Get Mystery Box with random crypto!

Nirandika_2022 Revision

टेलीग्राम चैनल का लोगो nirandika2021 — Nirandika_2022 Revision N
टेलीग्राम चैनल का लोगो nirandika2021 — Nirandika_2022 Revision
चैनल का पता: @nirandika2021
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 2.07K
चैनल से विवरण

ඔබ 2021 වසරේ උසස්පෙල විභාගයට මුහුණ දීමට අපේක්ශිත Chemistry අද්‍යයනය කරන දරුවෙක්නම් මෙම චැනලය ඔබට ප්‍රයෝජනවත් වේ.

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 3

2022-06-03 04:19:47

1.1K views01:19
ओपन / कमेंट
2022-06-02 20:51:03
Please share this video.
664 views17:51
ओपन / कमेंट
2022-06-01 06:19:15
----- ජූනි මාසයට tute ලබාගැනීම------

2023 Theory
අකාබනික විශ්ලේශණය tute එක

2023 Reverse
මේ මාසයට නියමිත tute එකක් නොමැත.

2023 English Medium
Inorganic chemistry tute 02

2022 Theory
කලාප සමතුලිතතාවය tute එක

2022 Revision
ගණනය, p ගොනුව හා අයනික සමතුලිතතාවය අන්තර්ගත tute pack එක

2022 Paper
සතිපතා දෙන papers සමූහය පමණි.

2022 AIM
AIM book 05 යටතේ ගණනය, d ගොනුව හා අයනික සමතුලිතතාවය විශය කරුණු.


මේ සියලු tute ජූනි 04 සෙනසුරාදා සිට සෙන්සිප්, සුසිප්වන්, සෙයිලින්පෙන් හා centrium ගිය මාසයේ ලබාගත් විදියටම ලබාගත හැක. echemistry වෙබ් අඩවිය හරහා අද සිට online orders භාරගනු ලැබේ.

808 views03:19
ओपन / कमेंट
2022-06-01 06:04:03
Zoom link for first online English medium class to be held on 05th June 2022 @7.00pm is given below.

https://us02web.zoom.us/j/81723877268
672 views03:04
ओपन / कमेंट
2022-05-29 21:42:36
ජූනි 10 සිකුරාදා පස්වරු 6.30-9.00 අපි 2023 Reverse Class එකේ 13 වන ඒකකය විද්‍යුත් රසායනය පටන් ගන්නවා. මේ පන්තිය 2022 දරුවන්ටත් සම්බන්ධ වෙන්න පුලුවන්. ජූනි සිට අගෝස්තු දක්වා කාලය තුල ඒ පාඩම ආවරණය වෙනවා. පසුගිය කාලයේ reverse එකට නොආපු සියලු දරුවන්ට ආරාධනා කරනවා මේ පාඩමේ සිට join වෙන්න කියලා. පලමු දවසේ zoom llink එක පහතින් දැක්වෙනවා.

https://us02web.zoom.us/j/89076802414

ජුනි 04 සෙනසුරාදා සිට tute ලබාගන්න හැකියාව සලසා දීලා තියෙනවා.

0777507750
952 views18:42
ओपन / कमेंट
2022-05-29 15:27:08 https://t.me/Nirandika2024

2024 පන්තියේ official telegram group එක මෙහි දැක්වේ. කරුණාකර මෙවර o/L කරපු සියලු ලමයින්ට add වෙන්න කියන්න. ඔයාලට වගේම free paper class, පාඩම් ආදිය විභාගය වෙනකල්ම මේකෙන් ලබා දෙනවා.
848 views12:27
ओपन / कमेंट
2022-05-29 15:03:37 2024 official book එක මෙලෙස ඔබට ඉදිරිපත් කරනවා දැනුවත් විය යුතු සියලු කරුණු මේකේ තියෙනවා. මේක මේ වසරේ. o/l කරපු සියලු ලමයින්ට personally යවන්න. මේකෙන් අවශ්‍ය කොටස් crop කරලා අරගෙන status දාන්න මට මේ project එකට උපරිම support එකක් දෙන්න. මම ඔයාට chemistry උගන්නපු quality එක කාටවත් සමකරන්න බෑ කියලා හොදටම දන්නේ ඔයා නිසා ඔයාගෙ වචන තරම් strong හා විශ්වාසවන්ත වෙන කිසිම marketing tool එකක් මට තවත් නෑ පුතේ. මමඔයාලව 100% විශ්වාස කරනවා. ඔයාලා මට ඔයාලගෙ විශ්වාසය රැකලා පෙන්නන්න.
795 views12:03
ओपन / कमेंट
2022-05-29 14:56:35
දුවේ/පුතේ,

2024 Theory සිංහල මාද්‍ය හා English Medium අලුත් පන්ති කුරුණෑගල, ගම්පහ හා නුගේගොඩ පටන් ගන්න දවස් ටිකයි (පලමු දවස මාද්‍ය දෙකටම පොදුයි) online සිංහල මාද්‍ය හා English medium විභාගය දක්වාම online e-batches පටන් ගන්න දවස් දෙකයි ( කුරුණාගල, ගම්පහ, කොලඹ පලමු දවස physical එන්නම අවශ්‍යයි) මෙලෙස ඔබට ඉදිරිපත් කරනවා. මට මේ වෙලාවෙ ඔයාලගෙන් උපරිම support එක ඕනෙ. නංගිලා මල්ලිලාට කියන්න. ඒ වගේම තමයි ආයතන තුනේම මුල දවසේ ඉදලා එන 2023 දරුවන්ට මෙම පන්තියට100% free සම්බන්ද වෙලා physically ම මුල් පාඩම් 05 නැවත කරගන්න පුලුවන් වෙනවා.

සියලු විමසීම්: 0770065922

පුලුවන් හැකි පමණ share කරන්න status දාන්න....
803 views11:56
ओपन / कमेंट
2022-05-27 03:55:33 ෆොය සතියෙ අපි කරපු රසායනික සමතුලිතතාවය මුල් කොටස් වලින් කරන්න පුලුවන් අභ්‍යාසයක් මෙලෙස ඔබට ඉදිරිපත් කරනවා.
1.3K views00:55
ओपन / कमेंट
2022-05-27 02:57:36 පෙර සිට සැලසුම් කල පරිදිම අද දින (මැයි 27 සිකුරාදා) පෙරවරු 7.30-12.00 2022 Theory පන්තියත්, පස්වරු 12.30-5.30 paper class එකට අනුබද්ධ පලමු පෙරහුරු විභාගයත් පැවැත්වේ. මෙම පෙරහුරු විභාගය නොමිලයේ පැවැත්වෙන අතර Theory හෝ Paper එක පන්තියකට පමණක් සහභාගි වන ඕනෑම දරුවෙක්ට සහභාගි විය හැක.

කෙසේ නමුත් මෙය Test එකක් නිසා හරියටම 12.30 ට Papers ටික බෙදන අතර 5.30 ට එකතු කෙරේ. දුර සිට පන්තිවලට සහභාගිවන දරුවන්ට අවශ්‍යනම් 05ට papers භාරදී නිවෙස් කරා යා හැක.
2.2K viewsedited  23:57
ओपन / कमेंट