Get Mystery Box with random crypto!

Quiz By Area 51

टेलीग्राम चैनल का लोगो quisonly10_11by_ycb — Quiz By Area 51 Q
टेलीग्राम चैनल का लोगो quisonly10_11by_ycb — Quiz By Area 51
चैनल का पता: @quisonly10_11by_ycb
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 3.25K
चैनल से विवरण

10-11 ශ්‍රේණි වල අපොස සාමාන්‍ය පෙළ සහෝදර සහෝදරියන් සහ Grade 10 ,11 විෂයන්වල ප්‍රශ්න Quis විතරයි.
👊💪
Join To Youtube
https://youtube.com/channel/UCfrm2mVmoz8d7oTM1NhoT5Q/?sub_confirmation=1
---Powered by 9A's Group & E-Learning---
@learningknowledgelk

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश

2022-08-01 17:02:18 #2022 අගෝස්තු...

අලුත් මාසයකුත් පටන් ගත්තා නේද....?

අද ඉදන්ම ෆෝන් එක දිහා බලන් ඉන්නනම් ලෑස්ති වෙන්න එපා හරිය...

කෝ ඊයෙ රෑ තිබ්බ ගැම්ම.. කෝ ඊයෙ රෑ උබට මතක් උන හීන...ආය මතක් කරපන් ඒවා...

මන් දන්නවා කවුරු මොනා කීවත් උබ ඊයෙ රෑ අනිවාරෙන්ම අද ඉදලා හොදට වැඩ කරනවා කියලා හිතුවා කියලා...

උබ වගේම තව ගොඩක් එහෙම හිතුවා.. හැබැයි හිතුවට මදි..ඔහොම හිතන සෙට් එකෙන් වැඩකරන්නෙ 5%ක් වගේ සුලුතරයක් බම්..ඒ සුලුතරය අතරට උබත් එකතු වෙන්නනං හිතල මදි.. කට්ටක් කන්නම වෙනව

ඒ නිසා උබේ පරන ජීවිතේ අමතකම කරලා අලුත්ම ජීවිතේකට පන දීපන් ( දැන් හොදට වැඩ කර කර ඉදපු එවුන් වැඩ කරන්නැතුව ඒම ඉන්න එපා , මන් මේක කීවෙ වැඩ කරන්න හිතේ තිබ්බට හැම වෙලේම ෆෝන් එකේ ඉන්න නොනා මහත්තුරුන්ට)

මතක් කරගනින් ඊයෙ රෑ උබේ හිතට ආපු හීනෙ... අද උදේම උබේ හිතට ආව හීනෙ... උබ උබේම විදිහකට වැඩ කරන්න පටන් ගනින්...

තව දෙයක්... උබට ආදර්ශයට ගන්න ඕන තරම් කට්ටිය මේ මුලු ලෝකෙම ඉන්නවා... හැබැයි ඒකෙන් කියන්නෙ උබත් එයා වගේ වැඩ කරන්න ඕනෙ කියන දේ නෙමෙයි.... උබ වැඩ කරන්න ඕනෙ උබටම ආවේනික විදිහකට... උබේ යාලුවා වැඩ කරන විදිහට උබට වැඩ කරන්න බෑ... හැබැයි උබ වැඩ කරන විදිහට ඌට වැඩ කරන්නත් බෑ කියලා මතක තියාගනිම්... උබ වැඩ කරන විදිහ හදාගන්න වෙන්නෙ උබටම තමා...

දැන්ම පටන් ගනිම්.. පේපර් එකක් ගනින් අතට.... ඇරගෙන මුල ඉදලා වැඩ පටන් ගනිම්...

ඒනම් කොල්ලො කෙල්ලො ටික මේ මාසේ තමන්ගෙ හීන වලට, තමන්ගෙ අරමුණු වලට යන අදහසින් මේ මාසේ පටන් ගනිම්.... ඔය ගැම්ම දිගටම තියාගනිම්...

මේ ආපු ගැම්මෙන් උබ මේ මුලු මාසෙම ඇදගෙන පලයන්... මොකද උබට තව අවුරුද්දක් දෙකක් හොදට ඉගෙන ගත්තාම උබට සැපට ජීවත් වෙන්න පුලුවන්.... ඒ ඔක්කොටම වඩා උබේ අම්ම තාත්තා ගැන හිතපන් බන්.... උබව මේ තැනට ගේන්න උබේ අම්මයි තාත්තයි නොකාපු කට්ටක් නෑ බන්... ඒ නිසා එයාලගෙ ඇස් වල දුක පිරිච්ච කදුලු වෙනුවට සතුට පිරිච්ච කදුලු එන විදියට වැඩ කරපං..

වැඩ කරපන්, උබ උබම වෙයන්... උබේම විදිහකට වැඩ පටන් ගනින්... අම්මා තාත්තා ගැන හිතලා වැඩ පටන් ගනින්... උබේ අනාගතේ ගැන හිතලා වැඩ පටන් ගනින්...

එහෙනම් ඔය ආපු ගැම්මෙන් දැන්ම පලයන් මේසෙට...ගිහිල්ලා වැඩ පටන් ගනින්...ෆොන් එක අයින්ම කරලා දාපන්...

හීනත් එක්ක ජීවත් වෙයන්... ඒ හීන වෙනුවෙන් වැඩ කරපන්....

සැවොම එක්ව ජීවිතේ ජය ගමු...
Good luck..

මේ වගේ තවත් motivational and educational post කියවන්න කැමති නම් මගෙ චැනල් එකත් එක්ක join වෙන්න..

https://t.me/Mr_AttitudeChanger_LK

The STudenT
798 views14:02
ओपन / कमेंट
2022-07-31 17:14:46 Study Tips සෙට් එකක් (AL , OL දෙගොල්ලොන්ටම වැදගත්)

https://telegra.ph/Study-tips-%E0%B7%83%E0%B6%A7-%E0%B6%91%E0%B6%9A%E0%B6%9AALOL-%E0%B6%AF%E0%B6%9C%E0%B6%BD%E0%B6%BD%E0%B6%B1%E0%B6%A7%E0%B6%B8-%E0%B7%80%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD-07-31

Join with Us :
@Mr_AttitudeChanger_LK
561 views14:14
ओपन / कमेंट
2022-07-30 13:40:17 *සපෙක්ෂ පරමාණුක ස්කන්ධයේ ගණන් මනෝමයෙන් හදන්න අද එන්න*
*10/ 11 වසර විද්‍යාව*

*ලංකාවේ හොදම SCIENCE BRANDඑක සමගින් ඔබත් එකතු වන්න..*
ඉන්දික ඒකනායක
*සාපෙක්ෂ පරමානුක ස්කන්ධයේ ගණන් මනොයෙන් හදන්නත් පුලුවන්...* ලියලවත් හදන්න බැරි ඔයාලා කැමතිද මනෝමයෙන් හදන්න..එහෙනම් අද හරියටම 9.10 ට එන්න...

ජුලි 30 (සෙනසුරාදා)
රාත්‍රි 9.10
මිනිත්තු 10 කට පෙර log වෙන්න අමතක කරන්න එපා.....

*පහත link එකෙන් Zoom සමගින් එකතු වන්න*
https://us06web.zoom.us/j/89467350091?pwd=WkczRHArQythMUxscEtTWGtvTlpNQT09

Meeting ID: 894 6735 0091
Passcode: 0758606905

*Youtube Live ඔස්සේ සම්බන්ධ වන්න.*




විමසිම් 0758606905

*මෙම සමාජ සත්කාරයට ඔබත් දායක වන්න. යහලුවන්ටත් Link එක Share කරන්න*
අපේ එක් සමුහයකවත් නොමැති දරුවන් හට...
https://chat.whatsapp.com/GjEIM3KbSSiHKPCpqmNBBS
698 views10:40
ओपन / कमेंट
2022-07-30 01:17:03 ඉතා වැදගත්

ඔබ මේ වන විට OL , Al කරන කෙනෙක්ද..රටේ තියන අවිනිශ්චිත තත්වය සමග ඔබට ඔබේ අනාගත අරමුණු ලගා කරගැනීමට අපහසුයි වගේද..?

එහෙනම් අනිවාර්යයෙන් මෙය කියවන්න...


සිසුන් සදහා වැදගත් වන Courses & Degrees


https://telegra.ph/%E0%B6%B8-%E0%B7%80%E0%B6%B1-%E0%B7%80%E0%B6%A7-%E0%B6%89%E0%B6%9C%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B1%E0%B6%B8%E0%B6%B1-%E0%B7%83%E0%B6%A7%E0%B6%B1-%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B6%9C-%E0%B6%8B%E0%B7%83%E0%B7%83-%E0%B6%85%E0%B6%B0%E0%B6%BA%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA-%E0%B7%83%E0%B6%AF%E0%B7%84-%E0%B7%80%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD-%E0%B7%80%E0%B6%B1-universities-%E0%B7%80%E0%B6%BD-courses--Degrees-07-29

Join with Us :
@Mr_AttitudeChanger_LK
546 views22:17
ओपन / कमेंट
2022-07-28 16:47:38 *නිව්ටන් නියම තුනම එක පෙලට*
*10/ 11 වසර විද්‍යාව*

*ලංකාවේ හොදම SCIENCE BRANDඑක සමගින් ඔබත් එකතු වන්න..*
ඉන්දික ඒකනායක

ජුලි 28 (බ්‍රහස්පතින්දා)
රාත්‍රි 7.40
මිනිත්තු 10 කට පෙර log වෙන්න අමතක කරන්න එපා.....

*පහත link එකෙන් Zoom සමගින් එකතු වන්න*
https://us06web.zoom.us/j/89467350091?pwd=WkczRHArQythMUxscEtTWGtvTlpNQT09

Meeting ID: 894 6735 0091
Passcode: 0758606905

*Youtube Live ඔස්සේ සම්බන්ධ වන්න.*




විමසිම් 0758606905

*මෙම සමාජ සත්කාරයට ඔබත් දායක වන්න. යහලුවන්ටත් Link එක Share කරන්න*
අපේ එක් සමුහයකවත් නොමැති දරුවන් හට...
https://chat.whatsapp.com/GjEIM3KbSSiHKPCpqmNBBS
722 views13:47
ओपन / कमेंट
2022-07-27 17:04:10
ඔව් හැබැයි ආහ්...

@Mr_AttitudeChanger_LK
671 views14:04
ओपन / कमेंट
2022-07-27 06:45:24 ජීවිතේ සිහින හඹායන අපේම සහෝදර සහෝදරියන්ගේ සොදුරු නවාතැන

Study Tips | Mind Relaxing | Edu Resources | Motivations


සාමාන්‍ය පෙළ කරන අයටත් සෙට් වෙන්න පුලුවන්...


Channel Link :
https://t.me/Mr_AttitudeChanger_LK
705 views03:45
ओपन / कमेंट
2022-07-18 07:19:52 New Update

අපගේ චැනලය තුලින් නිර්මාණය කර telegram bot AL කරන යාලුවන්ට ප්‍රයෝජනයට ගැනීමට දැන් සිට සූදානම් ය...

AL කරන ඔබට සියලු විෂය ධාරාවන්ට අදාල edu resources එකම තැනකින් ලබා ගන්නට දැන් අවස්ථාව හිමිව ඇත.

මෙම බොට් තුලින් ඔබට,

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
Practical Videos
විවරණ
පේසුරු
සම්පත් පොත්
වාර විභාග ප්‍රශ්න පත්‍ර
පෙරහුරු ප්‍රශ්න පත්‍රපත්‍ර
කෙටිසටහන් | Shortnotes
සටහන් | Notes
උ.පෙ. උත්තර පත්‍ර
නිබන්ධන
විෂය නිර්දේශයන්
ගුරු මාර්ගපෝදේශ පොත්


වැනි ඔබට වැදගත් දේවල් රැසක් ලබා ගත හැක.

ඔබට කිරීමට ඇත්තේ පහත බොට් ව Start කර අපගේ Official Channel එක Join වීම පමණයි... ඉන් පසු ඔබට අවශ්‍ය දෑ එම botගේ මෙනුව මගින් ලබා ගන්නට පුලුවන්...

documents 2000+ පමණ ඔබ වෙනුවෙන් ම මෙම bot හරහා ලබා දීමට සූදානම් කර තිබෙනවා...

ඉතින් මෙම බොට් ගෙන් ඔබගේ විභාගයට අවශ්‍ය උපරිම ප්‍රයෝජනය ගනී යැයි මම සිතමි...Bot link එක ඔයාලගෙ යාලුවන්ටත් share කරලා එයාලටත් මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න අවස්ථාව සලසා දෙන්න...

Bot Link
https://t.me/AL_EduResources_Bot

Our channel Link
https://t.me/Mr_AttitudeChanger_LK

Mr.Attitude Changer_LK
1.1K views04:19
ओपन / कमेंट
2022-07-09 19:30:43 ලමයි...ඔයාලගේ යාලුවන්වත් සෙට් කරගන්න අපේ grp එකට...මේ අමාරු කාලේ එකිනෙකා ට උදව් කරන් හැමෝම ගොඩ යමු...

Ol,Al වලට අදාල සියලු papers,shortnotes,online cls links ඇතුලු edu resources අපෙන් ලබාගත හැකිය...

Edu thanayama whatsapp grp A(OL) :
https://chat.whatsapp.com/KmW0yoI3fvADWcMs1xWbIL

Edu thanayama whatsapp grp AL :
https://chat.whatsapp.com/Gc4Amg3Xm2v7OhZMNcsbLx

Mr.Attitude changer Ol telegram channel :
https://t.me/Mr_Attitude_Changer_LK

Mr.Attitude changer telegram bot :
https://t.me/Secondary_Student_Bot

2k24 Al අපි telegram channel(22,23 AL අයත් එක් වන්න):
https://t.me/Mr_AttitudeChanger_LK


share කරමූ හැමෝටම....සෙට් වෙමු යාලුවන් එක්කම
1.3K views16:30
ओपन / कमेंट
2022-07-09 03:55:16 සාමාන්‍ය පෙළ - ඉතිහාසය
සියලු පාඩම් වලට අදාල කෙටිසටහන්


Join with us :
OL channel - https://t.me/Mr_Attitude_Changer_LK
AL channel -https://t.me/Mr_AttitudeChanger_LK
971 views00:55
ओपन / कमेंट