Get Mystery Box with random crypto!

සියලුම පාඩම් වලින් ප්‍රශ්න ඇතුලත් වන 2022 Applied Model Paper | Dekma Higher Education

සියලුම පාඩම් වලින් ප්‍රශ්න ඇතුලත් වන 2022 Applied Model Paper Class එක ඇරඹේ.
*දැක්ම-මාතර-(මාර්තු 08 අඟහරුවාදා උදේ 9:00-12:00)
*මාර්ගා-තංගල්ල (මාර්තු 09 බදාදා උදේ 9:00-12:00)
*තිග්මා-ගාල්ල(පැරණි ශාලාව)(මාර්තු 10 බ්‍රහස්පතින්දා උදේ 9:00-12:00)

*මෙම පන්තියේ ඉගැන්වීම සිදු නොකෙරේ.
*Paper බලා Rank එක සමග සතියක් තුල ලබාදේ.
*Marking Scheme එක ලබාදේ.
*වැඩි ලකුණු ගන්නා සිසුනට ත්‍යාග ලබාදීම සිදු කෙරේ. *පසුගිය වසරේ කළ පරිදිම නව විභාග රටාවට ගැලපෙන නව ප්‍රශ්න පත්‍ර ලබාදේ.
*මා පවත්වන Revision පන්තියට මෙම පන්තියේ සම්බන්ධයක් නොපවතී.
*මෙය ,සියලු පාඩම් පිලිබඳ හොඳ අවබෝධයක් පවතින සිසුන් වෙනුවෙන් පවත්වන වෙනම පන්තියකි.
*සෑම මාසයකම ආරම්භක දිනයේදී පන්ති ගාස්තුව ගෙවිය යුතුය.පන්ති ගාස්තුව රු 1000 කි.
(එවිට සෑම සිසුවෙක්ම මාසය පුරාවට නොකඩවා සහභාගී වන බව දනිමි.)
*dekma.lk තුලින්ද , අඟහරුවාදා පන්තියේ Test එක ලිවිය හැක. Link එක https://online.dekma.lk/student/course/169