Get Mystery Box with random crypto!

අපගේ දුරකථනයේ ඇති Google Assistant හට Harry Potter චිත්‍රපටවල | General knowledge🥇

අපගේ දුරකථනයේ ඇති Google Assistant හට Harry Potter චිත්‍රපටවල ඇති මන්තර ආකාරයට විධාන ලබා දීමට හැකියාවක් ඇත. උදාහරණයක් ලෙස "Lumos Maxima" යැයි පැවසූ විට දුරකථනයේ Flashlight එක දැල්වීම සිදුවේ. පසුව "Nox" ලෙස පැවසීමෙන් Flashlight එක නිවා දැමිය හැකිය. තවද "Sliencio" ලෙස පැවසීමෙන් දුරකථනය Silence තත්වයට පත් කර ගත හැකිය.