Bio & maths ටයිම් එකට ලියවනවා…
8.6K views15:56
ओपन / कमेंट
2022-07-07 18:50:34 දැනට කරලා තියෙන්නේ පේපර් එකක් විතරයි....

.. මුලින්ම පාස්ට් පේපර් ටික තමා කරන්නේ ...2005-2021
ඊට පස්සෙ model pprs ටිකට බහින්නේ

සදුදා .& අගහරුවාදා ...
physics

බදාදා &බ්‍රහස්පතින්දා
Chemistry

සිකුරාදා & සෙනසුරාදා
Bio & maths


ටයිම් එකට ලියවනවා
ලකුනු ටික ගෙදරට එවනවා
විවරන දානවා
marking scheme දානවා.
පලවෙනි rank 10ක් හෝ 20ක් දානවා
එක එක්කෙනාට විවරන දාන්න ගෘප් එකක් තියෙනව එකේ ලකුනු අඩු එව්වා ගැන එහෙම කතා කරගන්න පුලුවන්

ඊලග සතියට ලකුනු වැඩි කරගන්න පොඩි පොඩි පොයින්ට්ස් දානවා
මාසෙකට කරන පේපර් 12 ම ලකුනු එක තැනකට අරන් ඉස්සරහට වැඩ කරන්න ඔනී විදිය ගැන කියලා දෙනවා ..

.... උබල එක දිගට වැඩ කරොත් එක දිගට හොද සප් එකක් දෙනවා

එච්වරයි ... මෙන්න ලින්ක් එක

https://t.me/exampprclz.....

8.0K views15:50
ओपन / कमेंट
2022-06-01 07:45:30 @Disapamok_bot
1.7K views04:45
ओपन / कमेंट