Get Mystery Box with random crypto!

ලොව වේගවත්ම ගිලන් රථය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ලොව වේගව | දැනුමට යමක්..🖋

ලොව වේගවත්ම ගිලන් රථය

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ලොව වේගවත්ම සහ මිල අධිකම ගිලන්රථය හඳුන්වා දීමට කටයුතු කර ඇති බව වර්තා වෙනවා.

අදලා ගිලන්රථය එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේදි හඳුන්වාදීමට කටයුතු කර ඇති අතර, එහි වටිනාකම ඩිරාම් මිලියන 13 කි. ( රුපියල්
716,820,000
)


ලොව ඇති “Lykan HyperSport“ මෝටර් රථ හතෙන් එකක් වන අතර, තත්පර 2.8 කින් පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වේගයක් ලබාගැනීමේ හැකියාව මම ගිලන් රථයට ඇත.

#Copied
@Danumata_yamak