Get Mystery Box with random crypto!

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

टेलीग्राम चैनल का लोगो revisiongroup — ⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻 𝚂
टेलीग्राम चैनल का लोगो revisiongroup — ⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻
चैनल का पता: @revisiongroup
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 3.31K
चैनल से विवरण

📚මනුස්සකමට මනුස්සකම📚
ආයුබෝවන් 🙏 !!! සාදරයෙන් පිළිගන්නවා !!!
🎯අපගේ SL OSOE Learning. lk නාලිකාව වෙත❤
🎓ꜱʜᴏʀᴛ ɴᴏᴛᴇꜱ
🎓ᴘᴀᴘᴇʀꜱ
🎓ǫᴜɪᴢes
🎓ᴘᴏʟʟꜱ
🎓ᴘᴅꜰ ꜰɪʟᴇs
https://t.me/RevisionGroup/3

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 4

2022-05-22 14:59:50 ව්‍යාපාර හා ගිණුම්කරණය - ඌව පළාත 2021 - 11 ශ්‍රේණිය
864 views11:59
ओपन / कमेंट
2022-05-22 08:39:44 ඔබ අපගේ සමුහයේ සිටි අයකු නම් ඔබේ ප්‍රතිඵලය ඔබ කැමැති නම් අපට එවන්න...

( 076 831 3392 _ Dananjaya)

ඔබ අප සමුහයක සිටි නම්, නම ,පාසල ,ඔබ සිටි අපගේ සමුහය එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු...!!!

( 076 831 3392 _ Dananjaya)
1.4K views05:39
ओपन / कमेंट
2022-05-22 08:37:11 මෙවර සා.පෙළ අපේ නංගිලා, මල්ලිලා වෙනුවෙන් #අවසන් Message එක ,


වසර 11 පාසල් ජිවිතේ හැරුම් ලක්ෂයට පා තබන අපේ නංගිලා , මල්ලිලා වෙනුවෙන් අප ඔබට උණුසුම් සුභ පැතුම් එක් කර සිටින්නෙමු...!!!


2020 ඕලෙවල් විභාගය ඉවර උන දා සිට , අප ඔබ සමගින් මේ ආපු ගමනේ ඔබට අපෙන් කිසිදු හෝ උදවුවක් උනා ඇති අප විශ්වාස කරන්නෙමු...!!! අපගෙන් කිසිදු ම හෝ වරදක් සිදු වුයේ නම් නිහතමානිව සමාව ඉල්ලා සිටින්නෙමු...!!! මෙම නොමිලයේ සිදු කරනු වැඩසටහන් පෙළ 2020 .03 .12 වෙනිදා සිට වසර ගණනාවක් සියලූ ම Social media භාවිතයෙන් දිනපතා ම කෙටි සටහන් ,පේපර්,අනුමාන මෙන් ම Motivation.... මගින් අප ඔබ දිරිමත් කළහ...


දහසක් අපිට හිනා වෙද්දී,එක එක කතා කියද්දී අපි වැඩ කරේ ඔබ වෙනුවෙන් නංගියේ , මල්ලියේ... ප්‍රතිඵලය අහන්න 1000 ඉදී ඔබට උදවු කරන්න 10 නැතුව ඇති ඒ මිනිස්සුන්ගේ ගතියක්..මේ වැඩසටහන් සදහා විශිෂ්ඨ ගුරු මඩුල්ලක් මෙන් ම Admins වශයෙන් සහෝදරයන් පිරිසක් එක් උනා ඒ අතර ම ඔබ සමගින් එක් වී අපගේ වැඩසටහන් සාර්ථක කිරීමට උදවු කළා ඔබ සියලූ ම දෙනා වෙනුවෙන් අපගේ ස්තුතිය...!!!


ඔබේ අහිංසක අම්මා , තාත්තා වෙනුවෙන් ඔබට පිදිය හැකි උපරිම දෙය මෙයයි...ඒ දේ ඔබේ අහිංසක අම්මා , තාත්තා වෙනුවෙන් ඔබ ලබා දෙන්න...එක පාරක් ගැහුවාට , බැන්නාට තරහ වෙන්න එපා...!!! ඒ ඔබව හදාගන්න ඕනේ නිසා තරහට නෙවෙයි...!!!


කට්ට කාලා මේ Exam එක ගොඩ දාන්න.motivation mg දානකොට උබලා ,බන් ,යකෝ කිවුවේ තරහට නෙවෙයි නංගියේ ,මල්ලියේ එක ගැම්මට පාඩම් වැඩ කරලා හොදින් Exam එකට හොද ප්‍රතිඵලයක් දානවා බලන්න...


සියලූ ම දෙනාගෙන් අපේ ඉල්ලීම,
හෙට දින සිට ලක්ෂ 6 කට වැඩි අපේ රටේ ළමුන් පිරිසක් අනාගතයේ රට භාර ගන්න ඉන්න ළමයි මේ Exam එකට මුහුණ දෙන්න සිටින්නේ කිසිදු ම ආකාරයකින් පාරවල් අවහිර කරන්න එපා...!!! පුලුවන් නම් ඒ ළමුන් පරිස්සම්න් විභාග මධ්‍යස්ථාන වලට භාර දෙන්න ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න...

#ඔබට උණුසුම් සුභ පැතුම්...9A+
#Good luck ....9A+
#Motivation

https://t.me/RevisionGroup

මීට,
SL OUR SCHOOL OF EDUCATION Learning .lk & SL EDUCATION & SL EXPLAIN TV YouTube Channel and education Groups _ Owner & Admins

මනුස්සකමට මනුස්සකම

[අපගේ වැඩසටහන් පෙළ ගැන ඔබට අවංකව දෙයක් කිය යුතු නම් අපට එය එවන්න..
{
076 831 3392 _ Dananjaya Senanayake (Owner) } කිසිදු බල කිරීමක් නැත.ඕනේ ම විට දී අප සමුහයන් හී සිටි සිසුන් වෙනුවෙන් mg එවිය හැක.]
1.6K viewsedited  05:37
ओपन / कमेंट
2022-05-21 20:41:02 * අ.පො.ස. සා/පෙළ විභාගය *

_* සිංහල සාහිත්‍ය සංග්‍රහය *_

* SL OUR SCHOOL OF EDUCATION MAIN CHANNEL *
https://t.me/RevisionGroup/6318

* ඔබට අවශ්‍ය විචාර හා කෙටි ප්‍රශ්න විශේෂ කඩිනම් එක තප්පරෙන් අවශ්‍ය දේ ලබා ගැනිමේ තෑගි කට්ටලය * {Channel මගින්}

* විචාර මෙන් මෙ කෙටි ප්‍රශ්න සංග්‍රහයන් *

*10 ශ්‍රේණිය සදහා,*

01) සතරකන් මන්ත්‍රණය

02) ගිත්තිල වෙණ නද

03) හානා හීය පානා අඩහැරෙන් දැනේ

04) බැද්දේගම

05) මුනි සිරිපා සිඹිමින්නේ

06) ගංගාවේ සංගීතය

07) ලෙන අතහැර යාම


11 ශ්‍රේණි සදහා,


08) අගුල්මල් දමනය

09) උග්ගසේන නම් සිටුපුත්හුගේ වස්තුව

10) කෑරගල වැජඹෙයි මේ ලෙසින් සිට...

11) මග විසිතුරු

12) කුරහන් ඉසිමුව කළුවර බලාලා

13) අපට වැසිකිළියක්

14) දියමන්ති මාලය

15) දෑතේ කරගැට සිඹ සනසන්නට...

16) වස්සානය

* SL EDUCATION *
https://t.me/joinchat/TVMtHOo40IcEDb-8

* 9A GROUP *
https://t.me/A92021OL

* YouTube Channel *
https://youtube.com/channel/UC6hyZ_AjatinCyDyrZsPVOQ

*SUBSCRIBE කර click කර තබා ගන්න...*

ඔබ වෙනුවෙන් ඉතාමත් සුවිශේෂී උපරිම ප්‍රයෝජනය ගන්නා මෙන් ද ,ඔබේ යාලුවන් වෙනුවෙන් share කරන මෙන් ද ඉල්ලා සිටිමු...


* SL OUR SCHOOL OF EDUCATION *

* මනුස්සකමට මනුස්සකම *


පහළින් අනිවාර්යයෙන් ම comments කරගෙන යමු...
720 views17:41
ओपन / कमेंट
2022-05-18 22:00:42
ගොඩක් ළමුන්ගේ ඉල්ලීම් මත YouTube නාලිකාව හරහා ,

᭄ꦿබුද්ධ ධර්මය 𝔸+ අවසාන මහා සම්මන්ත්‍රණය꧂

මෙහෙයවීම :
ගම්පහ කැප්පෙටිපොළ ජාතික පාසලෙහි බුද්ධ ධර්මය සහ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයභාර ආචාර්ය
අපේ සුනන්ද හාමුදුරුවෝ
(2022.05.16 දින පැවැති සම්මන්ත්‍රණය )

මෙවර OL බුද්ධ ධර්මය* *ප්‍රශ්න පත්‍රයට එයි කියල අනුමාන කරන සෑම මාතෘකාවක් ම මෙහි ආවරණය කර ඇත.

SL OUR SCHOOL OF EDUCATION Learning .lk YouTube Channel ඔස්සේ පහළ link එක හරහා නරඹන්න..

╔═════ೋೋ═════╗



╚═══❖•ೋ°°ೋ•❖═══╝

YouTube නාලිකාව SUBSCRIBE කර click කර ඔබත් මෙම මහගු දායකත්වය සමගින් එකතු වන්න...

SL OSOE Learning .lk Official
https://t.me/RevisionGroup/7141

𝕺𝖚𝖗 𝕹𝖊𝖜 𝕱𝖇 𝕻𝖆𝖌𝖊
https://www.facebook.com/SL-Our-School-Of-Education-Learninglk-101040415951177/

ඔබේ සියලූ ම යාලුවන් ,සමුහයන් අතරේ ඉක්මනින් ම share කර ඔබේ යුතුකම ඉටු කරන්න...
3.6K viewsedited  19:00
ओपन / कमेंट
2022-05-18 14:08:43 * ࿔⃟࿔ලංකාවේ වැඩියෙන් ම ⃟✦𝚂𝙷𝙰𝚁𝙴 ᭄ ᭄ ᭄ ࿔ වන 𝙼𝙾𝚃𝙸𝚅𝙰𝚃𝙸𝙾𝙽 𝙼𝙴𝚂𝚂𝙰𝙶𝙴 එක සමගින් අදත් එක් වෙමු...!!! ⃝⃟ꦾ ꦿ*

Exam එකට දින කිහිපයක්...උබලට බයක් දැනෙනවා ද ? හිතපන්...මෙච්චර කාලයක් අවුරුදු 11 ක පාසල් ජිවිතේ හැරුම් ලක්ෂයට තව ටික දවසයි...නොයෙකුත් ප්‍රශ්න නිසා පාඩම් කරන්න බැරි උනා ඇති , ඒ අතරේ දහසක් ප්‍රශ්න මැද මං මේ කට්ට මේ ජිවිතේ හැරුම් ලක්ෂය වෙනස් කරනවා කියලා පාඩම් කරන්න ඇති...

කමක් නෑ පාඩම් කරානම් බය වෙන්න ඕනේ නෑ...ඒත් පාඩම් කරන්න බැරි උනා නම්,ඒත් බය වෙන්න ඕනේ නෑ...තමන්ට පුලුවන් දේ 100% හොදට ම කරපන්...මේ ඉතිරි දවසක් ටිකෙන් උබලගේ *ප්‍රතිඵලය උඩුයටිකුරු* කරන්න පුලුවන්...මේ දැන් ඉදන් උබලා ඔය ඇබ්බැහි වෙලා ඉන්න වෙන දේවල් නවත්තලා උබ හිතපන් උබේ Exam එකේ එක ලකුණක් හරි වැඩි කරගන්නේ කොහොම ද ?? *සුපිරි ම plan* එකක් වැඩ කරහන්...ඒක උබ ම හදාගනින්...

දහසක් අම්මා , අප්පච්චිගේ බලාපොරොත්තුව ඒ මිනිස්සුන්ගේ හීනය වෙනුවෙන් පොඩි කැපවීමක් දියන්....නිකන් Online එදලා කාලේ නාස්ති කරන්න එපා...උබට එක තප්පරේ වටිනවා හිතපන්...කාගෙන කට්ට කාලා මොන ලෙඩේ තිබුණත් ,මොන ආර්ථික ප්‍රශ්න තිබුණත් කමක් නෑ ...මේ දේවල් උබට පුලුවන් වෙනස් කරන්න...ඒකට කැපවෙයන්...කට්ට කාලා වැඩ කරපන් එක් තප්පරයකට වටිනාකම දියන්....

*ඔබට සුභ ම සුභ අනාගතයක් වේවා...!!!*

_SL EDUCATION OUR SCHOOL OF EDUCATION Learning . Lk Owner Dananjaya Senanayake and our admins

JOIN :
╔═════ೋೋ═════╗
https://t.me/RevisionGroup
╚═══❖•ೋ° °ೋ•❖═══╝

YouTube Channels

SL EXPLAIN TV YouTube Channel




SL OSOE Learning . LK
https://youtube.com/channel/UCt6XbT3sYLepnt9sh6ubjqQ

ඉහත YouTube නාලිකා දැන් ම SUBSCRIBE click කර තියාගන්න අමතක කරන්න එපා..!!!
1.4K viewsedited  11:08
ओपन / कमेंट
2022-05-16 08:01:00
ශ්‍රී ලංකාද්වීපයේ Online අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වී වසර ගණනක විශ්වාසය සමගින් එක් වුන අප SL OUR SCHOOL OF EDUCATION Leaning . lk සංකල්පයේ නිර්මාණකරුවන් වේ.

Polls Online School මෙය ද අපේ තවත් සංකල්පයකි...
ඔබට ඕනෑම ස්ථානයක දී,ඕනැම වේලාවක දී සිදු කළ හැකිය.
ඔබේ කාලය කළමනාකරණය කළ හැකිය.
MCQ සදහා මනා පුහුණුවක් ලැබේ..
රචනා ප්‍රශ්න කිරීමට පදනම සැලසේ.
මේ ආදී ලෙස තවත් ප්‍රයෝජන ඇත.

මෙය නිරන්තරයෙන් UPDATED වෙන බැවින් ඔබ විසින් නිරන්තරයෙන් ම අධ්‍යනය කළ යුතුවේ.පුලුවන් තරම් share කරන්න.

SL OSOE Learning.Lk & SL EDUCATION Owner _ Dananjaya Senanayake And Administrators
555 views05:01
ओपन / कमेंट
2022-05-15 21:43:27
අ.පො.ස (සා/පෙළ) විභාගය - 2021 (2022) කාලසටහන...

ඔබ වෙනුවෙන් සැකසුණ සුවිශේෂි වැඩසටහන් සදහා පහත නාලිකාව සමගින් ඉක්මනින් ම එක් වන්න....

𝚃𝚎𝚕𝚎𝚐𝚛𝚊𝚖 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕 𝙻𝚒𝚗𝚔
https://t.me/RevisionGroup

𝚈𝚘𝚞𝚃𝚞𝚋𝚎 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕 𝙻𝚒𝚗𝚔




වසර ගණනක් ඔබ සමගින් ඔබේ අධ්‍යාපන වෙනුවෙන් මෙහෙවරක් ඉටු කළ අපි ,

SL OUR SCHOOL OF EDUCATION Learing .lk හා SL EDUCATION....
289 views18:43
ओपन / कमेंट