Get Mystery Box with random crypto!

Dekma Higher Education

टेलीग्राम चैनल का लोगो dekmainstitute — Dekma Higher Education D
टेलीग्राम चैनल का लोगो dekmainstitute — Dekma Higher Education
चैनल का पता: @dekmainstitute
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 7.13K
चैनल से विवरण

Education with Humanity

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश

2022-07-08 12:40:55 ජූලි 09 දින මාතර දැක්ම ආයතනයේ සියලුම පන්ති නො පැවැත්වේ.
9.9K viewsJanaka Abeywardana, edited  09:40
ओपन / कमेंट
2022-06-22 03:32:03

3.9K viewsJanaka Abeywardana, 00:32
ओपन / कमेंट
2022-06-12 03:32:56 සම්භාවිතාව සහ සංඛ්‍යානය පාඩම්වල Theory ඉගෙනගත් සිසුන් තවත් පමා නොවී, 2011 සිට Past Papers වලට ලබාදුන් එම පාඩම් දෙකේ ප්‍රශ්න කර, අවසන් කරන්න.















https://drive.google.com/file/d/1UE9IvBPfTl4dpIhR1jEfCKK30MgKHZ5f/view?usp=sharing
https://drive.google.com/file/d/1Cj2V9Ac94M2Cm6wwwNgP2NCrjrYLo5vS/view?usp=sharing
3.5K viewsJanaka Abeywardana, 00:32
ओपन / कमेंट
2022-06-11 20:11:08 14 අඟහරුවාදා දින (පොසොන් පෝය දින) -දැක්ම ආයතනයේ සියලුම පන්ති නොපැවැත්වේ.
6.4K viewsJanaka Abeywardana, 17:11
ओपन / कमेंट
2022-05-31 20:02:02

3.7K viewsJanaka Abeywardana, 17:02
ओपन / कमेंट
2022-05-27 19:37:37 A /Level 2024 Applied පන්ති ආරම්භය

දැක්ම-මාතර-ජුනි 03 සිකුරාදා උදේ 8:30 ට

මාර්ගා-තංගල්ල-ජුනි 05 ඉරිදා සවස 1:00 ට

තිග්මා-ගාල්ල-ජුනි 06 සඳුදා උදේ 8:30 ට ජනක අබේවර්ධන
6.5K viewsJanaka Abeywardana, edited  16:37
ओपन / कमेंट
2022-05-15 06:45:47 AL 2023 දැක්ම ආයතනයේ හේවගේ සර් ගේ Chemistry Group Class එකේ මැයි 10 අඟහරුවාදා සවස 3:00 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ Organic Chemistry පන්තිය දිවයිනේ පැවති හදිසි තත්ත්වය නිසා පැවැත්වීමට නොහැකි විය. එම පන්තිය මැයි 17 අඟහරුවාදා සවස 3:00 සිට 5:00 දක්වා නිනාරෝ ආයතනයේදී ආරම්භ වන බව දැනුම් දෙමි.
1.8K viewsDekma Institute, 03:45
ओपन / कमेंट
2022-04-20 05:03:33 සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව පාඩම ඉගෙන ගැනීමට නොහැකිවූ සිසුන් සඳහා -

සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව-සිද්ධාන්ත- https://appliedmaths.lk/lesson/preview/171

සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව-ගැටළු විසඳීම- https://appliedmaths.lk/lesson/preview/100
18.8K viewsJanaka Abeywardana, 02:03
ओपन / कमेंट
2022-04-06 18:22:31 dekma.lk අප්‍රේල් මාසයේ Combined Maths(Applied)- Live Online පන්ති
2022 Revision පන්තිය(Part A සඳහා පුහුණුව)-අඟහරුවාදා උදේ - https://online.dekma.lk/student/course/179
2022 Theory/Revision පන්තිය- https://online.dekma.lk/student/course/223
2022 Theory පන්තිය(සංඛ්‍යානය)-සෙනසුරාදා උදේ - https://online.dekma.lk/student/course/56
2023 Theory පන්තිය(සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව)-සෙනසුරාදා සවස - https://online.dekma.lk/student/course/90

appliedmaths.lk අප්‍රේල් මාසයේ Online පන්ති.(Live නොවන බැවින් මාසයේ ඕනෑම දිනකදී සම්බන්ධ විය හැකිය.)
2022 Revision පන්තිය(Part A සඳහා පුහුණුව)- https://appliedmaths.lk/lesson/preview/170
2022 Theory පන්තිය(සංඛ්‍යානය)- https://appliedmaths.lk/lesson/preview/169
2023 Theory පන්තිය(සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව)- https://appliedmaths.lk/lesson/preview/168
37.4K viewsJanaka Abeywardana, 15:22
ओपन / कमेंट
2022-03-07 07:14:59 සියලුම පාඩම් වලින් ප්‍රශ්න ඇතුලත් වන 2022 Applied Model Paper Class එක ඇරඹේ.
*දැක්ම-මාතර-(මාර්තු 08 අඟහරුවාදා උදේ 9:00-12:00)
*මාර්ගා-තංගල්ල (මාර්තු 09 බදාදා උදේ 9:00-12:00)
*තිග්මා-ගාල්ල(පැරණි ශාලාව)(මාර්තු 10 බ්‍රහස්පතින්දා උදේ 9:00-12:00)

*මෙම පන්තියේ ඉගැන්වීම සිදු නොකෙරේ.
*Paper බලා Rank එක සමග සතියක් තුල ලබාදේ.
*Marking Scheme එක ලබාදේ.
*වැඩි ලකුණු ගන්නා සිසුනට ත්‍යාග ලබාදීම සිදු කෙරේ. *පසුගිය වසරේ කළ පරිදිම නව විභාග රටාවට ගැලපෙන නව ප්‍රශ්න පත්‍ර ලබාදේ.
*මා පවත්වන Revision පන්තියට මෙම පන්තියේ සම්බන්ධයක් නොපවතී.
*මෙය ,සියලු පාඩම් පිලිබඳ හොඳ අවබෝධයක් පවතින සිසුන් වෙනුවෙන් පවත්වන වෙනම පන්තියකි.
*සෑම මාසයකම ආරම්භක දිනයේදී පන්ති ගාස්තුව ගෙවිය යුතුය.පන්ති ගාස්තුව රු 1000 කි.
(එවිට සෑම සිසුවෙක්ම මාසය පුරාවට නොකඩවා සහභාගී වන බව දනිමි.)
*dekma.lk තුලින්ද , අඟහරුවාදා පන්තියේ Test එක ලිවිය හැක. Link එක https://online.dekma.lk/student/course/169
30.2K viewsJanaka Abeywardana, edited  04:14
ओपन / कमेंट