Get Mystery Box with random crypto!

Bio පාඩම් කරමු

टेलीग्राम चैनल का लोगो biopadamkaramu — Bio පාඩම් කරමු B
टेलीग्राम चैनल का लोगो biopadamkaramu — Bio පාඩම් කරමු
चैनल का पता: @biopadamkaramu
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.81K
चैनल से विवरण

⭕️Bio පාඩම් කරන්න කම්මැලිද?😕
⭕️පාඩම් කරාට මතක නැද්ද?🤐
⭕️පාඩම් කරන්න ඕන points දන්නෙ නැද්ද?🤕
එන්න...
අලුත්ම විදිහකට Bio ගොඩ දාමු.🤗
⭕️Short Notes
Mind Maps
කෙටි ක්‍රම
එක්ක දෙන සුපිරිම පාඩම් කරන ක්‍රම ටික ඕනේ අය ඉක්මනට එකතු වෙන්න.

Ratings & Reviews

4.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

0


नवीनतम संदेश 4

2022-04-09 11:38:56 Organic Programme

Chemistry වලට වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් කොටසක් තමයි  Organic... කියන්නේ

ඉතින් ඔයත් Organic වලින් සුපිරිම වැඩ්ඩෙක්  වෙන්න කැමති නම් අදම අපේ program එකට join වෙන්න.



Organic හැම පරිවර්තනයක්ම පාඩම් වෙන විදියට තමයි අපි මේ වැඩසටහන කරන්නේ.

Organic පරිවර්තන 500 ක් කරවනවා.

ඒ වගේම past papers ප්‍රශ්න විවරණ සමඟ කරවනවා.

සෑම ඉරිදාවකම රාත්‍රි 8 සිට 10 දක්වා පන්ති පවත්වනවා.

පන්තියට සහභාගී වීමට නොහැකි සිසුන්ට recordings ලබාගත හැක.

මාසික අයකිරීම Rs.1000/=
( Theory + Papers)

සහභාගී වීමට කැමති සිසුන් ඔබේ
නම
පාසල
විභාගයට පෙනී සිටින අවුරුද්ද
පහත username එකට මැසේජ් කරන්න.

@Gbnjkjk
1.0K views08:38
ओपन / कमेंट
2022-04-06 16:00:11
https://youtube.com/playlist?list=PLWGK7Z8aHT8POyLM_BT9hTe8yvl11MIy1


Biology Chemistry Physics

සියලු පාඩම් වලට මේ වගේ short notes ගහන්න කැමතිනම් අදම අපේ වැඩසටහන සමග එකතු වෙන්න.

Short Notes සමඟ Theory කොටස් පැහැදිලි කරනවා.

එවාට අදාල ප්‍රශ්න විවරණ සමග සාකච්ඡා කරනවා.

සතියේ දවස් පහේම මේ වැඩසටහන පැවැත්වෙනවා.

අප්‍රේල් මාසය සදහා නවක සිසුන් බඳවා ගැනීම් සිදු කෙරේ.

සම්බන්ද වීමට කැමති සිසුන් පහත Telegram group එකට join වෙන්න.


https://t.me/+2QNYstjib9NjODI9
1.2K views13:00
ओपन / कमेंट
2022-04-06 14:40:45 අප්‍රේල් මාසයට අදාලව සිසුන් බඳවා ගැනීම මේ සතියේ අවසන් කරනවා.
සහභාගි වෙන්න කැමති සිසුන් ඉන්නවනම් මැසේජ් කරන්න.

@Gbnjkjk
1.0K views11:40
ओपन / कमेंट
2022-03-17 06:37:27 I'm on Instagram as @sd_education_. Install the app to follow my photos and videos. https://www.instagram.com/invites/contact/?i=1or8lqmn2jtnh&utm_content=nzaugbp
1.8K views03:37
ओपन / कमेंट
2022-03-05 12:35:17
ක්ලාස් වලට fees ගෙවලත්..
ඕගොල්ලෝ මේ ගෘප් එකට ඇඩ් වෙලා නැත්නම් අනිවාර්යයෙන් මට Telgram මැසේජ් එකක් දාන්න.

@Gbnjkjk
2.5K views09:35
ओपन / कमेंट
2022-03-05 11:56:43 මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කැමැති අය ඉන්නවනම් අදම මාව දැනුවත් කරන්න.

හෙටින් පස්සේ බඳවා ගන්නේ නැහැ.
2.2K views08:56
ओपन / कमेंट
2022-03-05 11:56:43
ඔයත් Time table,daily plan හදනවද?

හැබැයි කවදාවත් ඔයාට මේවා complete කරගන්න බැරි වුණා නේද?

දවස ගානෙම time table එකකට වැඩ කරල Biology Chemistry Physics වලට හොඳ රිසල්ට් එකක් ගන්න ඔයත් කැමතිද?

අපේ daily plan එකෙන් ඔයාලට....

MCQ Master Plan
( මේ m.c.q. පොත හරියට complete කරොත් ඔයාලට එක්සෑම් එකේ දි අවම m.c.q. 35ක් ගහන්න පුළුවන් )

Units වලට අදාල structure & essay ප්‍රශ්න සාකච්ඡාව හා විවරණය

එක් එක් පාඩමට අදාළ ව short notes , minds maps , කෙටි ක්‍රම

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර , පළාත් පේපර්ස් , school papers සාකච්ඡාව හා විවරණය

එක් පන්තියකට උපරිම ළමුන් 15 දෙනෙක් තමයි බඳවා ගන්නේ.

එක් විෂයක පන්ති ගාස්තුව රු.1000/=

2022 A/L Daily Plan

Biology Chemistry Physics

4 pm to 5.30 pm - Chemistry
6 pm to 7.30 pm - Biology
8 pm to 9.30 pm - Physics


සතියේ දවස් පහක Daily plan එකක් විදිහට තමයි මේ වැඩසටහන කරන්නේ.

මේ වැඩසටහන සමග සහභාගි වීමට කැමති සිසුන් පහළ username එකට ඔබේ
නම
පාසල
සහභාගි වන විෂයන්
මැසේජ් කරන්න.

@Gbnjkjk
1.9K views08:56
ओपन / कमेंट