Get Mystery Box with random crypto!

Bio පාඩම් කරමු

टेलीग्राम चैनल का लोगो biopadamkaramu — Bio පාඩම් කරමු B
टेलीग्राम चैनल का लोगो biopadamkaramu — Bio පාඩම් කරමු
चैनल का पता: @biopadamkaramu
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.81K
चैनल से विवरण

⭕️Bio පාඩම් කරන්න කම්මැලිද?😕
⭕️පාඩම් කරාට මතක නැද්ද?🤐
⭕️පාඩම් කරන්න ඕන points දන්නෙ නැද්ද?🤕
එන්න...
අලුත්ම විදිහකට Bio ගොඩ දාමු.🤗
⭕️Short Notes
Mind Maps
කෙටි ක්‍රම
එක්ක දෙන සුපිරිම පාඩම් කරන ක්‍රම ටික ඕනේ අය ඉක්මනට එකතු වෙන්න.

Ratings & Reviews

4.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

0


नवीनतम संदेश 3

2022-05-02 14:25:26



මැයි මාසය සඳහා daily plan programme එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සියලු දෙනාම මෙම වීඩියෝව නරඹන්න.
722 views11:25
ओपन / कमेंट
2022-04-23 07:57:38
සහභාගි වීමට කැමති සියලු දෙනා පහත ග්රූප් එකට එකතු වෙන්න.

https://t.me/+s6ieNvN1shw2OGM9
1.4K views04:57
ओपन / कमेंट
2022-04-22 12:18:01 Bio පාඩම් කරමු pinned «A/L year eka mokakda?»
09:18
ओपन / कमेंट
2022-04-22 12:17:49
A/L year eka mokakda?
Anonymous Poll
15%
2022 3rd
20%
2022 2nd
29%
2022 1st
34%
2023
2%
2024
514 voters1.3K views09:17
ओपन / कमेंट
2022-04-22 12:06:32 Bio පාඩම් කරන්න කම්මැලිද?
පාඩම් කරාට මතක නැද්ද?
පාඩම් කරන්න ඕන points දන්නෙ නැද්ද?
එන්න...
අලුත්ම විදිහකට Bio ගොඩ දාමු.
Short Notes
Mind Maps
කෙටි ක්‍රම
එක්ක දෙන සුපිරිම පාඩම් කරන ක්‍රම ටික ඕනේ අය ඉක්මනට එකතු වෙන්න.

https://t.me/BioPadamKaramu
1.3K views09:06
ओपन / कमेंट
2022-04-14 08:59:05
Happy New Year to all, leading to a victorious future! ........
1.4K views05:59
ओपन / कमेंट
2022-04-13 06:09:03


2000 ඉඳන් 2020 දක්වා past papers සාකච්ඡා කරන එකම
Youtube channel එක

මේ චැනල් එකෙන් ඔයාලට.....

අලුත්ම විදිහකට

කෙටි ක්‍රමත් එක්ක

Physics
chemistry
biology

මුල ඉඳන් සරලව

Unit වලට අදාළව හැමදේම

Theory ආවරණය වෙන විදිහට

ප්‍රශ්න සාකච්ඡා කරනවා.

යාළුවන්වත් එකතු කරගන්න.

මේ වෙද්දි channel එකේ දාපු අලුත් videos ටික
Click on buttons
981 views03:09
ओपन / कमेंट
2022-04-12 19:14:36
සමස්ථිතිය

පිටු දහයක ෂෝට් නෝට් එකකින් මුලු කොටසම කවර් කරන online පන්තියට ඔබත් අදම එකතු වෙන්න.

වැඩි විස්තර සදහා පහත ලින්ක් එකෙන් ජොයින් වෙන්න.

https://t.me/+Ufhz-lyJ0w4wMDFl
955 views16:14
ओपन / कमेंट
2022-04-11 15:12:54 Share with your friends
992 views12:12
ओपन / कमेंट
2022-04-11 15:12:08 Organic Programme

Chemistry වලට වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් කොටසක් තමයි Organic... කියන්නේ

ඉතින් ඔයත් Organic වලින් සුපිරිම වැඩ්ඩෙක් වෙන්න කැමති නම් අදම අපේ program එකට join වෙන්න.



Organic හැම පරිවර්තනයක්ම පාඩම් වෙන විදියට තමයි අපි මේ වැඩසටහන කරන්නේ.

Organic පරිවර්තන 500 ක් කරවනවා.

ඒ වගේම past papers ප්‍රශ්න විවරණ සමඟ කරවනවා.

පන්තියට සහභාගී වීමට නොහැකි සිසුන්ට recordings ලබාගත හැක.

සෑම ඉරිදාවකම උදෑසන 8 සිට 10 දක්වා පන්ති පවත්වනවා.

මාසික අයකිරීම Rs.1000/=
( Theory + Papers)

සහභාගි වීමට කැමති සිසුන් පහල Telegram ග්රූප් එකට එකතු වෙන්න.

https://t.me/+vR-I0UicnWg5MTNl


ආරම්භක දින recordings ලින්ක් මගින් නැරඹිය හැක.
Video Lesson 01




Video Lesson 02




Video Lesson 03


880 views12:12
ओपन / कमेंट