Get Mystery Box with random crypto!

කඩල පවුලේ (PeanFamily) සාමාජිකයෙක් වෙන අප්‍රිකාවේ හා දකුණු ඇමර | දැනුමට යමක්..🖋

කඩල පවුලේ (PeanFamily) සාමාජිකයෙක් වෙන අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ හැදෙන මුහුදු බෝංචි (Sea Beans). ආක්‍රමණික ශාකයක් ලෙස මේවා ලංකාවේත් වැවෙන අතර පුස් කරල් ලෙස හැදින්වෙනවා. මෙහි සමහරක් කරල් අඩි 8ක් දක්වා දිගට හැදෙන බව සදහන්.
@Danumata_yamak