Get Mystery Box with random crypto!

Dekma Higher Education

टेलीग्राम चैनल का लोगो dekmainstitute — Dekma Higher Education D
टेलीग्राम चैनल का लोगो dekmainstitute — Dekma Higher Education
चैनल का पता: @dekmainstitute
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 7.13K
चैनल से विवरण

Education with Humanity

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 2

2022-03-04 04:42:50
6.1K viewsDekma Institute, 01:42
ओपन / कमेंट
2022-03-03 19:13:17
මෙවර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන ඔබ මේ දවස්වල අ.පො.ස සා.පෙළ දෙමළ භාෂාව සඳහා online හරහ අයැදුම් කර මාර්තු 11 උදේ 8.00 දැක්ම ට එන්න මාස 3n දෙමළ භාෂාවට A එකක් ගමු 0412232656/0704242333/0705600056
5.9K viewsDekma Institute, 16:13
ओपन / कमेंट
2022-03-02 06:58:49
5.4K viewsDekma Institute, 03:58
ओपन / कमेंट
2022-02-23 04:35:34 පෙබරවාරි 26 සෙනසුරාදා,
පෙබරවාරි 28 සඳුදා,
මාර්තු 01 අඟහරුවාදා සහ
මාර්තු 02 බදාදා
යන දිනයන්හිදී මාගේ Applied පන්ති කිසිවක් නොපැවැත්වෙන බව දැනුම් දෙමි.
මේ පිළිබඳව ඔබගේ මිතුරන්ද දැනුම්වත් කරන මෙන් ඉල්ලමි.
"ජනක සර්"
36.9K viewsJanaka Abeywardana, 01:35
ओपन / कमेंट
2022-02-22 18:45:28 2022 උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට බලාපොරොත්තු වන සිසුන් අනිවාර්යයන්ම කියවන්න.

** Combined Maths(Applied)-2022 Revision-නව සිසුන් පන්ති සහභාගී විය යුතු දිනයන්......
** මාර්තු 08 අඟහරුවාදා උදේ 8:00 ට (දැක්ම-මාතර)
** මාර්තු 03 බ්‍රහස්පතින්දා උදේ 8:00 ට (තිග්මා-ගාල්ල)

**උසස් පෙළ ව්භාග ප්‍රශ්න පත්‍රයේ නූතන රටාව නිවැරදිව අවබෝධ කරගනිමින්, 2021 සිසුන් සඳහා උගන්වන්නට ලැබීම පිළිබඳවත්, කොහෙන් හෝ ගණන් ටිකක් කවලම් කර Model Papers හදනු වෙනුවට විභාග රටාවට ගැලපෙන Model Papers සකසා ඔබ ලවා ලියවන්නට ලැබීම පිළිබඳව, සතුටු වෙමි. එමෙන්ම Free පවත්වන ලද,Past Paper Discussion පන්තිය හරහාද ඔබ වෙනුවෙන් දෙන ලද සහය මතක් වනවිට ඇතිවන්නේ සතුටකි.
මෙම වසරේද එම ක්‍රියාවලිය වඩාත් සාර්ථක අන්දමින් සිදු කිරීමට සැලසුම් කරගෙන සිටිමි.

**සෑම සතියකදීම පන්තිය තුලදී Test එකක් පවත්වා, සතියක් තුල ලකුණු ලබාදීම සිදු කෙරේ.

**ඉහත දිනවලදී වෘත්ත චලිතය පාඩම ආරම්භ වේ. Theory පිලිබඳ අවබෝධය නැති සිසුන්ටද පාඩම අල්ලා ගත හැකි අයුරින් ඉගැන්වීම සිදු කෙරේ.

**2022 Revision පන්තියේ මේ වනවිට උගන්වා අවසන් කරන ලද පාඩම්ද, නවක සිසුන් වෙනුවෙන් යලි උගන්වනු ලැබේ. ඒ පිළිබඳව ආරම්භක දිනයේදී දැනුම්වත් කෙරේ.

** හැකි ඉක්මනින් සහ සාර්ථකව Syllabus එක අවසන් කර, වඩාත් ඉක්මනින් සියලු පාඩම් ඇතුලත් වනසේ නිර්මාණය කරන ලද Model Papers වලට මුහුණ දීමට අවස්තාව සැලසීම ප්‍රධාන අරමුණකි.

**පසුගිය වසරේ Applied Maths සාර්ථකව ඉගෙනගත් නමුත්, සමස්ත විභාගය සාර්ථක කරගැනීමට නොහැකිවීම හේතුවෙන් යලි විභාගයට සූදානම් වන සිසුන් සඳහා සියලු පාඩම් වලින් ප්‍රශ්න ඇතුලත් වන Model Paper ලියවීමේ පන්තිය මාර්තු 08 වනදා උදේ 9:00 ට මාතර-දැක්ම ආයතනයේද, මාර්තු 09 වනදා උදේ 9:00 ට තංගල්ල-මාර්ගා ආයතනයේදීද මාර්තු 10 වනදා උදේ 9:00 ට ගාල්ල-තිග්මා ආයතනයේදීද ඇරඹේ.(මෙය Test පමණක් ලියවන පන්තියකි)

**2022 විභාගය වෙනුවෙන් තවත් ඉගෙනීමට ඇත්තේ මාස 8 ක් වැනි කාලයක් පමණක් විය හැකි අතර, දෛශික, ඒකතල බල පද්ධති, සරල රේඛීය චලිතය වැනි පාඩම් වල එල්ලීගෙන තවදුරටත් පන්ති කාලය කා දැමීම උචිත නොවනු ඇත.එම පාඩම් අවුල් වී ඇති සිසුන්, මාගේ Revision පන්තිය පැවැත්වෙන දිනයේම සවස් වරුවේ පවත්වන අමතර පන්තියට සහභාගී වී හෝ Video පාඩම් මාලාව ප්‍රයෝජනයට ගෙන හැකි ඉක්මනින් එම පාඩම් Fit කරගත යුතුය.( මේ පිළිබඳව වැඩි විස්තර ආරම්භක දිනයේ පවසමි.) එසේ නොමැතිව එම පාඩම් Fit කරගැනීම සඳහා මාස ගණන් කල් මරමින් සිටීම උචිත නොවේ.
එවිට වෘත්ත චලිතය, සරල අනුවර්තී චලිතය, ගුරුත්ව කේන්ද්‍රය, සම්භාවිතාව, සංඛ්‍යානය, Part A වැනි ප්‍රබල කොටස් ද අන්තිම මොහොතේ උඩින් පල්ලෙන් ඉගෙන ගන්නේ නැතිව වේලාසනින්ම සාර්ථක කර ගැනීමේ අවස්තාව ලැබේ.
හැකි ඉක්මනින් Maths වල බරින් සහ පීඩනයෙන් නිදහස් වී, Physics සහ Chemistry වැනි විෂයන්ට අවධානය තවදුරටත් වැඩි කිරීම උචිත වේ.
(2021 වැනි ප්‍රශ්න පත්‍ර Physics , Chemistry සඳහා 2022 දී බලාපොරොත්තු නොවිය යුතුය.)

** 2022 විභාගය සියලු විෂයයන් වලින් සාර්ථක කර ගැනීම සඳහා ඉතා වැදගත් වන, දේශනයක්ද ඉහත ආරම්භක දිනයන්හිදී පැවැත්වීමට බලාපොරොත්තු වන බැවින්, ආරම්භක දිනයේ සිටම පන්ති සහභාගී වීම ඉතා වැදගත් වේ.

** අඟහරුවාදා උදේ 8:00 ට dekma.lk ඔස්සේද, බ්‍රහස්පතින්දා උදේ 8:00 ට thigma.lk ඔස්සේද පන්තියට Online Live සහභාගී වීමේ හැකියාවද පවතී.(Test ලිවීමද ඇතුලත්ව) නමුත් හැකි සෑම සිසුවෙකුම Physically පන්තියට සහභාගී වීම වඩාත් උචිත වේ යයි සිතමි.
27.1K viewsJanaka Abeywardana, 15:45
ओपन / कमेंट
2022-02-21 18:18:30 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සමාර්ථ කිහිපයක් සමග සමත් වූදරුවෙකුත් සියදිවි නසා ගත් අවස්ථාවක් පසුගියදා අපට අසන්නට ලැබුණා

සියදිවි නසාගන්නට ගන්නට විවිධ කාරණා හේතු වෙන බව ඇත්ත. එහෙත් විභාගය දී දක්ෂකම් දක්වන්න පුළුවන් බුද්ධිමත් දරුවනුත් මෙලෙස ප්‍රතිඵල නිසා පීඩාවට පත් වන්නේ ඇයි

අද බොහෝ දරුවෝ අධ්‍යාපනය තරගයක් කරගෙන. විභාග සමත් වෙන්නට තිබෙන තරගකාරීත්වය හා අසීරුතාව මීට එක හේතුවක්.

මම පාඩම් කරන්න ලොකු ටාගට් එකකට
මට සින්දුවක් ගහලා පොතක් කියවලා ටීවී බලලා කාල නාස්ති කරගන්න බැහැ

බොහෝ දරුවෝ කියනවා

ටාගට් එකට ගිය නැත්තං මට ඉස්කෝලෙ ගිය වැඩක් නැහැ
ඉගෙන ගෙන වැඩක් නැහැ
ජීවත් වෙලාත් වැඩක් නැහැ
මේ දරුවෝ මේ වගේ දේවල් නිතර හිතෙනවා

ඒ අය ටාගට් එකට යන්න දවසේ පැය නමයක් විතර එක දිගට පාඩම් කරනවා. ජීවිතය පිළිබඳ කිසිම අත්දැකීමක් ලබාගන්න ,යහළු හෙළි ඇසුරක් , විනෝදාස්වාදයක්, ක්‍රීඩා කිරීමක් සමිති සමාගම්වල කටයුතුවලට සහභාගි වීමක් දක්නට නෑ .

ඉතින් බොහෝ දරුවෝ පොත පත අධ්‍යාපනය ඇරෙන්න සමාජය ගැන කිසිම දැනුමක් නැතුව හැදෙන අය. තමන්ට යන්න හිතෙන ටාගට් එකට යන්න බැරි වුණාම බොහෝ දරුවෝ මානසිකව කඩාගෙන වැටෙනවා .දුර්වල දරුවන්ටත් වඩා තමන්ගේ හැකියාව අඩාල කරගන්නවා. සමහර විට දෙමාපියොත් මේ දේවල් වලට උල්පන්දම් දෙනව. සමහර දාට ගුරුවරු පවා

මේ අයට මම කියන්නේ

මහන්සි වෙලා පාඩම් කරන්න. උපක්‍රමශීලීව මතක තියා ගන්න උත්සාහ කරන්න ඒත් ටාගට් ගැන ඔනවට වඩා වදවෙන්න එපා

තමන්ගේ දක්ෂතාවය තියෙනවා නම් , හොඳින් පාඩම් කරල තියෙනව නම්, සන්සුන් ලෙස විභාගයට මුහුණදීලා තියෙනවා නම් තමන්ට ලබාගන්න පුලුවන් උපරිම ප්‍රතිඵල ලැබේවි .

ටාගට් ගැන වෙහෙසෙන්න එපා. ලැබෙන ප්‍රතිඵල තීරණය වෙන්න තවත් සාධක බලපානවා .විභාගය කොයි තරම් අමාරුද, උත්තර බැලුවේ කොයි විදියට ද ඒ වගේ අපිට පාලනය කරගන්න බැරි දේවල් .විශ්වවිද්‍යාලයට නොතේරුණත් උසස් අධ්‍යාපන සඳහා යන්න දැන් ඕනෑ තරම් අධ්‍යාපන අවස්ථා තිබෙනවා. හැමෝම ඉංජිනේරුවරු වෛද්‍යවරු වීමට අවශ්‍ය නැහ

ඒක නිසා ප්‍රතිඵල ගැන හිතන්න එපා. තමන්ගේ උත්සාහය උපරිම වශයෙන් හා එක දිගට තබා ගැනීමයි වැදගත්. ඒවා ඒ වගේම ජීවිතයේ වෙනත් වටිනාකම් අහිමි කරගන්නට එපා. සමාජ අත්දැකීම් වලින් ,පාසලේ ක්‍රියාකාරකම් වලින්, පොත පත කියවීමෙන් ජීවිතයට ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන්.

විභාග සමත් වෙනවා වගේම ඒ දේවලුත් ඉතාම වැදගත්. ජීවිතයේ සතුටින් ඉන්න මේ සියලුම දේවල් ඕන . මොන ටාගට් එකට ගියත් අපි එදිනෙදා සතුටින් ඉඳලා ඒ තත්ත්වෙ ලබා ගන්නට අවශ්‍ය බව අමතක කරන්න එපා .

Rumi Ruben

20-02-2020
32.2K viewsJanaka Abeywardana, edited  15:18
ओपन / कमेंट
2022-02-09 05:07:53 dekma.lk පෙබරවාරි මාසයේ Combined Maths(Applied)- Live Online පන්ති
2022 Revision පන්තිය(නිවුටන්ගේ චලිත නියම)- https://online.dekma.lk/student/course/179
2022 Theory/Revision පන්තිය- https://online.dekma.lk/student/course/223
2022 Theory පන්තිය(සම්භාවිතාව)- https://online.dekma.lk/student/course/56
2023 Theory පන්තිය(සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව)- https://online.dekma.lk/student/course/90

appliedmaths.lk පෙබරවාරි මාසයේ Online පන්ති.(Live නොවන බැවින් මාසයේ ඕනෑම දිනකදී සම්බන්ධ විය හැකිය.)
2022 Revision පන්තිය(නිවුටන්ගේ චලිත නියම)- https://appliedmaths.lk/lesson/preview/160
2022 Theory පන්තිය(සම්භාවිතාව)- https://appliedmaths.lk/lesson/preview/161
2023 Theory පන්තිය(සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව)- https://appliedmaths.lk/lesson/preview/162
39.2K viewsJanaka Abeywardana, edited  02:07
ओपन / कमेंट
2022-02-02 08:22:56
9.0K viewsDekma Institute, 05:22
ओपन / कमेंट
2022-02-02 08:22:53
7.8K viewsDekma Institute, 05:22
ओपन / कमेंट