Get Mystery Box with random crypto!

Quiz By Area 51

टेलीग्राम चैनल का लोगो quisonly10_11by_ycb — Quiz By Area 51 Q
टेलीग्राम चैनल का लोगो quisonly10_11by_ycb — Quiz By Area 51
चैनल का पता: @quisonly10_11by_ycb
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 3.25K
चैनल से विवरण

10-11 ශ්‍රේණි වල අපොස සාමාන්‍ය පෙළ සහෝදර සහෝදරියන් සහ Grade 10 ,11 විෂයන්වල ප්‍රශ්න Quis විතරයි.
👊💪
Join To Youtube
https://youtube.com/channel/UCfrm2mVmoz8d7oTM1NhoT5Q/?sub_confirmation=1
---Powered by 9A's Group & E-Learning---
@learningknowledgelk

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 2

2022-07-08 17:05:21 https://t.me/Mr_Attitude_Changer_LK
1.0K views14:05
ओपन / कमेंट
2022-07-06 07:48:31 මේ පාර OL කරපු ළමයින්ට ලංකාවේ ලොකුම වෘත්තීය විභාග පවත්වන ආයතනය මගින් ලබා දෙන AAT පළමු අදියර සදහා scholarships 1000ක් ලබා දීමට නියමිතයි. ඒ scholarship 1000 ලබා දීමට අපේක්ෂා කරන්නේ උසස් පෙළ වාණිජ අංශයෙන් හැදැරීමට අපේක්ෂා කරන දරුවන්ට පමණී.රටේ පවතින ආර්ථික අර්බූධය හමුවේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන හරහා රටේ දුරබැහැර සිටින දරුවනට online හරහා AAT හැදෑරීමට අවස්ථාව හිමිවේ. මේම අවස්ථාව මගහරවා නොගෙන උපරිම ප්‍රයෝජන ලබා ගන්න !

Whatsapp සමුහයට සම්බන්ධ වීමට මේම ලින්ක් එක click කරන්න.
https://chat.whatsapp.com/G2qZLpDL7zBJ99dKgFMQG3

Telegram සමූහයට සම්බන්ධ වීමට මෙම ලින්ක් එක click කරන්න.
https://t.me/+WIvwUDEPxNM4MWRl
1.3K views04:48
ओपन / कमेंट
2022-07-06 05:52:09 New Update

අපගේ චැනලය තුලින් නිර්මාණය කර telegram bot Ol කරන යාලුවන්ට ප්‍රයෝජනයට ගැනීමට දැන් සිට සූදානම් ය...

Ol කරන ඔබට අවශ්‍ය සියලු edu resources එකම තැනකින් ලබා ගන්නට දැන් ඔබට අවස්ථාවේ හිමිව ඇත.

මෙම බොට් තුලින් ඔබට,

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
වාර විභාග ප්‍රශ්න පත්‍ර
පෙරහුරු ප්‍රශ්න පත්‍රපත්‍ර
කෙටිසටහන්
ඒකක පරීක්ෂණ
සා.පෙ. උත්තර පත්‍ර
නිබන්ධන

වැනි ඔබට වැදගත් දේවල් රැසක් ලබා ගත හැක.

ඔබට කිරීමට ඇත්තේ පහත බොට් ව Start කර
සාමාන්‍ය පෙල යන්න select කිරීම පමණයි ඉන් පසු ඔබට අවශ්‍ය දෑ ලබා ගන්නට පුලුවන්...

documents 600+ පමණ ඔබ වෙනුවෙන් ම මෙම bot හරහා ලබා දීමට සූදානම් කර තිබෙනවා...

ඉතින් මෙම බොට් ගෙන් ඔබගේ විභාගයට අවශ්‍ය උපරිම ප්‍රයෝජනය ගනී යැයි මම සිතමි...Bot link එක ඔයාලගෙ යාලුවන්ටත් share කරලා එයාලටත් මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න අවස්ථාව සලසා දෙන්න...

Bot Link
https://t.me/Secondary_Student_Bot

My channel Link
https://t.me/Mr_Attitude_Changer_LK

Mr.Attitude Changer_LK
1.0K views02:52
ओपन / कमेंट
2022-06-22 07:51:42 New Update

අපගේ චැනලය තුලින් නිර්මාණය කර telegram bot Ol කරන යාලුවන්ට ප්‍රයෝජනයට ගැනීමට දැන් සිට සූදානම් ය...

Ol කරන ඔබට අවශ්‍ය සියලු edu resources එකම තැනකින් ලබා ගන්නට දැන් ඔබට අවස්ථාවේ හිමිව ඇත.

මෙම බොට් තුලින් ඔබට,

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
වාර විභාග ප්‍රශ්න පත්‍ර
පෙරහුරු ප්‍රශ්න පත්‍රපත්‍ර
කෙටිසටහන්
ඒකක පරීක්ෂණ
සා.පෙ. උත්තර පත්‍ර
නිබන්ධන


වැනි ඔබට වැදගත් දේවල් රැසක් ලබා ගත හැක.

ඔබට කිරීමට ඇත්තේ පහත බොට් ව Start කර
සාමාන්‍ය පෙල යන්න select කිරීම පමණයි ඉන් පසු ඔබට අවශ්‍ය දෑ ලබා ගන්නට පුලුවන්...

documents 600+ පමණ ඔබ වෙනුවෙන් ම මෙම bot හරහා ලබා දීමට සූදානම් කර තිබෙනවා...

ඉතින් මෙම බොට් ගෙන් ඔබගේ විභාගයට අවශ්‍ය උපරිම ප්‍රයෝජනය ගනී යැයි මම සිතමි...Bot link එක ඔයාලගෙ යාලුවන්ටත් share කරලා එයාලටත් මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න අවස්ථාව සලසා දෙන්න...

Bot Link
https://t.me/Secondary_Student_Bot

My channel Link
https://t.me/Mr_Attitude_Changer_LK

Mr.Attitude Changer_LK
108 views04:51
ओपन / कमेंट
2022-05-24 19:16:15 10/11 ශ්‍රේණි ඉතිහාසය කෙටි සටහන්

හෙට යන්න කලින් අනිවා බලන් යන්න...

https://t.me/Mr_AttitudeChanger_LK
292 views16:16
ओपन / कमेंट
2022-05-16 19:16:31
*මතකයක් නොවන අවසානයක් වෙනුවෙන්.....*
අවසන් දිනය

දිනය - 2022.05.16 සදුදා(අද)
රාත්‍රි - 10.00 සිට
*අනුමාන මාතෘකා 22න් 18ක් ඔබ සතු කිරිම*

Zoom link
https://us06web.zoom.us/j/84335386043?pwd=UzZSSjYrVHVjaEZJTWNtdXVIQ2x5Zz09

Meeting ID: 843 3538 6043
Passcode: 254683

Youtube විකාශය
https://www.youtube.com/channel/UCqZB7T6OQU480C4B0aC_i3Q


*ලංකාවේ හොදම විද්‍යාව පංතියත් ගියවර අනුමාන මාතෘකා 22න් 21 නිවරදිවම සැපයු පන්තියත් ලෙස ඉතිහාසය අලුත් කල ගියවර A සමාර්ත 467ක් ගෙන දුන් පංතියේ 2022 මැයි දරුවන් වෙනුවෙන් පවත්වන අවසන් වැඩසටහන*

වසර එක හමාරක් පුරාවට ඔබ අප පිලිබද තැබු අපරිමිත විශ්වාසයේ සලකුන තබන ලංකාවේ හොදම *SCIENCE BRAND* එක

මම
ඔබේ ආදරනියම
විද්‍යාව ගුරුතුමා
ඉන්දික ඒකනායක
B.Sc.
495 views16:16
ओपन / कमेंट
2022-05-16 13:42:27 චැනලයේ දාපු වැදගත් ම shortnotes , tutes , pdf and papers සෙට් එක මෙතැනින්

සාහිත්‍ය පාඩම්වල හැදින්වීම් කොටස් වලට අදාල කෙටිසටහන් -https://t.me/Mr_AttitudeChanger_LK/1074

12 Tenses shortnotes -https://t.me/Mr_AttitudeChanger_LK/1073

all grammer parts-
https://t.me/Mr_AttitudeChanger_LK/1063?single

සාමාන්‍ය පෙළ ගණිතයට අදාල සියලු කොටස්වල කෙටි සටහනක්-https://t.me/Mr_AttitudeChanger_LK/1013

10 හා 11 ශ්‍රේණි වල සියලු පාඩම් වල ඉතිහාසය රචනා ප්‍රශ්න ආශ්‍රිත කෙටි සටහන - 01
https://t.me/Mr_AttitudeChanger_LK/1673?single

10 හා 11 ශ්‍රේණි වල සියලු ඉතිහාසය පාඩම් වල රචනා ප්‍රශ්න ආශ්‍රිත කෙටි සටහන - 02

https://t.me/Mr_AttitudeChanger_LK/1966?single

ජීව විද්‍යාව , රසායනික විද්‍යාව හා භෞතික විද්‍යාව වශයෙන් වෙන් කර වටිනා බහුවරණ හා රචනා ප්‍රශ්න රැසක් අඩංගු පොත
https://t.me/Mr_AttitudeChanger_LK/1651

10 හා 11 ශ්‍රේණි වල භෞතික විද්‍යාවේ සමීකරණ හා ඒ ආශ්‍රිත පාඩම් වල කෙටි සටහනක් හා අවසානයේ ජෛව ගෝලයේ ආශ්‍රිත ප්‍රශ්න වල කෙටි සටහන
https://t.me/Mr_AttitudeChanger_LK/1394?single

සිංහල සාහිත්‍ය පාඩම් සියල්ලේම විචාර සදහා උද්ධෘත හා උදාහරණ ඇතුලත් කෙටි සටහන

https://t.me/Mr_AttitudeChanger_LK/1718

සිංහල භාෂාව හා සාහිත්‍යය හා සාහිත්‍ය රසාස්වාදය විෂයන් විචාර වලට අදාල පාරිභාෂික පද විවරණය

https://t.me/Mr_AttitudeChanger_LK/1720

විද්‍යාව - 10 ශ්‍රේණිය වාර වලට අනුව පේසුරු

https://t.me/Mr_AttitudeChanger_LK/1747?single

විද්‍යාව - 11 ශ්‍රේණිය පේසුරු - 01

https://t.me/Mr_AttitudeChanger_LK/1757?single

විද්‍යාව
11 ශ්‍රේණිය පේසුරු - 01

https://t.me/Mr_AttitudeChanger_LK/1757?single

විද්‍යාව - 11 ශ්‍රේණිය පේසුරු - 02 හා 03

https://t.me/Mr_AttitudeChanger_LK/1771?single

11 ශ්‍රේණිය - බුද්ධ ධර්මය කෙටි සටහන්

https://t.me/Mr_AttitudeChanger_LK/1840

English important short paragraphs,notes and notices,bar and pie charts,letters

https://t.me/Mr_AttitudeChanger_LK/1893?single

කතෝලික ධර්මය 10 හා 11 ශ්‍රේණින්ට අදාල සියලු කෙටිසටහන්

https://t.me/Mr_AttitudeChanger_LK/1941?single

බුද්ධ ධර්මය කෙටි සටහන්

https://t.me/Mr_AttitudeChanger_LK/2007

10 ශ්‍රේණිය - විද්‍යාව කෙටිසටහන්

https://t.me/Mr_AttitudeChanger_LK/2048

11 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය පාඩම් වලට අදාල කෙටි සටහන

https://t.me/Mr_AttitudeChanger_LK/2112

10 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය පාඩම් වලට අදාල විචාර

https://t.me/Mr_AttitudeChanger_LK/2083

බුද්ධ ධර්මය කෙටිසටහන්

https://t.me/Mr_AttitudeChanger_LK/1794?single

පලාත් ප්‍රශ්න පත්‍ර

දක්වා ඇති තැන ඉදලා පහලට ද බලන්න...තවත් පේපර්ස් ඒවායේ ඇත...scroll කරලා බලන්නෝ..

දකුණු පලාත් 2021 - 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර
https://t.me/Mr_AttitudeChanger_LK/1559?single

මධ්‍යම පලාත් 2021 - 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර

https://t.me/Mr_AttitudeChanger_LK/1574


බස්නාහිර පලාත් 2021 -11 ශ්‍රේණිය අවසාන වාර විභාගේ සෑම විෂයකම ප්‍රශ්න පත්‍ර වල පිළිතුරු පත්‍ර

https://t.me/Mr_AttitudeChanger_LK/1835?single

බස්නාහිර පලාත් 11 ශ්‍රේණිය -2022 අවසාන වාර ප්‍රශ්න පත්‍ර

https://t.me/Mr_AttitudeChanger_LK/1848?single

බස්නාහිර පලාත් අවසාන වාර විභාගවල සියලු විෂයන් ප්‍රශ්නපත්‍ර(2017-2020)

https://t.me/Mr_AttitudeChanger_LK/1909

ඌව පළාත් 2021 - 11 ශ්‍රේණි අවසාන වාර ප්‍රශ්න පත්‍ර - https://t.me/Mr_AttitudeChanger_LK/2128?single

සබරගමු පළාත් 2021 - 11 ශ්‍රේණිය අවසාන වාර ප්‍රශ්න පත්‍ර -
https://t.me/Mr_AttitudeChanger_LK/2123?single

ඔයාලත් මේකෙන් අනිවා ප්‍රයෝජනයක් ගන්න...OL කරන හැම යාලුවෙක්ටමත් share කරන්න...


සැවොම එක්ව ජීවිතේ ජයගමු...
Good luck...

මේ වගේ තවත් Educational and motivational post කියවන්න දැන්ම අපිත් එක්ක සම්බන්ධ වෙන්න...

https://t.me/Mr_AttitudeChanger_LK

Mr.Attitude Changer_LK
312 views10:42
ओपन / कमेंट
2022-05-16 06:12:48
*මතකයක් නොවන අවසානයක් වෙනුවෙන්.....*
අවසන් දිනය

දිනය - 2022.05.16 සදුදා(අද)
රාත්‍රි - 10.00 සිට
*අනුමාන මාතෘකා 22න් 18ක් ඔබ සතු කිරිම*

Zoom link
https://us06web.zoom.us/j/84335386043?pwd=UzZSSjYrVHVjaEZJTWNtdXVIQ2x5Zz09

Meeting ID: 843 3538 6043
Passcode: 254683

Youtube විකාශය
https://www.youtube.com/channel/UCqZB7T6OQU480C4B0aC_i3Q


*ලංකාවේ හොදම විද්‍යාව පංතියත් ගියවර අනුමාන මාතෘකා 22න් 21 නිවරදිවම සැපයු පන්තියත් ලෙස ඉතිහාසය අලුත් කල ගියවර A සමාර්ත 467ක් ගෙන දුන් පංතියේ 2022 මැයි දරුවන් වෙනුවෙන් පවත්වන අවසන් වැඩසටහන*

වසර එක හමාරක් පුරාවට ඔබ අප පිලිබද තැබු අපරිමිත විශ්වාසයේ සලකුන තබන ලංකාවේ හොදම *SCIENCE BRAND* එක

මම
ඔබේ ආදරනියම
විද්‍යාව ගුරුතුමා
ඉන්දික ඒකනායක
B.Sc.
532 views03:12
ओपन / कमेंट
2022-05-09 18:15:02 රට වෙනුවෙන් සහ ඔබ වෙනුවෙන් මේ වෙලාවේ කරන්න ඕන යුතුකම අධ්‍යාපනය....අමාරුයි තමා ඒත් අල්ලන් ඉදපම්...දිනුම් කණුව පේන මානේ තියෙන්නෙ...උබට පුලුවන් උපරිම result එකකට යමන්...

OL හැමෝම අහමු..එක ගැම්මට share කරමු...

https://t.me/Mr_AttitudeChanger_LK

Mr.Attitude Changer_LK
752 views15:15
ओपन / कमेंट
2022-05-01 04:58:44 අවසන් මහා සටනට...
විද්‍යාව සමාර්තයක් වෙනුවෙන්ම පෙම් බදින නිමක් නොමැති අරගලයට අපි සුදානම්...
*SCIENCE BRAND එක සුදානම්*

පැය 60ක් සදහා Time Table එකක් දෙන්න බැරි නිසා අපි පැය 60 සදහාම Recoding ලබා දිම සිදුකරනවා. දවසකට පැය 04ක් වගේ කාලයක් පංතිය යනකොට අනිකුත් පංති සමග සම්මන්ත්‍රණය සම්පුර්න පැය 60 සදහා පැමිනිම කිසිම දරුවෙකුට ප්‍රයෝගිව සිදු කල නොහැකි නිසා Time table එකක් නිකුත් කර නැති අතර සියලුම Recoding නිකුත් කිරිම එදිනම සිදුවේ.

*අනුමාන මාතෘකා 22ක්*
*කෙටි ප්‍රශ්න 240ක්*
*රචනා ප්‍රශ්න 50ක්*
*ව්‍යූහගත රචනා ප්‍රශ්න 40 ක්*
*විභාගය දිනය දක්වාම පාඩම් කල යුතු Motivation වැඩ සටහන සමගින් සෑම දිනකම සුපිරිම Motivation එකක් සමගින්*

මැයි 04 සිට දින 15ක් තුල පැය 60ක්......
එකම අරමුණක්
විජයග්‍රාහි අවසානයක්
විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් ලියපු අවුරුද්දක්.. කරගන්න..
*පැය 60 සදහාම රේකොඩින් ලබා දිම සිදු වේ*
*ඔබත් "පැය 60 කින් විද්‍යාවට සමාර්තයක්" වැඩසටහන් මාලාවට එකතු විමට බලාපොරොත්තු වන්නේනම් අදම ලියාපදිංචි වන්න...*

වැඩසටහන් ගාස්තුව
රු.1200කි.


ලියාපදිංචි විය හැකි අවසන් දිනය *අප්‍රේල් 25 සිට මැයි 04* දක්වා

මුදල් ගෙවු පසු එහි රිසිට් පත 072 1931396 හෝ 0705294028 wahatapp නම්බරය වෙතට යොමු කරන්න.

මේ සදහා
අයි.කේ. ඒකනායක
ලෙස නම යොදා පහත ලංකාවේ ඕනෑම සම්පත් හෝ ලංකා බැංකුවකට මුදල් ගෙවිය හැක.

සම්පත් බැංකුව
110153775430
ගම්පොල
ලංකා බැංකුව
84543452
පේරාදෙනිය

*ලංකාවේ හොදම SCIENCE BRAND එක සමගින් මැයි මාසයේ "පැය 60ක් විද්‍යාවට සමාර්තයක්" වෙනුවෙන් අරගලයක්*

මම
ඔබේ ආදරනියම විද්‍යව ගුරුතුමා
ඉන්දික ඒකනායක

සියලුම විමසිම් සදහා
075 8606905 /
යන දුරකතන අංක යොද ගන්න.

පසු සටහනකි
මේ වන විට විශාල සිසුන් ප්‍රමානයක් රිසිට් එවා අැති නිසා දින 03ක් අැතුලත අදාල සමුහයන්ට අැතුල් කිරිම සිදුවේ. දින 03කට වඩා වැඩි කාලයක් රිසිටි එවා අදාල සමුහයට එකතු වි නැතිනම් පමනක්
076 105 0 638 දුරකථන අංකයට රිසිට් පත යොමු කරන්න.
1.5K views01:58
ओपन / कमेंट