Get Mystery Box with random crypto!

Bio පාඩම් කරමු

टेलीग्राम चैनल का लोगो biopadamkaramu — Bio පාඩම් කරමු B
टेलीग्राम चैनल का लोगो biopadamkaramu — Bio පාඩම් කරමු
चैनल का पता: @biopadamkaramu
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.81K
चैनल से विवरण

⭕️Bio පාඩම් කරන්න කම්මැලිද?😕
⭕️පාඩම් කරාට මතක නැද්ද?🤐
⭕️පාඩම් කරන්න ඕන points දන්නෙ නැද්ද?🤕
එන්න...
අලුත්ම විදිහකට Bio ගොඩ දාමු.🤗
⭕️Short Notes
Mind Maps
කෙටි ක්‍රම
එක්ක දෙන සුපිරිම පාඩම් කරන ක්‍රම ටික ඕනේ අය ඉක්මනට එකතු වෙන්න.

Ratings & Reviews

4.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

0


नवीनतम संदेश 2

2022-08-18 16:44:44
පරිනාමය හා ජීවීන්ගේ විවිධත්වය පාඩමට සම්බන්ධ වීම සඳහා පහත whatsapp group එකට එකතු වෙන්න.

https://chat.whatsapp.com/LefQNMiNZkN5tJGwR70aSx
738 views13:44
ओपन / कमेंट
2022-08-18 16:35:15
රසායනික ගණනය පාඩමට සම්බන්ධ වීමට පහත Whatsapp group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/EEaoBrcbFKIBvyq5Co3DvK
641 views13:35
ओपन / कमेंट
2022-08-11 18:16:48 Biology ( Unit 02 ) Daily plan එකට සම්බන්ද වෙන අය අනිවාර්යෙන් මේ මැසේජ් එක කියවන්න.


Biology daily plan එකෙන් ඔයාලට....

MCQ Master Plan
( මේ m.c.q. පොත හරියට complete කරොත් ඔයාලට එක්සෑම් එකේ දි අවම m.c.q. 35ක් ගහන්න පුළුවන් )

එක් එක් පාඩමට අදාළ ව short notes , minds maps , කෙටි ක්‍රම

රූපසටහන් පංතිය තුළ දීම ඇඳ ලකුණු කිරීම.

විෂය කරුණු පන්තිය තුළදීම පාඩම් කරවීම.

මාසික පන්ති ගාස්තුව රු.1000/=

සදුදා සිට සිකුරාදා දක්වා සතියේ දවස් පහම රාත්‍රී 07:00 සිට 8:30 දක්වා මේ වැඩසටහනට සම්බන්ධ විය යුතුයි.

Zoom ඔස්සේ පන්ති පැවැත්වෙන අතර රෙකෝඩින් ලබාදීම සිදුකෙරේ.

මේ පාඩමේ මුල් දවස් තුන පහත වීඩියෝ වලින් නරඹන්න පුළුවන්.

Biology Unit 2

Day 01




Day 02




Day 03




පන්තිය සඳහා සහභාගීවන සිසුන් " Unit 2 " ලෙස සඳහන් කර නම , පාසල

072 082 80 11

WhatsApp කරන්න
797 views15:16
ओपन / कमेंट
2022-08-08 13:11:38
අද රාත්‍රී 7ට ජීව විද්‍යාව දෙවැනි පාඩම
( ජීවයේ රසායනික හා සෛලීය පදනම ) ආරම්භ කරනවා.

පළමු දින තුන නොමිලේ පන්තියට සහභාගි වෙන්න පුළුවන්.

පන්තියට සහභාගි වෙන්න කැමති අය පහල වට්ස් ඇප් ග්රූප් එකට ඇඩ් වෙන්න.

https://chat.whatsapp.com/H9a0ABCcpEcLWzhIITCzqm
725 views10:11
ओपन / कमेंट
2022-05-28 15:24:44


ජූනි මස සඳහා නවක සිසුන් බඳවා ගැනීම ආරම්භ කර තිබේ.

Chemistry - රසායනික ගණනය
Biology - පරිණාමය

පාඩම් ඊළඟ මාසයේ ඇරඹේ.

Physics - යාන්ත්‍ර විද්‍යාව ඉගැන් වේ.

සෙනසුරාද ඉරිදා පෝය දවස් වල හැර සතියේ දවස් පහම ඉගැන්වීම් සිදු කෙරේ.
එක් විෂයක් සඳහා මාසික පන්ති ගාස්තුව රු.1000 /=






June මාසය සඳහා daily plan programme එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සියලු දෙනාම මෙම වීඩියෝව නරඹන්න.
272 views12:24
ओपन / कमेंट
2022-05-28 15:24:43
ඔයත් Time table,daily plan හදනවද?

හැබැයි කවදාවත් ඔයාට මේවා complete කරගන්න බැරි වුණා නේද?

දවස ගානෙම time table එකකට වැඩ කරල Biology Chemistry Physics වලට හොඳ රිසල්ට් එකක් ගන්න ඔයත් කැමතිද?

අපේ daily plan එකෙන් ඔයාලට....

MCQ Master Plan
( මේ m.c.q. පොත හරියට complete කරොත් ඔයාලට එක්සෑම් එකේ දි අවම m.c.q. 35ක් ගහන්න පුළුවන් )

Units වලට අදාල structure & essay ප්‍රශ්න සාකච්ඡාව හා විවරණය

එක් එක් පාඩමට අදාළ ව short notes , minds maps , කෙටි ක්‍රම

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර , පළාත් පේපර්ස් , school papers සාකච්ඡාව හා විවරණය

එක් පන්තියකට උපරිම ළමුන් 15 දෙනෙක් තමයි බඳවා ගන්නේ.

එක් විෂයක පන්ති ගාස්තුව රු.1000/=

2022 A/L Daily Plan

Biology Chemistry Physics

4 pm to 5.30 pm - Chemistry
6 pm to 7.30 pm - Biology
8 pm to 9.30 pm - Physics


සතියේ දවස් පහක Daily plan එකක් විදිහට තමයි මේ වැඩසටහන කරන්නේ.

මේ වැඩසටහන සමග සහභාගි වීමට කැමති සිසුන් පහළ group එකට ඇඩ් වෙන්න.

https://t.me/+2QNYstjib9NjODI9
255 views12:24
ओपन / कमेंट
2022-05-22 15:51:18 https://www.facebook.com/SDcrafts123/
264 views12:51
ओपन / कमेंट
2022-05-22 15:51:18 https://www.facebook.com/SDcrafts123/
264 views12:51
ओपन / कमेंट
2022-05-06 16:49:00
ළමයි අපේ මල්ලි කෙනෙක්ගෙ තාත්තා කෙනෙක් මේ වෙලාවෙ ICU එකේ ඉන්නෙ ...සියලු වෛද්‍ය වාර්තා Doctor ගේ සීලුත් එක්ක Photo වල දාල තියෙනවා....

විශාල මුදලක් ඕනෙ වෙලා තියෙනව ඒ තාත්තව බේර ගන්න කරන්න ඕනෙ සැත්කමකට...

ඔයාලට පුලුවන් විදියට ඒ යාලුවට උදව් කරන්න කියල ආරාධනා කරනවා...

පහල තියෙනවා ඒ ළමයගෙ Mobile Numbers & බැංකු ගිනුම් විස්තර...

Mobile :- +94704607125

PEOPLE BANK

Account no       = 120200130040090
Account nama  = R.HESHAN
BRANCH            = WALASMULLA


BOC BANK

Account no       = 70807638
Account nama  = R.HESHAN
BRANCH            = WALASMULLA

Share Fast & Support
712 views13:49
ओपन / कमेंट