Get Mystery Box with random crypto!

දැනුමට යමක්..🖋

टेलीग्राम चैनल का लोगो danumata_yamak — දැනුමට යමක්..🖋
टेलीग्राम चैनल का लोगो danumata_yamak — දැනුමට යමක්..🖋
चैनल का पता: @danumata_yamak
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 648
चैनल से विवरण

ඔබ අසා නොමැති අලුත් තොරතුරු හා රසවත් ලිපි රැසක් ගැන දැනගැනීමට,
''දැනුමට යමක්' Telegram චැනලය සමගින් එකතුවෙන්න❤️
@Danumata_yamak
💬 Contact the Owner: @DYcontactBot

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश

2022-07-05 12:35:59
බොහෝ දෙනෙක් උදෑසන ප්‍රමාදයකින් තොරව අවදිවීම සඳහා එලාම් එකක් තබා නිදාගන්න ට පුරුදු වෙලා ඉන්නවා.. එසේ එලාම් එකක් තබා නිදාගත්තද, උදෑසන එලාම් එක නාද වන විට එය ඕෆ් කර නැවත නිදා ගැනීම අපි හැමෝම වගේ සිදු කරන දෙයක්... මේ නිසා උදෑසන අවදි වීම ප්‍රමාද වූ අවස්ථා හැමෝටම ඇති.

මේ සඳහා පිළියමක් ලෙස Shake IT Alarm ඇප් එක ඉතාමත් හොඳ විසඳුමක්..

මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන සමාන්‍ය පරිදිම එලාම් එකක් තැබූ විට එය ඕෆ් කිරීමට නම් ඔබ ජංගම දුරකථනය රැගෙන ඉතාමත් වේගයෙන් සොලවන්න ඕනි. ඉතාමත් වේගයෙන් දුරකථනය සොලවන්න ඔනි නිසා ඔයාගේ නිදිමත මේ එක්කම නැති වෙලා ඉවරයි.. බොහෝ අයගේ අවදි වීමේ අපහසුවට මෙය වඩා හොද විසදුමක්..

(ඒත් ඇහරුනේ නැත්තම් සොරි තමා.. )
Google Play Store - Shake IT Alarm
@Danumata_yamak
168 viewsedited  09:35
ओपन / कमेंट
2022-07-04 12:16:15
නිල් පාට මිනිස්සු...

ඇමරිකානු ජාතික Paul Karason ගොඩක් අය හඳුනන්නේ "Papa smurf" කියන ඔහුට පටබැඳුනු නාමයෙන්. ඒ නම ඔහුට පටබැඳුනේ සුප්‍රකට ස්මර්ෆ් කාටුන් චරිතයක් ආශ්‍රයෙන්. ඒකට හේතුව වුනේ ඔහුගේ හමේ වර්ණය. කුඩාකල අනෙක් අයට මෙන්ම සාමාන්‍ය සුදු සමක් තිබුනත් කල් ගතවෙද්දී ඔහුගේ හමේ වර්ණය නිල් පැහැයට හැරෙනවා. ඉහත ජායාරූපයන්ගේ පෙනෙන්නට තියෙන්නේ ඒ නිල් වර්ණය.

මේ නිල්පාටට හේතුව වුනේ රිදී සංඝටක (Silver) අඩංගු ආහාර සහ ඖෂධ දීර්ඝ කාලීනව ගත්විට ඇතිවන Argyria නම් දුර්ලභ රෝගී තත්වයයි.

#Copied
@Danumata_yamak
180 views09:16
ओपन / कमेंट
2022-07-04 10:54:22
ලෝක ඉතිහාසයේ වැදගත්ම ලේඛනයක් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස පිළිබඳ ප්‍රකාශනය ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද්දේ 1776 ජූලි 4 වන දා ය.

මෙම ප්‍රකාශනය සම්මත කරගැනීම සිදු වූයේ ඇමරිකානු නිදහස් සටනෙහි ආරම්භක සමයේ යි. ජනපදිකයන් සහ බ්‍රිතාන්‍යයන් අතර සටන් ඇරඹුණේ 1775 දී යි. 1783 දී ඇමරිකා එක්සත් ජනපදය ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගැනුණේ නිදහස් සටන අවසානයේ අත්සන් කෙරුණ පැරිස් ගිවිසුමෙන්. එහෙත් එරට නිදහස් දිනය ලෙස සැලකෙන්නේ නිදහස් ප්‍රකාශනය සම්මත කරගත් ජූලි 4 වන දා යි. එනම් අද දිනයි..

@Danumata_yamak
182 viewsedited  07:54
ओपन / कमेंट
2022-04-28 15:41:11
මෙ පූසගෙ නම Kefir. මෙයා රුසියාවෙ තමා ඉන්නෙ. මෙයාගෙ අසාමාන්‍ය විශාලත්වය නිසා මෙයා ගොඩක් ජනප්‍රියයි.. Kefir ගෙ දැන් සාමාන්‍ය බර රාත්තල් 27 පමණ වෙනවා.. ඒ කියන්නෙ කිලෝග්‍රෑම් 12 පමණ. මොහුගෙ වයස අවුරුදු 01 මාස 09 පමණ වෙනවා කියලා තමා කියන්නෙ..

@Danumata_yamak
782 views12:41
ओपन / कमेंट
2022-04-28 15:30:47
සිසිලියේ එට්නා ගිණිකන්ද පුපුරා යාමෙන් එහි ලාවා ගලායාම රාත්‍රී අහසේ ෆීනික්ස් කුරුල්ලෙකුගේ රූපයක් මෙන් දිස්වූ අයුරු...

@Danumata_yamak
670 views12:30
ओपन / कमेंट
2022-03-07 14:36:36
කඩල පවුලේ (PeanFamily) සාමාජිකයෙක් වෙන අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ හැදෙන මුහුදු බෝංචි (Sea Beans). ආක්‍රමණික ශාකයක් ලෙස මේවා ලංකාවේත් වැවෙන අතර පුස් කරල් ලෙස හැදින්වෙනවා. මෙහි සමහරක් කරල් අඩි 8ක් දක්වා දිගට හැදෙන බව සදහන්.
@Danumata_yamak
1.1K views11:36
ओपन / कमेंट
2022-02-24 19:49:00
ලොව වේගවත්ම ගිලන් රථය

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ලොව වේගවත්ම සහ මිල අධිකම ගිලන්රථය හඳුන්වා දීමට කටයුතු කර ඇති බව වර්තා වෙනවා.

අදලා ගිලන්රථය එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේදි හඳුන්වාදීමට කටයුතු කර ඇති අතර, එහි වටිනාකම ඩිරාම් මිලියන 13 කි. ( රුපියල්
716,820,000
)


ලොව ඇති “Lykan HyperSport“ මෝටර් රථ හතෙන් එකක් වන අතර, තත්පර 2.8 කින් පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වේගයක් ලබාගැනීමේ හැකියාව මම ගිලන් රථයට ඇත.

#Copied
@Danumata_yamak
1.2K views16:49
ओपन / कमेंट
2022-02-24 19:30:33
ලොව මිල අධිකම දියරය


ලොව අධිකම වටිනාකමක් ඇති දියරය ලෙස ගෝණුසු විෂ හදුන්වන්නට පුළුවන්.

එම දියර ගැලුමක් ඇමරිකානු ඩොලර් මිලියන 39 ක වටිනා කමක් දරනවා.

මෙසේ ගෝනුස්සන්ගේ විෂ වැඩි වටිනාකමක් දරන්නේ, ඒවා විවිධ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගැනීමයි.

විශේෂයෙන්ම මොළයේ පිලිකා සෛල විනාශ කිරීමට මෙම විෂ සාර්ථකව අත්හදා බලා තිබෙනවා.

විෂක්ලෝරෝටොක්සින්(Chlorotoxin) යන විෂ වර්ගයට අයත් වන අතර එම විෂ අනෙකුත් නිරෝගී සෛල විනාශ නොකරමින්, පිලිකා සෛල පමණක් විනාශ කිරීමට හැකි
ලෙස භාවිතා කරන්න හැකි බවයි වාර්තා වන්නේ.

මෙම විෂ මගින් පිලිකා සෛලවල ආවේග යාමනය අඩපන කිරීම මගින් මෙලස එම සෛල විනාශ කිරීම සිදුකරනු ලබනවා.

#copied
@Danumata_yamak
902 views16:30
ओपन / कमेंट
2022-02-13 16:40:41
තමන්ගේ ප්‍රී ශූට් එක සුපර් මාකට් එකක කරපු අපූරු යුවලක්!


තමන්ගේ වෙඩින් එකේ ප්‍රී ශූට් එක කියන්නේ යුවලකට ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ඒ වෙනුවෙන් විවිධාකාරයේ නිර්මාණශීලී දේවල් අත් හදා බලන්න ගොඩක් අය පසුබට වෙන්නේ නැහැ.
මේ අපූරු ප්‍රී ශූට් එක කරලා තියෙන්නේ ඔනෑම කෙනෙක් එදිනෙදා ගමන් කරන සුපර් මාකට් එකක් තුලදීයී. ලස්සන ලස්සන තැන් හොයනවා වෙනුවට එදිනෙදා ජීවිතයේ අපිට ඕන කරන දේවල් තියෙන සුපර් මාකට් එකේ තමන්ගේ ප්‍රී ශූට් එක කරන එක හොදයි කියල තමයි මේ යුවල ප්‍රකාශ කරල තියෙන්නෙ .
#copied
@Danumata_yamak
1.0K views13:40
ओपन / कमेंट