Get Mystery Box with random crypto!

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

टेलीग्राम चैनल का लोगो revisiongroup — ⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻 𝚂
टेलीग्राम चैनल का लोगो revisiongroup — ⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻
चैनल का पता: @revisiongroup
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 3.31K
चैनल से विवरण

📚මනුස්සකමට මනුස්සකම📚
ආයුබෝවන් 🙏 !!! සාදරයෙන් පිළිගන්නවා !!!
🎯අපගේ SL OSOE Learning. lk නාලිකාව වෙත❤
🎓ꜱʜᴏʀᴛ ɴᴏᴛᴇꜱ
🎓ᴘᴀᴘᴇʀꜱ
🎓ǫᴜɪᴢes
🎓ᴘᴏʟʟꜱ
🎓ᴘᴅꜰ ꜰɪʟᴇs
https://t.me/RevisionGroup/3

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 2

2022-08-22 09:35:48
මේ ගැන ඔයා මොක ද කියන්නේ විඩියෝ එකත් share කර Comment එකකුත් දාගෙන යමු....

Click here -
https://t.me/RevisionGroup
1.2K viewsedited  06:35
ओपन / कमेंट
2022-08-21 21:28:10 පොඩි සෙල්ලමක් කරමු ද ? තමන්ගේ පළාත වෙනුවෙන් මේ දේ අනිවාර්යයෙන් ම කරන්න 2nd වෙන්න එපා...!!!

පළාත් මත මිනිසුන් බෙදීමක් නොව පොඩි තරගයක් පමණි....

ඔබ සිටින පළාත අනුව Comment එකක් දාන්න ඕනේ....

- උතුරු පළාත
- උතුරු මැද පළාත
- මධ්‍යම පළාත
- බස්නාහිර පළාත
- නැගෙනහිර පළාත
- වයඹ පළාත
- ඌව පළාත
- දකුණු පළාත
- සබරගමු පළාත

වැඩියෙන් ම ඉන්නේ මොන පළාතේ අය ද ගැම්මට share කරලා වැඩිම Comment ඇති පළාත මොකක් ද බලමු...!!!

Poll
https://t.me/RevisionGroupOL/262035

Click here :


1.0K viewsedited  18:28
ओपन / कमेंट
2022-08-21 15:56:42
අසත්‍ය ප්‍රචාරණ වලට රැටවෙන්න එපා...!!! සර්ගේ මෙන් ම සර්ගේ හිතවතාගේ හඩින් ම SL EXPLAIN TV අපි ඔබ වෙනුවෙන් සත්‍ය හෙළිදරව් කරයි...!!!

Click here :




අමතක නොකර යාලුවන් සියලූ ම දෙනා වෙනුවෙන් share කරන්න...

පුලුවන් නම් SUBSCRIBE කර එකතු වෙන්න....

සත්‍ය සොයා අපි ඔබ වෙනුවෙන් සැමදාම.
6.0K viewsedited  12:56
ओपन / कमेंट
2022-08-21 12:02:08
ඉක්මනින් සුවය ලැබේවා...!!! ආදරණීය ගුරුතුමනි...
1.1K viewsedited  09:02
ओपन / कमेंट
2022-08-20 20:54:55 මෙන්න මේ " " මල මත Click කරන්න

ඔබ Vote කරානම් , මේ රෝස මල " " යාලුවෝ 25 වෙනුවෙන් share කර ඉක්මනින් ම @dananjaya12 msg එකක් දාන්න (Sreen short) ඔබ වෙනුවෙන් පට්ට තෑග්ගක් සුදානම්...

හැබැයි පළමු 25 වෙනුවෙන් විතරයි...


ඔහොම යන ගමන් මේ " " මත Click කර Yt Channel එකත් Subscribe කර පොඩි sup එකක් දෙන්න...

_පරාර්ථකාමී මිනිස්සු ලොව තවත් ලස්සන කරයි..._

Click here : https://t.me/RevisionGroup
808 views17:54
ओपन / कमेंट
2022-05-26 04:45:46 Ordinary Level
English
12 tenses shortnote

click here : https://t.me/RevisionGroup
971 viewsedited  01:45
ओपन / कमेंट
2022-05-26 00:30:46
අදත් පට්ට දවසක් වෙන්නම ඕනි හැමෝටම

𝚟𝚎𝚛𝚢 🄶🄾🄾🄳 🄼🄾🅁🄽🄸🄽🄶 𝚊𝚕𝚕  𝚘𝚏 𝚢𝚘𝚞...

හීන

click here : https://t.me/RevisionGroup

#motivation
2.1K viewsedited  21:30
ओपन / कमेंट
2022-05-25 12:52:53 බුද්ධ ධර්මය ,සිංහල හා ඉතිහාසය පේපර් ලියලා ඉවරයි...


හෙට ඉංග්‍රීසි නේ...
පැය තුනක්...
වටිනාකම කියලා නිම කරන්න බැහැ...
අනිවාර්යයෙන් ම මහන්සි උනොත් ඔක්කෝමට A+ දාන්න පුලුවන්...
වෙන එක එක ප්‍රශ්න, කලින් ප්‍රශ්න පත්‍ර ගැන දැන් හිතන්න එපා...
දැන් හෙට තියෙන subject එකට සුදානම් වෙමු...
දන්නේ නැති දෙයක් අහගෙන හරි English ගොඩ දාන්න...
තව දවස් ටිකයි...
මේ Exam එක එවර උනා ම ඔයාලට නිදහස්...
අවුරුදු ගානක මහන්සිය පෙන්වන්න...

හෙට දිනය වෙනුවෙන් අද වැඩ කරමු.!

Click here : https://t.me/RevisionGroup

#Good Luck 9A+
2.6K viewsedited  09:52
ओपन / कमेंट
2022-05-25 12:26:10 ඕලෙවල් වලට ඉංග්‍රීසි රචනා ලියමු

ඔක්කෝම අනිවාර්යයෙන් ම බලාගෙන යමු...English වලට A+ තමා ඉතින්...

ගැම්මට A+ එකක් දාන්න ම වැඩ කරන්න...

Click here : https://t.me/RevisionGroup
1.6K viewsedited  09:26
ओपन / कमेंट