Get Mystery Box with random crypto!

https://us02web.zoom.us/j/88564490148 හෙට දිනයේ පැවැත්වීමට නි | Nirandika_2022 Revision



https://us02web.zoom.us/j/88564490148

හෙට දිනයේ පැවැත්වීමට නියමිත 2022 Theory පන්තියට පවතින ඩීසල් අර්බුදය සහභාගි වීමට අපහසු බව බොහෝ දරුවන් ප්‍රකාශ කල නිසාත්, ආයතනයේ generator එක සදහා ඉන්දන නොමැති පරිසරයක් පවතින නිසාත් හෙට දිනයේ 2022 Theory පන්තිය ඉහත link එක ඔස්සේ පෙරවරු 8.30-12.00 online පැවැත්වේ. ප්‍රදාන වශයෙන් NaOH නිශ්පාදනය හා සබන් නිශ්පාදනය යන කර්මාන්තත් අමතරව රසායනික සමතුලිතතාවය විභාග ගැටලු කිහිපයකුත් සාකච්චා කෙරෙනු ඇත.