Get Mystery Box with random crypto!

අමු කෙසෙල් වල පිෂ්ඨය ඇත. කෙසෙල් ඉදෙන විට එම ගෙඩිවල ඇති එන්සයිම | General knowledge🥇

අමු කෙසෙල් වල පිෂ්ඨය ඇත. කෙසෙල් ඉදෙන විට එම ගෙඩිවල ඇති එන්සයිම මගින් මෙම පිෂ්ඨය ස්වාභාවික ග්ලුකෝස් බවට පත්වේ. මෙය ඉතා සෙමින් සිදුවන ක්‍රියාවලියකි. නමුත් දුම් ගසා රත් කිරීම නිසා එන්සයිම වල ක්‍රියාව ඉක්මනින් සිදුවේ. එවිට පිෂ්ඨය ග්ලූකෝස් බවට පත්වීම ඉක්මන් වන බැවින් කෙසෙල් ගෙඩි ඉක්මනින් ඉදෙයි.