Get Mystery Box with random crypto!

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

टेलीग्राम चैनल का लोगो revisiongroup — ⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻 𝚂
टेलीग्राम चैनल का लोगो revisiongroup — ⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻
चैनल का पता: @revisiongroup
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 3.31K
चैनल से विवरण

📚මනුස්සකමට මනුස්සකම📚
ආයුබෝවන් 🙏 !!! සාදරයෙන් පිළිගන්නවා !!!
🎯අපගේ SL OSOE Learning. lk නාලිකාව වෙත❤
🎓ꜱʜᴏʀᴛ ɴᴏᴛᴇꜱ
🎓ᴘᴀᴘᴇʀꜱ
🎓ǫᴜɪᴢes
🎓ᴘᴏʟʟꜱ
🎓ᴘᴅꜰ ꜰɪʟᴇs
https://t.me/RevisionGroup/3

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 3

2022-05-25 12:21:09 ඕලෙවල් වලට අනුමාන කරන ඉංග්‍රීසි රචනාවක්..

ඔක්කෝම අනිවාර්යයෙන් ම බලාගෙන යමු...English වලට A+ තමා ඉතින්...

ගැම්මට A+ එකක් දාන්න ම වැඩ කරන්න...

Click here : https://t.me/RevisionGroup
3.4K viewsedited  09:21
ओपन / कमेंट
2022-05-25 12:20:48 ඕලෙවල් වලට අනුමාන කරන ඉංග්‍රීසි රචනාවක්

ඔක්කෝම අනිවාර්යයෙන් ම බලාගෙන යමු...English වලට A+ තමා ඉතින්...

ගැම්මට A+ එකක් දාන්න ම වැඩ කරන්න...

Click here : https://t.me/RevisionGroup
3.3K viewsedited  09:20
ओपन / कमेंट
2022-05-25 12:17:50 ඉතිහාසය කොහොමද ? හොදට ම ඔක්කෝම ලියලා නේ ආවේ...!!!
1.3K views09:17
ओपन / कमेंट
2022-05-25 03:59:26 10/11 ශ්‍රේණි ඉතිහාසය ලංකා සිතියම්

https://t.me/RevisionGroup
2.1K views00:59
ओपन / कमेंट
2022-05-25 03:58:56 10/11 ශ්‍රේණි ඉතිහාසය ලෝක සිතියම්

https://t.me/RevisionGroup
2.1K views00:58
ओपन / कमेंट
2022-05-25 03:57:57 10/11 ශ්‍රේණි ඉතිහාසය කෙටි සටහන්

https://t.me/RevisionGroup
2.1K viewsedited  00:57
ओपन / कमेंट
2022-05-23 23:53:27 O/L විභාගයේ දෙවන දවස අදයි...

සිංහල භාෂාව හා සාහිත්‍යය හෝ දෙවන භාෂාව හා සාහිත්‍යය

යන විෂයයන් සදහා අද දින ඔබ සුදානම්...

මෙහිදී වැදගත් ම දේ MCQ මෙන් ම ඔබ විසින් ප්‍රශ්න තෝරා ගැනීමයි...

විශේෂයෙන් ම විචාර හා රචනා ලිවිමේ දී ඔබට හමුවන සියලු ම Topic වලින් ඔබට හොදට ම ලියන්න පුලුවන් ප්‍රශ්න තෝරාගත යුතුයි..

ඔබ ප්‍රශ්නය අසල ම පැන්සලෙන් හෝ කාලය කළමනාකරණය කරගෙන ලිවීම වරදක් නොවේ...(උපුටා ගැනීම්,අක්ෂර වින්‍යාසය ආදිය..)

ප්‍රශ්න පත්‍රය ලියන් ඒ මේ දී ඔබට උපුටා ගැනීම් ආදිය අමතක විය හැකි බැවින් ඔබට හමු වන කඩදාසි වල හෝ එය ලියා ගන්න...

අද දිනත් ගැම්මට වෙනසක් කරමු..9A+

*#Good Luck...9A+*

Click here ; https://t.me/RevisionGroup
3.5K viewsedited  20:53
ओपन / कमेंट
2022-05-23 02:40:39
O/L විභාගයට පෙනී සිටින දරුවන්ට ආශිර්වාදයක්...!!!

අතිපූජනීය පින්වත් අමිතදීප ස්වාමීන් වහන්සේ...

..අහස් ගව්ව..

භද්‍ර යෞවනය ට සෙනෙහසින්..

නමෝ බුද්ධාය..!
තෙරුවන් සරණයි..

Click here : https://t.me/RevisionGroup

උණුසුම් සුභ පැතුම් එක් කරන්නෙමු...!!!
2.1K viewsedited  23:40
ओपन / कमेंट
2022-05-22 17:20:27 හෙට දින සිට විභාගය මුහුණ දිමට ඔබ ආදරණීය නංගිලා , මල්ලිලා වෙනුවෙන්,

ඔබට මේ වන විට ලැබි ඇති ,

Admission card
ID card හෝ ලබා දි ඇති කොළය
පෑන් ආදී....

ඔබගේ පාසලෙන් දැනුවත් කර ඇති සියලූ ම දේ අනිවාරෙන් ම රැගෙන යන්න මේ දැන් ම සුදානම් කරගන්න...

Exam එකට බය නැතුව මුහුණ දෙන්න...

එක ප්‍රශ්නයක් හරි අමාරුයි වගේ නම්, ඒ ප්‍රශ්නය ලකුණු කරගෙන අනිත් ප්‍රශ්න සදහා පිළිතුරු සපයන්න...

ඔබට හිමි වන්නේ එක ම කාල සීමාවක් බැවින් ඒ කාල සීමාව තුළ ඔබ හොදින් ම පිළිතුරු සපයන්න...

පුලුවන් තරම් තමන්ට පුලුවන් විදිහට උපරිමෙන් ම පිළිතුරු සපයන්න... (copy කරන්න බලන්න එපා...!!!) ඔක්කෝමට හිමි වෙන්නේ එකම කාල සීමාවක් බැවින්..ඔබට හැකි පරිදි පිළිතුරු සපයන්න...

ප්‍රශ්න පත්‍රය අතට ගන්න කොට වැදලා "නමෝ බුද්ධාය" කියලා ලියන්නපටන් ගන්න...

දෙමාපියන්ගේ ,ගුරුවරුන්ගේ ආශිර්වාදය ඔබ එක්ක තියෙනවා...!!!

ඔක්කෝම හොදින් විභාගය ලියලා වැඩියෙන් ම 9A+ ප්‍රතිඵල පෙන්නපු අවුරුද්ද 2005 සෙට් එකේ ගැම්ම පෙන්නන්න...

#Good Lock...9A+

#motivation

Click here : https://t.me/RevisionGroup
4.2K viewsedited  14:20
ओपन / कमेंट
2022-05-22 15:11:43 ඌව පළාත් 2021 (2022) 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර
1.5K views12:11
ओपन / कमेंट