Get Mystery Box with random crypto!

ජූනි මස සඳහා නවක සිසුන් බඳවා ගැනීම ආරම්භ කර තිබේ. Chemistry | Bio පාඩම් කරමු




ජූනි මස සඳහා නවක සිසුන් බඳවා ගැනීම ආරම්භ කර තිබේ.

Chemistry - රසායනික ගණනය
Biology - පරිණාමය

පාඩම් ඊළඟ මාසයේ ඇරඹේ.

Physics - යාන්ත්‍ර විද්‍යාව ඉගැන් වේ.

සෙනසුරාද ඉරිදා පෝය දවස් වල හැර සතියේ දවස් පහම ඉගැන්වීම් සිදු කෙරේ.
එක් විෂයක් සඳහා මාසික පන්ති ගාස්තුව රු.1000 /=






June මාසය සඳහා daily plan programme එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සියලු දෙනාම මෙම වීඩියෝව නරඹන්න.