Get Mystery Box with random crypto!

Nirandika_2022 Revision

टेलीग्राम चैनल का लोगो nirandika2021 — Nirandika_2022 Revision N
टेलीग्राम चैनल का लोगो nirandika2021 — Nirandika_2022 Revision
चैनल का पता: @nirandika2021
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 2.07K
चैनल से विवरण

ඔබ 2021 වසරේ උසස්පෙල විභාගයට මුහුණ දීමට අපේක්ශිත Chemistry අද්‍යයනය කරන දරුවෙක්නම් මෙම චැනලය ඔබට ප්‍රයෝජනවත් වේ.

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश

2022-06-20 07:42:15
Test Paper 22 සදහා පිලිතුරු සැපයූ දරුවන්ගේ top 10 මෙලෙස ඔබට ඉදිරිපත් කරමි. මගේ හදපිරි සුභපැතුම්
923 views04:42
ओपन / कमेंट
2022-06-20 07:41:43
Test Paper 20 සදහා පිලිතුරු සැපයූ දරුවන්ගේ top 10 මෙලෙස ඔබට ඉදිරිපත් කරමි. මගේ හදපිරි සුභපැතුම්
923 views04:41
ओपन / कमेंट
2022-06-20 07:40:55
Test Paper 18 සදහා පිලිතුරු සැපයූ දරුවන්ගේ top 10 මෙලෙස ඔබට ඉදිරිපත් කරමි. මගේ හදපිරි සුභපැතුම්
859 views04:40
ओपन / कमेंट
2022-06-20 07:36:58 Test Paper 24 හි marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
867 viewsedited  04:36
ओपन / कमेंट
2022-06-20 07:35:57 Test Paper 23 හි marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
899 viewsedited  04:35
ओपन / कमेंट
2022-06-20 07:34:55 Test Paper 22 හි marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
901 viewsedited  04:34
ओपन / कमेंट
2022-06-20 07:33:44 Test Paper 21 හි marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
900 viewsedited  04:33
ओपन / कमेंट
2022-06-19 16:28:22 හෙට දින පෙරවරු 7.30 සිට 12.00 දක්වා 2022 Paper Class එක පැවැත්වේ. ප්‍රශ්න පත්‍රය ලිවීම පස්වරු 12.30-5.00 දක්වා කැමති වෙලාවක සිදුකල හැක.
675 views13:28
ओपन / कमेंट
2022-06-17 04:48:46

https://us02web.zoom.us/j/88564490148

හෙට දිනයේ පැවැත්වීමට නියමිත 2022 Theory පන්තියට පවතින ඩීසල් අර්බුදය සහභාගි වීමට අපහසු බව බොහෝ දරුවන් ප්‍රකාශ කල නිසාත්, ආයතනයේ generator එක සදහා ඉන්දන නොමැති පරිසරයක් පවතින නිසාත් හෙට දිනයේ 2022 Theory පන්තිය ඉහත link එක ඔස්සේ පෙරවරු 8.30-12.00 online පැවැත්වේ. ප්‍රදාන වශයෙන් NaOH නිශ්පාදනය හා සබන් නිශ්පාදනය යන කර්මාන්තත් අමතරව රසායනික සමතුලිතතාවය විභාග ගැටලු කිහිපයකුත් සාකච්චා කෙරෙනු ඇත.
725 views01:48
ओपन / कमेंट
2022-06-10 11:18:55

2023 කුරුණෑගල දරුවන් හෙට සිට මුල පටන් සියල්ල අරඹන්න. හෙට සිට පෙරවරු 8.00-11.00 2024 Theory පන්තියට 100% Free සම්බන්ද වී මුල් පාඩම් 05 වසරක් ඇතුලත ඉගෙනගන්න ජූලි සිට වසරක් ඇතුලත 2023 Theory පන්තියේ 6-14 ඒකක මම ඉවර කරල දෙන්නම්. එවිට මුලු syllabus එකම මේ වසරෙන් 100% covered.

අපි ඉදිරියෙන් සිටි නිසා අපිත් එක්ක join වෙන්න බැරි වූ සියලු දෙනාට කියන්න.
337 views08:18
ओपन / कमेंट