Get Mystery Box with random crypto!

ලොව මිල අධිකම දියරය ලොව අධිකම වටිනාකමක් ඇති දියරය ලෙස ගෝණ | දැනුමට යමක්..🖋

ලොව මිල අධිකම දියරය


ලොව අධිකම වටිනාකමක් ඇති දියරය ලෙස ගෝණුසු විෂ හදුන්වන්නට පුළුවන්.

එම දියර ගැලුමක් ඇමරිකානු ඩොලර් මිලියන 39 ක වටිනා කමක් දරනවා.

මෙසේ ගෝනුස්සන්ගේ විෂ වැඩි වටිනාකමක් දරන්නේ, ඒවා විවිධ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගැනීමයි.

විශේෂයෙන්ම මොළයේ පිලිකා සෛල විනාශ කිරීමට මෙම විෂ සාර්ථකව අත්හදා බලා තිබෙනවා.

විෂක්ලෝරෝටොක්සින්(Chlorotoxin) යන විෂ වර්ගයට අයත් වන අතර එම විෂ අනෙකුත් නිරෝගී සෛල විනාශ නොකරමින්, පිලිකා සෛල පමණක් විනාශ කිරීමට හැකි
ලෙස භාවිතා කරන්න හැකි බවයි වාර්තා වන්නේ.

මෙම විෂ මගින් පිලිකා සෛලවල ආවේග යාමනය අඩපන කිරීම මගින් මෙලස එම සෛල විනාශ කිරීම සිදුකරනු ලබනවා.

#copied
@Danumata_yamak