Get Mystery Box with random crypto!

2023 කුරුණෑගල දරුවන් හෙට සිට මුල පටන් සියල්ල අරඹන්න. හෙට සිට ප | Nirandika_2022 Revision



2023 කුරුණෑගල දරුවන් හෙට සිට මුල පටන් සියල්ල අරඹන්න. හෙට සිට පෙරවරු 8.00-11.00 2024 Theory පන්තියට 100% Free සම්බන්ද වී මුල් පාඩම් 05 වසරක් ඇතුලත ඉගෙනගන්න ජූලි සිට වසරක් ඇතුලත 2023 Theory පන්තියේ 6-14 ඒකක මම ඉවර කරල දෙන්නම්. එවිට මුලු syllabus එකම මේ වසරෙන් 100% covered.

අපි ඉදිරියෙන් සිටි නිසා අපිත් එක්ක join වෙන්න බැරි වූ සියලු දෙනාට කියන්න.