Get Mystery Box with random crypto!

AL 2023 දැක්ම ආයතනයේ හේවගේ සර් ගේ Chemistry Group Class එකේ මැ | Dekma Higher Education

AL 2023 දැක්ම ආයතනයේ හේවගේ සර් ගේ Chemistry Group Class එකේ මැයි 10 අඟහරුවාදා සවස 3:00 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ Organic Chemistry පන්තිය දිවයිනේ පැවති හදිසි තත්ත්වය නිසා පැවැත්වීමට නොහැකි විය. එම පන්තිය මැයි 17 අඟහරුවාදා සවස 3:00 සිට 5:00 දක්වා නිනාරෝ ආයතනයේදී ආරම්භ වන බව දැනුම් දෙමි.