Get Mystery Box with random crypto!

දැනට කරලා තියෙන්නේ පේපර් එකක් විතරයි.... .. මුලින්ම පාස්ට් පේ | දිසාපාමොක් 👿

දැනට කරලා තියෙන්නේ පේපර් එකක් විතරයි....

.. මුලින්ම පාස්ට් පේපර් ටික තමා කරන්නේ ...2005-2021
ඊට පස්සෙ model pprs ටිකට බහින්නේ

සදුදා .& අගහරුවාදා ...
physics

බදාදා &බ්‍රහස්පතින්දා
Chemistry

සිකුරාදා & සෙනසුරාදා
Bio & maths


ටයිම් එකට ලියවනවා
ලකුනු ටික ගෙදරට එවනවා
විවරන දානවා
marking scheme දානවා.
පලවෙනි rank 10ක් හෝ 20ක් දානවා
එක එක්කෙනාට විවරන දාන්න ගෘප් එකක් තියෙනව එකේ ලකුනු අඩු එව්වා ගැන එහෙම කතා කරගන්න පුලුවන්

ඊලග සතියට ලකුනු වැඩි කරගන්න පොඩි පොඩි පොයින්ට්ස් දානවා
මාසෙකට කරන පේපර් 12 ම ලකුනු එක තැනකට අරන් ඉස්සරහට වැඩ කරන්න ඔනී විදිය ගැන කියලා දෙනවා ..

.... උබල එක දිගට වැඩ කරොත් එක දිගට හොද සප් එකක් දෙනවා

එච්වරයි ... මෙන්න ලින්ක් එක

https://t.me/exampprclz.....