Get Mystery Box with random crypto!

දැනට කරලා තියෙන්නේ පේපර් එකක් විතරයි.... .. මුලින්ම පාස්ට් පේ | දිසාපාමොක් 👿

දැනට කරලා තියෙන්නේ පේපර් එකක් විතරයි.... .. මුලින්ම පාස්ට් පේපර් ටික තමා කරන්නේ ...2005-2021 ඊට පස්සෙ model pprs ටිකට බහින්නේ සදුදා .& අගහරුවාදා ... physics බදාදා &බ්‍රහස්පතින්දා Chemistry සිකුරාදා & සෙනසුරාදා Bio & maths ටයිම් එකට ලියවනවා…