Get Mystery Box with random crypto!

මෙ පූසගෙ නම Kefir. මෙයා රුසියාවෙ තමා ඉන්නෙ. මෙයාගෙ අසාමාන්‍ය ව | දැනුමට යමක්..🖋

මෙ පූසගෙ නම Kefir. මෙයා රුසියාවෙ තමා ඉන්නෙ. මෙයාගෙ අසාමාන්‍ය විශාලත්වය නිසා මෙයා ගොඩක් ජනප්‍රියයි.. Kefir ගෙ දැන් සාමාන්‍ය බර රාත්තල් 27 පමණ වෙනවා.. ඒ කියන්නෙ කිලෝග්‍රෑම් 12 පමණ. මොහුගෙ වයස අවුරුදු 01 මාස 09 පමණ වෙනවා කියලා තමා කියන්නෙ..

@Danumata_yamak