Get Mystery Box with random crypto!

#ANYy Science 📒 ᴮᵉᵗᵃ Broadcast

टेलीग्राम चैनल का लोगो anyysciencestudenthelp — #ANYy Science 📒 ᴮᵉᵗᵃ Broadcast A
टेलीग्राम चैनल का लोगो anyysciencestudenthelp — #ANYy Science 📒 ᴮᵉᵗᵃ Broadcast
चैनल का पता: @anyysciencestudenthelp
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 32.62K
चैनल से विवरण

🚫 Official Channel Of #ANYy Science 📒 ᴮᵉᵗᵃ (@ANYyScienceStudentHelpbot)

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 7

2021-08-18 19:30:52 ස් ස් ස්......

පත හෑලි Type නොකිරීමට තීර්ණය කරෙමි Type කරන මගෙත් එය කියවන ඔබෙත් කාලය නාස්ති වන නිසා......

කෙටියෙන් කියන්නම්....:(=

Genuine #ANYy Science ᴮᵉᵗᵃ Bot ට අවුරුද්දක් වෙනවා අදට

තව දෙයක් තියෙනවා කියන්න.. ඒ @ANYyScienceStudentHelpBot පරිශීලක සංඛ්‍යාව දැන් සතියට විතර කලින් විශාල කඩයිමක් පසු කරා. මන් ඒක ඔයාලට නොකිව්වෙ මඩ ගහන අන්කල්ලා,ඇන්ටිලා මඩ ගහනකොට මට ඒවට උත්තර දෙන්න වෙලාවක් නැති නිසා ඔයාලට මන් ලගදිම පරිශීලක සංඛ්‍යාව කියන්නම් ඒ වගේම ඉදිරියේදි (මාස කිහිපයකින් ) Genuine @ANYyScienceStudentHelpBot ගෙ වෙනස්කම් වෙයි.


නම් ගම් සදහන් නොකර ද සහයෝගය දැක්වූ සියලු දෙනාටම ස්තූතියි (නම් ගම් සදහන් කලහොත් මට ඔයාලට අසීමිත කතාවක් කියන්න තියෙනවා .කෙටියෙන් කියලා ඉවර කරන්න බෑ මන් ඒ කතාවත් ඔයාලට දවසක කියන්නම්)


පත හෑලි ටයිප් කරන්නෙ නෑ කියලා හිතාගත්තට බාගයක් විතර පත හෑල්ලක් උනා

තව ගොඩක් කරුණු ඔයාලා සමග බෙදාගන්න තියෙනවා. පස්සෙ බදාගමු ඒවා

මෙතෙක් කල් Genuine #ANYy Science ᴮᵉᵗᵃ Bot සමග රැදුනු ඔබටත් ඒ වගේම සහයෝගය දක්වපු ඔබටත්, ANYy නාමය භාවිතා කරමින් ව්‍යාජ සමූහ නිර්මාණය කරමින් එය පවත්වාගෙන යන අන්කල්ලාට,ඇන්ටිලාටත්, කුණු කතා කියපු සැමටත් නැවත වාරයක් තුති පුදමි.

මම Genuine @ANYyScienceStudentHelpBot Owner.

18/08/2021 10.00PM

Edited

@ANYyScienceStudentHelpBot වන මා පුරා අවුරුද්දක් මුලුල්ලේ ක්‍රියාවිරහිත වීමකින් තොරව ඔබට අඛණ්ඩව සේවය සැපවුයෙමි. මන් එයින් ලත් එකම ලාභය වනුයේ ඔබගේ දහස්ගනනින් වූ පරිශීලක ඔබගෙන් ලැබෙන Comment එකක් පණිවිඩයක් කියවීමෙන් ලැබෙන සතුටයි.

18/08/2021 10.15PM
65.8K viewsedited  16:30
ओपन / कमेंट
2021-08-18 09:50:02 ස් ස් ස් .......

අද #ANYy Science ᴮᵉᵗᵃ Bot ට විශේෂ දවසක්.....

ඒ විශේෂත්වය මොකක්ද කියලා ඔයාලට හිතෙන විදියට පහලින් Comment කරගෙන යන්න..

ඒ වගේම රැ වෙනකොට පත හෑල්ලක් බලාපොරොත්තු වෙන්න

18/08/2021 12.20PM
63.2K viewsedited  06:50
ओपन / कमेंट
2021-08-05 18:40:44
ඔයාලා හිතන විදියට Genuine @ANYyScienceStudentHelpBot පරිශීලකලින් කොපමණ සිටී ද? ( https://t.me/ANYyScienceStudentHelpBot )
Anonymous Poll
9%
10000 ක්
15%
20000 ක්
12%
30000 ක්
8%
40000 ක්
11%
50000 ක්
10%
60000 ක්
34%
75000 ක්
11.2K voters70.4K views15:40
ओपन / कमेंट
2021-08-04 12:09:47 ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ
ㅤㅤㅤㅤㅤㅤ Don't Click Here
ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ
72.2K viewsedited  09:09
ओपन / कमेंट