Get Mystery Box with random crypto!

Nirandika_2022 Revision

टेलीग्राम चैनल का लोगो nirandika2021 — Nirandika_2022 Revision N
टेलीग्राम चैनल का लोगो nirandika2021 — Nirandika_2022 Revision
चैनल का पता: @nirandika2021
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 2.07K
चैनल से विवरण

ඔබ 2021 වසරේ උසස්පෙල විභාගයට මුහුණ දීමට අපේක්ශිත Chemistry අද්‍යයනය කරන දරුවෙක්නම් මෙම චැනලය ඔබට ප්‍රයෝජනවත් වේ.

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


नवीनतम संदेश 2

2022-06-08 02:57:46



2024 විභාගය දක්වාම online පන්තිය ඊයේ රාත්‍රියේ ආරම්භ වුණා. එහි ආරම්භක දේශනය මෙලෙස ඔබට ඉදිරිපත් කරනවා. හැකිතාක් මිතුරන් අතර share කරන්න. සියලු දෙනා මෙය නරඹා හැකි ඉක්මනින් සම්බන්ද වන්න.
352 views23:57
ओपन / कमेंट
2022-06-06 21:26:13



A/L 2024 English medium e-batch commencement. Please share this among all your friends.
358 views18:26
ओपन / कमेंट
2022-06-06 05:17:17 හදිසියේ test paper 21 මදිවීම නිසා paper නොලැබුනු සියලු දරුවන් වෙනුවෙන් pdf එක මෙලෙස ඉදිරිපත් කරමි....
1.1K viewsedited  02:17
ओपन / कमेंट
2022-06-06 03:22:15 Test Paper 20 හි marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
779 viewsedited  00:22
ओपन / कमेंट
2022-06-06 03:21:52 Test Paper 19 හි marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
774 viewsedited  00:21
ओपन / कमेंट
2022-06-06 03:21:24 Test Paper 18 හි marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
760 viewsedited  00:21
ओपन / कमेंट
2022-06-06 03:20:49 Test Paper 17 හි marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
741 viewsedited  00:20
ओपन / कमेंट
2022-06-06 03:08:28

ආයතනවලින් tute ලබාගෙන පන්තිවලට online පැමිණෙන දරුවන්ට tute ලබාගත හැක්කේ ජූනි 08 බදාදා සිට බව සලකන්න. අනෙක් මාස වලමෙන් නොව මේ මාසයේ යම් ප්‍රමාදයක් පවතිනුයේ 2024 පන්ති ආරම්භයට අදාල පොත් හා අත් පත්‍රිකා බෙදාහැරීමට සිදු වූ නිසාය.
496 views00:08
ओपन / कमेंट
2022-06-05 19:48:30
මේ වසරේ දිවයිනේ මෙතෙක් Chemistry පන්තියක ආරම්භයට සහභාගි වූ වැඩිම සිසු පිරිස සහිතව අද දින අති සාර්තක ලෙස පන්ති ආරම්භයට උදව් කල ඔබ සැමට ස්තූතියි!!!!!
510 views16:48
ओपन / कमेंट
2022-06-03 17:37:06 සාදරයෙන් පිලිගනිමු

මේ මෙවර සාමාන්‍ය පෙල විභාගයට මුහුණදුන් 2024 වසරේ උසස්පෙල කිරීමට බලාපොරොත්තු වෙන ලංකාවේම දරුවන්ට Chemistry විශයට රටේ ඉන්න වැඩිම සුදුසුකම්ලත් chemistry ගුරුවරයා සාදා ඇති official telegram චැනලයයි.


විභාගය දක්වාම මේ channel එක හරහා නොමිලේ paper class, විවිධ පාඩම් කොටස්, online exams සිදුකිරීමට අපේක්ශිත නිසා ඔබ කුමන නගරයේ කාගෙ පන්ති ගියත් මේ channel එක suscribe කර තියාගන්න.

https://t.me/Nirandika2024

කුරුණෑගල, ගම්පහ හා නුගේගොඩ යන නගර තුනේම සිංහල හා english මාද්‍ය දෙකෙන්ම පන්ති ආරම්භ කරන අතර පහත zoom link හරහා ජූනි 05 සහ 07 රාත්‍රී 6.00-8.00 පිලිවෙලින් english medium හා සිංහල මාද්‍ය online පන්ති ආරම්භ කෙරේ.

English medium online batch
Sunday 05th June 7pm

https://us02web.zoom.us/j/81723877268

සිංහල මාද්‍ය online පන්‍තිය
ජූනි 07 අගහරුවාදා පස්වරු 7.00ට

https://us02web.zoom.us/j/83359148987

(කෙසේ නමුත් physically පන්ති කරන කුරුණෑගල, ගම්පහ හා කොලඹ දිස්ත්‍රික්කවල දරුවන් පලමු දින අනිවාර්‍යෙන්ම භෞතිකව පන්තිවලට සහභාගි විය යුතු වේ)

0770065922
0719835444
0777507750
0716666678
662 views14:37
ओपन / कमेंट