Get Mystery Box with random crypto!

නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයා වෙත යැවූ රෝවරයේ විද්‍යුත් පරි | General knowledge🥇

නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයා වෙත යැවූ රෝවරයේ විද්‍යුත් පරිපථය නිර්මාණය කළේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන මෙලනි නිලන්ති මහාරච්චි විසිනි. ඇය යාන්ත්‍රික, රොබෝ තාක්ෂණය සහ රොකට් ඉංජිනේරුවරියකි. ඇය සිය පවුලේ අය සමඟ ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට ගොස් ඇති අතර UCLA (University Of California, Los Angeles) වෙතින් යාන්ත්‍රික ඉංජිනේරු උපාධියක් ලබා ගන්නා ලදී.